අද කියන්න යන්නේ අපි හැමෝම දන්න virus ගැන අපි හැමෝම වැඩිය නොදන්න කතාවක් . IT Field එකේ දන්නවා එක නිසා මම හිතුවා නොදන්නා අය වෙනුවෙන් මේ post එක ලියන්න . මුලින්ම කතා කරන්න ඕනේ කොහොමද Virus හැදෙන්නේ කියන එක .
සාමාන්යෙන් ගොඩක්ම Virus එන්නේ windows වලට , ඕගොල්ලෝ හිතනවා ඇති ඇයි අනික් OS LINUX වගේ os වලට Virus එන්නේ නැත්තේ කියල . LINUX කියන්නේ OPEN Source OS එකක් එක කෙනකුට Free Download කරලා අවශ්‍ය විදියට අවශ්‍ය දේවල් කරන්න පුළුවන් , ඉතින් Virus develop කරන අය මේ OS එකට VIROZ හදන්න යන්නේ නැහැ මොකද වැඩක් නැහැ ඊට වඩා හැමෝම සල්ලි දීල ගන්න OS එකකට හැදුවම එකේ ඒ අඩු පාඩුව මග අරව ගන්න ඒ Company එකේ අය මහන්සි වෙන්ව . company එකත් පැත්තක තිබ්බොත් ඕගොල්ලෝ හැමෝම දන්නා Virus guard company මහන්සි වෙනවා මේ Virus එකට විසදුමක් හොයනවා .
එක නිසා Virus හදන කෙනාම මේකට මේ Virus එක නැති කරන ප්‍රති Virus එක හදනවා එක ඊට පස්සේ Virus guard Company එකකට විකුනනවා . ඉතින් මේ Virus එකට හොද ගානක් ලබා ගන්න මේ Virus එක ගොඩක් ජනප්‍රිය නැත්තම් හැමෝටම ගිය නට්ටම් හැමෝටම කරදරයක් උන දෙයක් වෙන්න ඕනෙනේ එක නිසා ඕ එක හදපු කෙනාම මේක එක එක මාර්ගයෙන් internet use කරන අය අතට පත් කරනවා .
ඔගොල්ලොන්ගේ pc වලටත් ඇවිල්ල ඇති Game මාර්ගයෙන් , Software මාර්ගයෙන් TROJAN H වගේ .
හරිනේ ඔන්න ඔය විදියට තමා Virus marketing වෙන්නේ