
කොහොමද වැඩ කරන්නේ ?
මම මේ දෙන Coads සම්බන්ද වන්නේ දෙව්ප්ලයෙර් කියන වෙබ්සිටේ එකට .
මේ ප්ලයෙර් එක ඔබට කැමති විදියට හදා ගන්න පලුවන් .
Mini (160×20)
Classic (200×20)
Multi (240×20)
Playlist (240×200)
Bubble (250×65)
ඔබට කැමති ප්රමාණය ඔබේ චොඅඩ්ස් එක්ක ඇතුල් කරන්න .
කොහොමද විස්ථාපනය කරන්නේ ?
මේ චොඅඩ් ටික ඔබේ වෙබ්/බ්ලොග් අඩවියේ දමන්න .
<object type="application/x-shockwave-flash" data="dewplayer.swf" width="200" height="20" id="dewplayer" name="dewplayer">
<param name="movie" value="dewplayer.swf" />
<param name="flashvars" value="mp3=ඔබේ සින්දුවේ ලින්කුව .mp3" />
<param name="wmode" value="transparent" />
</object>
ඔබට තව පහසුකම් හා විස්තර ලබා ගැනීමට Dewplayer. වෙත යන්න .
ඔබෙට මේ ලිපිය වැදගත් උනාද? අහනම් කරුණාකර මෙය ඔබේ යහළුවන් සමගද බෙදා ගන්න . අපේ අලුත්ම ලිපි ඉක්මනින්ම ලබා ගන්න ඔබේ විද්යුත් ලිපිනය යට තිබන එකට ඇතුල් කරන්න . -ස්තුති -
3 comments:
maxxa !! elata wada karanwa :D
elakiri :D
මෙ දිල තියන ලින්ක් කොතනටද කොපි කරන්නෙ
Post a Comment