කලකින් තමා post එකක් දන්නේ . හැමදේම මේකේ දාන්න ඕන නැහැ මොකද අද කලේ හැමෝම දන්නවා Software update කරගන්න ඔය වගේ තියෙන පොඩි පොඩි දේවල් දන්නා නිසා වැදගත් දේවල් තමා දන්නා හිතුවේ පොඩි පොඩි ඒවා දාන්නත් කම්මැලියි :D ...
හරි අද කියන්නේ යන්නේ ඕගොල්ලෝ හැමෝටම එන Problem එකක් FIX කරන හැටි . ඕගොල්ලෝ Google chrome use දන්නවා ඇති එකේ සමහර වෙලාවට ICON එක උඩ 3 Click කලට open වෙන්නේ නැතුව යනවා . සමහරවෙලාවට PC එක අයෙ restart කරනත් වෙනවා කොචර වැදගත් වැඩක් කර කර හිටියත් . මේ අවුල FIX කරන්න මන් දල තියෙන steps Follow කරන්න
මුලින්ම desctop එකේ තියෙන chrome ICon එකට ගිහිල්ල එකේ properties යන්න ගිහින් Open file location යන්න ගිහින් එතන තියෙන chrome එකේ icon එක click කරලා එකේ short cut එකක් හදන්න desktop එකට එහම කරලා පරන icon එක delete කරලා දන්න . වැඩේ ඉවර නැහැ තියෙනවා .
දැන් අයෙමත් click කරන්න icon එකේ Propertiesයන්න ගිහින් security යන්න ගිහින් ගිහින් user or group කියන එකට යන්න ගිහින් එක යට advance කියන එක click කරන්න ගිහින් ඔයාගේ user name එක click කරලා change permission යන්න ගිහින් add කියන එක click කරලා ඔයාගේ user name එක type කරලා check names කියන එක click කරන්න ඊට පස්සේ ඒ වැඩේ ඉවරයි ..
ඊට පස්සේ effective permissions යන්න ගිහින් group name user name යටතේ විදිහටම නම දෙන්න .අන්න ඊට පස්සේ වැඩේ ඉවරයි දැන් click කරලා බලන්න chrome icon එක .... එනම් මේ post එක share කරන්න
2 comments:
බ්ලොග් එක නම් වටිනවා. නමුත් කියවන්න අපහසුයිනේ. Width එක වැඩි කරලා , Background Colours අඩු කරලා , ෆොන්ට් Colour වෙනස් කරොත් කියවන්න ලේසි වේවි. අනික් අවුල සමහර Widget පෝස්ට් Link මත වැටෙන එක.
( මේ මගේ අදහස. එය සිදු කිරීම/ නොකිරීම ඔබ සතුයි )
aniwa bn mn mn wenas karannam !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! thx a LOT !!!!!!!!!!!
Post a Comment