HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

ඔබේ බ්ලොග් /වෙබ් අඩවියට MP3 ප්ලයෙර් එකක් දාගන්න


අද නම් ගොඩක් කාර්ය බහුල දවසක් . අපන් ගොඩක් කට්ටිය ප්‍රශ්න අහල තියනව . අවට උත්තර ඉකමනටම ලබා දෙන්න මම පොරොන්දු වෙනවා . ( පාසල් විබගය නිසා තමි ඉතින් දැන් වෙලවක් නැත්තේ ) හරි වල්වක් ලැබුන ගමන් මට හිතුන අපේ පාටකයන්ට හොද  ලිපියක් ලබා දෙන්න . අද  මම කියල දෙන්න යන්නේ MP3 ප්ලයෙර් එකක්  ඔබේ බ්ලොග් අඩවියට හෝ වෙබද්වියට දම ගන්නේ කොහොමද කියල . අපි පල කරලා තියන ලිපි වල හැටියට මම හිතනවා මේක වෙනස් එකක් කියල . හරි අපි දැන් අපේ මතෘකවට එමු . MP3 පල්යෙර් එකක් වෙබ්සිටේ එකකට තියෙන එක සිත්ගන්න සුළු දෙයක් . ඒ වගේම  එක ඔබේ බ්ලොග්/වෙබ් පටකයන්ට හොඉද පිළිගැනීමක් වනවා .  මේ ප්ලයෙර් එක ඔබේ වෙබ්/බ්ලොග් අඩවියේ විස්තාපන කිරීම ඉතාම ලේසි .


කොහොමද වැඩ කරන්නේ ?
මම මේ දෙන Coads සම්බන්ද වන්නේ  දෙව්ප්ලයෙර් කියන වෙබ්සිටේ එකට .

මේ ප්ලයෙර් එක ඔබට කැමති විදියට හදා ගන්න පලුවන් .
Mini (160×20)
Classic (200×20)
Multi (240×20)
Playlist (240×200)
Bubble (250×65)
ඔබට කැමති ප්‍රමාණය ඔබේ චොඅඩ්ස් එක්ක ඇතුල් කරන්න .

කොහොමද විස්ථාපනය කරන්නේ ?

මේ චොඅඩ් ටික ඔබේ වෙබ්/බ්ලොග් අඩවියේ දමන්න .

<object type="application/x-shockwave-flash" data="dewplayer.swf"   width="200" height="20" id="dewplayer" name="dewplayer">
<param   name="movie" value="dewplayer.swf" />
<param name="flashvars"   value="mp3=ඔබේ සින්දුවේ ලින්කුව .mp3" />
<param name="wmode" value="transparent"   />
</object>

ඔබට  තව පහසුකම් හා විස්තර ලබා ගැනීමට Dewplayer. වෙත යන්න .

ඔබෙට මේ ලිපිය වැදගත් උනාද? අහනම් කරුණාකර මෙය ඔබේ යහළුවන් සමගද බෙදා ගන්න . අපේ  අලුත්ම ලිපි ඉක්මනින්ම ලබා ගන්න ඔබේ විද්‍යුත් ලිපිනය යට තිබන එකට ඇතුල් කරන්න . -ස්තුති  -

Enter your email address:


Delivered by FeedBurner


3 comments:

Anonymous said...

maxxa !! elata wada karanwa :D

Anonymous said...

elakiri :D

wolf said...

මෙ දිල තියන ලින්ක් කොතනටද කොපි කරන්නෙ

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS