ඔයාගෙ ස්මාට්ෆෝන් එකට ඩ්‍රයිවර්ස් හොයාගන්න නැද්ද??

ඉතින් යාලුවනේ.!!ඔන්න මම පොරොන්දු උන විදියටම තවත් පෝස්ට් එකක් අද දානවා.මම මේක දාන්න ප්‍රදානම හේතුව තමයි මම දාන ඇන්ඩ්‍රොයිඩ් සම්බන්ද පෝස්ට් ව...

Fraps- Game Record කරන්න මරු

Tharaka Devinda | 6:43 PM | | |
| Post views:

ඔගොල්ලො ගොඩක් කට්ටිය ගමෙස් ගහන්ව නේද? ගොඩක් කට්ට්යිය තමන් ගේම් ගහන විදියYouTube එකට Upload  කරනවා දෑකලා තියෙනවද? මම හිතන්නෙ එක ඔගොල්ලොත් කරන්න කෑමති ඈති. අන්න එකට තමා Fraps තියෙන්නෙ. Fraps කියන්නේ ගමෙස් රෙකොර්ඩ් කරන හොදම Software එක. මේකෙන් තව පුලුවන්. ගම් ගහන Screen Shot කොට ගන්නත්. Record කරන ඔක්කොම ගමෙස් සුපිරියට Record වෙන්ව. හෑබෑයි Upload කරන්න බෑර්‍ර තරමට එක File ලොකු වෙනව (2 GB,5GB,1GB) .විනඩි 5 record  කලත් 1 GB  වගේ එනව. එත් කිසි අව්ලක් නෑහෑ. එකටත් ක්‍රමයක් තියෙනවා. එක පස්සෙ බලමුකො . ඉස්සෙල්ලම මෙ Sofware එක Download කරන් ඉන්න


Fraps Rank# <----- මෙකන් බලන්න. තමා අන්ක එක :)

මම ඔගොල්ලන්ට Torrent file  එකක්.දෙන්නම්.  එකෙන් Download  කර ගන්න ... මෙ තියෙන්නෙ . මම Record කරපු Game  එකක්.














*ඔය උඩ තියෙන Pic එකේ විදියට තමා. Software එක  Open වෙන්නෙ . Movies කියන තෑනින් පුලුවන් Record වෙන ගෙම් එකේ quality  එක හදන්න .
*Screen Shot :- තමන් Screen Shot එක ගන්නෙ මොන Key  එකෙන්ද කියල හදන්නෙ එතනින් .
හරි එචරයි කියන්න තියෙන්නෙ. ඔගොල්ලන්ට පුලුවන් පහසුවෙන් මෙක Control  කරන්න. එහෙනම් Download  කර ගන්නනකො ...


>>>> Download<< 

1 comment:

ඔබ මිට අමතරව දෙයක් දන්නවා නම් එකත් එකතු කරන්න .

Related Posts Plugin for WordPress, Blogger...
 
 

Comments