Films TV Series වලට Subtitles හොයාගන්න එක කරදරයිද? ( How To find Sinhala Sub for Any Movie )

😯 හැමෝටම වැදගත් පෝස්ට් එකක් වෙයි කියලා හිතුවා.සමහරු නම් මේක දන්නවත් ඇති.නොදන්න අය හුගක් ඇති කියලා හිතලයි දාන්නෙ

Follow by Email

Tuesday, July 24, 2012

Android Jelly Bean PC එකට දා ගන්න

Desktop එකට  රව රවා හිටපු කාලයන් සමු අර ගන්න .  ඔබෙ පරිගනකයට අපුරු පෙනුමක් ලබා දෙන්න පුලුවන් දෙයක් තමා අද ඔබට ඉදිරිපත් කරන්නෙ. එක තමා Android Jelly Bean . මෙක ඔබෙ පරිගනකයේ Install කලාම ලබෙන Look එක නම් කියල වෑඩක් නෑ.... ඔබට මතක ඇති රවිඳු ඕගොල්ලන්ට කියල දුන්න කොහොමද ඔබේ දුරකතනයට Android  Install කරන්නේ කියල
මේකත් Android හදපු Them එකක් තමා. හරි මම දැන් කිව්වනේ මොකක්ද මේ Theme එක කියල හොදෛ ඔබට පුළුවන් එක ගැන තමා අදහස් කිහිපයක් ගන්න පහත දල තියෙන Photos බලල . ඇත්තටම මේක Skin එකක් :-) කරන්න තයෙන්නේ පොඩි වැඩක් විතරෛ . පල්ලෙහා තියෙන Link එකෙන්  Download කර ගන්න 
   >>>>>>>>>Download For Windows 7 32 Bit  >>>>> ----- Download For Windows 7 64 bit 

****මේකේ තියෙන ප්‍රදාන වාසිය තම මේක ලේසියෙන්ම Remove කරන්න පුළුවන්කම  -- Enjoy!!!  -


7 comments

Dhanesh Rathnasekara delete December 15, 2012 at 8:30 AM

Vista valata wada karaida...?

Sanjaya Bandara delete June 26, 2013 at 5:46 AM

unstall karata open wenakota ehemai..icon ehema tibuna widiyata heden ne..kohomada parana windows mark eka ehema ganne...?

Tharaka Devinda delete June 28, 2013 at 8:02 PM

@Dhanesh Rathnasekara : Vista වලටත් පුළුවන් :)

Tharaka Devinda delete June 28, 2013 at 8:04 PM

@Sanjaya Bandara :ඔය නැවත My computer යන්න --> Uninstall Or Change Program මගින් බලන්න ස්කින් pack එක තාම තියෙනවද කියල තියෙනවනම් නැවත uninstall කරන්න ...

Shalika Weerasinghe delete November 17, 2013 at 10:06 AM

can u say how to use this in windows 8..plzz

Tharaka Devinda delete November 18, 2013 at 4:17 AM

i upload winnows 64 bit version brow ! i don't think it will be work on win 8 .,,. you could Google and get win 8 pack :) -regards ! සන්තොසද ? :-?

Tharaka Devinda delete November 18, 2013 at 4:20 AM

ඔය මම දාල තියෙන්නෙ windows 7 වලට .. ඔක ඉතින් වින්ඩොව්ස් 8 එකෙ වැඩ කරයිද ? =))

ඔබ මිට අමතරව දෙයක් දන්නවා නම් එකත් එකතු කරන්න .