ඔයාගෙ ස්මාට්ෆෝන් එකට ඩ්‍රයිවර්ස් හොයාගන්න නැද්ද??

ඉතින් යාලුවනේ.!!ඔන්න මම පොරොන්දු උන විදියටම තවත් පෝස්ට් එකක් අද දානවා.මම මේක දාන්න ප්‍රදානම හේතුව තමයි මම දාන ඇන්ඩ්‍රොයිඩ් සම්බන්ද පෝස්ට් ව...

Hutch අන්ලිමිටඩ් ඉන්ටනෙට් නොමිලේ(ඕනෑම ඩොන්ගල් එකක් සදහා)

RçG ÑëtwÖrkz | 7:48 AM | | |
| Post views:



හලෝ යාලුවනේ.මම ඔන්න අදත් ආව සුපිරි පෝස්ට්  එකක් අරගෙන.මේක නම් ඉතින් අර කලින් දාපු ඩයලොග්ලගෙ ඉන්ටනෙට් වගේ කරගන්න අමාරු නෑ.ඒ වගේම ඊටත් වඩා ගොඩක් විශ්වාසදායකයි.ප්‍රතිපල ක්ශනිකවම ලැබෙනවා.ඉතින් මම මේක දැනගෙන නම් හුගක් දවස්.ඒත් මට මේක දාන්න වෙලාවක් ආවෙ නෑ.ඉතින් හැමෝම කියනවා වගේ වෙලාව ආවම තමයි දාන්න ඕන කියල ඉතින් මම හිතනවා මේක තමයි ඒකට නියම වෙලාව කියල.

අපි අද කරන්න යන්නෙත් කලින් ඩයලොග් එකට කරා වගේම වැඩක් තමයි.හැබැයි කලින් වගේ D.N.S වෙනස් කරල නෙමෙයි.PoXY සෙටින්ග්ස් වෙනස් කරල.කලින් අපි මෙනුවලි නෙ කරේ.ඉතින් ඒක ටිකක් පැටලිලි සහගත හින්දා මම පොඩි සොෆ්ට්වෙයාර් එකක් හොයාගත්ත ඒකට.ඉන්ටනෙට් එක පොඩ්ඩක් මෙව්ව කරල තමයි හොයාගත්තෙ.මේකත් කලින් ඩයලොග් එක වගේම නීති විරෝදී වැඩක් නෙමෙයි.ඒක නිසා බය වෙන්න දෙයක් නෑ.

අපි එයාලගෙ පුන්චි බග් එකකින් ප්‍රයෝජනය ගන්නවා විතරයි.ඉතින් මේකෙදි වෙන්නෙ වෙන ප්‍රොක්සි සර්වර් එකකට අපි කනෙක්ට් වෙලා ඒක හරහා ඉන්ටනෙට් යන එක තමයි.මේකෙදි තියෙන වැදගත්ම දේ තමයි අපිට 50Cent වත් වියදම් වෙන්නෙ නැති එක.ඩයලොග් එකේදි නම් පෝස්ට්පේඩ් ඩේටා සම්බන්දතාවයක් ඕන වෙනවනේ.ඒත් මේකෙදි එහෙම මුකුත් ඕන වෙන්නෙ නෑ.

අපිට මේක කරන්න ඕන වෙන්නෙ දැනට සක්‍රීය මට්ටමේ තියෙන හච් පෙර ගවුම්((PrepaiD))සිම් එකක් විතරයි.නමුත් ඒ සිම් එකේ මුදල් ශේශය අවම හෙවත් 0 වශයෙන් පවතිනවා නම් වඩාත් හොදයි.ඒකට හේතුව සල්ලි තියෙනවා නම් ඒවා ඉබේම කැපෙන්න පුලුවන්.ඒක නිසා ඔයාල මේක කරන්න කලින් ඔයාලගෙ හච් පෙර ගවුම් සිම් පතේ මුදල් ශේශය බිංදුව දැයි බලන්න.නැත්තම් ඔන්න ඒකෙ තිබ්බ සල්ලි කැපුනා කියල මෙතන ඇවිත් වැලපෙන්න නම් හදන්න එපා.

අපි මේක කරන්න හදන්නෙ පුන්චි සොෆ්ට් කෑල්ලක් යොදාගෙන තමයි.මුලින්ම ඒක ඩවුන්ලෝඩ් කරගන්න මම ප්ල්ලෙහා ලින්ක් එක දාල තියෙනවා.මේක ඉන්ස්ටෝල් කරගන්නවත් මෙලෝ දෙයක් කරන්න නෑ.කරන්න තියෙන්නෙ පොඩිම පොඩි වැඩ ටිකක් තමයි.ඩවුන්ලෝඩ් කරගෙනම බලන්නකෝ.

ඩවුන්ලෝඩ්((Download HutCh Fixed))

මේක ඩවුන්ලෝඩ් කරගෙන එක්ස්ට්‍රැක්ට් කරගන්න.ඉන්පසුව ඔයාලගෙ හච් සිම් එක වෙනදා වගේ ඩොන්ගල් එකට දාල මොබයිල් පාට්නර් හරි වෙන විදියකට හරි කොනෙක් කර ගන්න.වෙනදා වගේම නිකන් කනෙක්ට් කරන්න.කනෙක්ට් උනාට පස්සෙ තමයි අපේ වැඩේ කරන්න තියෙන්නෙ.

කනෙක්ට් උනාට පස්සෙ අපි අර බාගෙන එක්ස්ට්‍රැක්ට් කරපු ජිල්මාට් සොෆ්ට් එකෙන් වැඩක් ගන්න තමයි තියෙන්නෙ.කරන්න තියෙන්නෙ ඒක ඕපන් කරගන්න.එතකොට පල්ලෙහා විදියට වින්ඩෝ එකක් ඒවි.


මෙම වින්ඩෝ එක ඕපන් වී තත්පර 10ක් හෝ විනාඩියක් ඇතුලත කාලයක් ගතවන විට පහත ආකරයට Status හි Successfully Connected To Server වශයෙන් දැක්වෙනු ඇත.


මෙය කනෙක්ට් වීමට විනාඩි 5ක කාලයක් උවද ගත විය හැක.සර්වර් එක ඔන්ලයින් හා බාවිතා කරන පිරිස අඩුවන තරමට මෙය සම්බන්ද වීමට ගතවන කාල අඩු හා වැඩි විය හැකිය.මෙය හරියටම කනෙක්ට් වීමෙන් අනතුරුව පරිගණකයෙ ඇති Internet Explorer එක ඉබේම ඕපන් වේ.එය කැන්සල් කර ඔබට අවශ්‍ය බ්‍රව්සරයකින් අන්තර්ජාලය සැරි සැරිය හැකිය.

පසුව ලියමි:-ගොඩක් යාලුවෝ IDM එකෙන් ඩවුන්ලෝඩ් කරන්නෙ කොහොමද කියල අහල  තිබුනා.ඉතින් මම හිතුවා ඒකත් කරන්නෙ කොහොමද කියල ඔයාලට කියල දෙන්න ඕනි කියල.

හරි මම උඩින් දාල තියෙන විදියට කොනෙක්ට් කරගත්තට පස්සෙ ඔයාලගෙ IDM එක ඕපන් කරගන්න.ඉන්පසුව එහි උඩ ඇති Downloads යන්න මත ක්ලික් කර Options යන්න මත ක්ලික් කරන්න.දැන් එන Internet Manager Configuration යන වින්ඩෝ එකෙන් Proxy/Socks යන ටැබ් එක මත ක්ලික් කරන්න.දැන් එහි ඇති GET from IE යන්න මත ක්ලික් කරන්න.දැන් ඔයාලට IDM එකෙනුත් කිසි ගින්නක් නැතුව මේ විදියට ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්.

විශේශයෙන්ම කියන්න තියෙන්නෙ මෙමගින් කනෙක්ට් වීමේදී වේගය රදා පවතින්නෙ එම අවස්තාවේ සර්වර් එක බාවිතා කරන ප්‍රමාණය මත තමයි.කොහොම උනත් සත 50ක් වත් යන්නෙ නෑනෙ.!!ආසයි නේ..!!ඉන්ටනෙට් යන්න හදන හැම වේලේම මේ පියවර ටික අනුගමනය කරන්න.දැන් ඉතින් වැඩේ ඉවරයි.මුලු දවසෙම උනත් ෆේස්බුක් ඔන්ලයින් ඉන්න පුලුවන් සත පහක් වත් යන්නෙ නැතුව.මේක 100%ක් දැනට නම් වැඩ.කිසි ප්‍රශ්නයක් නෑ.ඇති වෙනකම් ඉන්ටනෙට් යන්න පුලුවන්.හරිම පහසුයි.

ඉතින් යාලුවනේ මම හිතනවා ඔයාලට මම ගොඩාක් වැදගත් දෙයක් මම ගේන්න ඇති කියල.මේක ගැන හොද නරක ඔයාල කොමෙන්ට් එකක් විදියට දාන්න.මම ඔයාලගෙ කොමෙන්ට් එකක් අනිවා බලාපොරොත්තු වෙනවා.මේක නීති විරෝදී කියල හිතනවා නම් කරන්න එපා.මම කිසිම බල කිරීමක් කරන්නෙ නෑ.ඔයාලගෙ කැමැත්තෙන් කරන්න.මේක හච් එකේ තියෙන ලූප් හෝල් එකක්.අපි ඒකෙන් පොඩි ප්‍රයෝජනයක් ගන්නවා.ඒක නීති විරෝදි වැඩක් නෙමෙයි කියල තමයි මගේ මතය.අනිත් කැමති නැති අය කරන්න එපා..!!

මම අදත් ඔන්න කියපු විදියටම තව වටිනා පෝස්ට් එකක් දැම්මා.මට නම් මේක ඉස්සර රත්තරන් වගේ වටිනවා.දැන් වැඩිය බාවිතා වෙන්නෙ නෑ කාර්යය බහුල වැඩිකම නිසා.ඔයාලත් කරල බලන්න.මේක දැනටත් ගින්දර වගේ වැඩ.ඩයලොග් එක දැන් වැඩ කරන්නෙ නෑ.ඒකට හරියන්න නොමිලේම යන්න මේක කරන්න.ඊටත් වඩා ගින්දර මේක.!!ස්ලෝ කියල කෑගහන්න එපා.බාවිතා කරන අය අනුව ඒක වෙනස් වෙනවා..මේ හා සම්බන්ද ගැටලු එහෙම තියෙනවා නම් හෝ වෙන පෝස්ට් එකක් හෝ ඔයාලගෙ වෙන ප්‍රශ්න තියෙනවා නම් අපිට කොමෙන්ට් එකක් දාල කියන්න.සැලෙන්න එපා.අපි එකෙන්ම ඔයාලට සතුටුදායක උත්තරයක් දෙන්නම්..අදට මම කැපෙනවා යාලුවනේ..!!එහෙනම් ටටා බායි කට්ටියටම.ආයිත් මේ වගේ වැදගත් පෝස්ට් එකකින් සෙට් වෙමු..!! ;) ;)

පසුව ලියමි:-ඔන්න මම අර කට්ටියට ආපු Failed To Connect Server Error එක හදල ආයිත් දැම්මා.අලුත් ලින්ක් එක ඩවුන්ලෝඩ් කරගන්න.මේක ගිනි වගේ වැඩ..!!! හරි ගියේ නැත්තම් කියන්න.!! ඔන්න ඔයාලගෙ IDM එකේ තිබ්බ අවුලත් හදාගන්න හැටිත් කිව්වා. ;) ;)

                                                                         **xoxo**
                                                                 **RcG NetwOrkZ**

162 comments:

  1. බා ගන්නෙ කොහොමද යාලුවා......

    ReplyDelete
  2. superd bro.. uba nam supiri weddek...! meken download karannath puluwan neda??

    ReplyDelete
  3. mage thiyenne hutch post paid package ekak.. mata meka used kaloth mona widihatada kriyathmaka weida? e kiuwe mage monthly rental eka? free data bundle eka?

    ReplyDelete
    Replies
    1. Oyage data exceed unama net browse karanna denne nadda?naththam kapenwada??

      Delete
  4. වැෙඩනම් නියමයි ඒත් මට හරිගිෙය් නැෙතා්

    ReplyDelete
    Replies
    1. ඒක නම් වෙන්න විදියක් නෑ යාලුවා.මොකද උනේ..???

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. failed to connect server kiyala watenawa

    ReplyDelete
    Replies
    1. Yaluwa eka hamawelawema wenne na.!! Usersla wadi unoth arenna.!! poddak try karanna....!! mama danuth me eken net awe :/ :/ :/

      Delete
  8. failed to connect server මගෙත් මෙහෙමමයි වැටෙන්නේ

    ReplyDelete
    Replies
    1. UserSla wadi athi bro e welawe..!!danuth mama me eken net awe..poddak thawa try karanna..Free ne aloww :/ :/

      Delete
  9. වැඩෙනම් super. එත් මෙහෙට සිග්නල් no.....මචො.......දුකඉ..........

    ReplyDelete
    Replies
    1. Apoiii.!! දුක තමා රංජනී..!! :3 :3

      Delete
  10. failed to connect server kiyala watenawa ai a?

    ReplyDelete
    Replies
    1. Yaluwa eka hamawelawema wenne na.!! Usersla wadi unoth arenna.!! poddak try karanna....!! mama danuth me eken net awe :/ :/ :/

      Delete
  11. failed to connect server kiyala watenawa bn wada nathooooooooooo

    ReplyDelete
    Replies
    1. Poddak application eka exit karala e welawata aith open karlaa balanna..Userla and server eka anuwa thamai bro ohoma wenne..kisima ආබාදයක් nathuwa mama dan net inne eken thamai.!! :/ :/

      Delete
  12. මම හිතන්නේ කම්පැනි කාරයෝ වැඩේ දැනගෙන මොකක් හරි කරල ඇති බන් .

    ReplyDelete
    Replies
    1. Eka lagadima wei broo..! ඒත් තාම ගින්දර වගේ වැඩ.!! :) (‍Y)

      Delete
  13. failed to connect server kiyala wetenawane bro...?

    ReplyDelete
    Replies
    1. Yaluwa eka hamawelawema wenne na.!! Usersla wadi unoth arenna.!! poddak try karanna....!! mama danuth me eken net awe :/ :/ :/

      Delete
  14. failed to connect server kiyala watenawa ?????????????

    ReplyDelete
  15. oya kiyata witharada internet connect wenne.....?

    ReplyDelete
    Replies
    1. ඔන්න මචන් ආයිත් ෆික්ස් කරල දැම්මා..!!අලුත් එක ඩවුන්ලෝඩ් කරල බලන්න..! :) :)

      Delete
  16. Machan meka mobile 4n 1n use karanna vidihak nadda ?

    ReplyDelete
    Replies
    1. Still developing Bro.!! :) :) 4 android

      Delete
    2. Machan mata kiyanna puluwanda proxy wala kohomada change wenna ona kiyala ?

      Delete
    3. @lkum ඔකෙ නිකම්ම USA proxy එනවා බන්

      Delete
  17. Replies
    1. Salli dala thiyenawa nam kapenawa bn.!!! ඔය මම සිංහලෙන්ම දාල තියෙනවා පේන්නෙ නැද්ද බන්.!! :/ :/ සල්ලි නැති උනාම තමයි මේක වැඩ කරන්නෙ..!!

      Delete
    2. eeth salli nethi unot connect wenne nethi weida?

      Delete
    3. Na bn Salli nathi unama Connect wenawa kisi aulak na.!! :) :)

      Delete
  18. aluth eken supiriyata wada
    Thankxxxxxxx

    ReplyDelete
    Replies
    1. douload akrana hari link eka denna machan me wena ekak ne douload weune

      Delete
  19. මචෝ මචා නම් ගිනිලිහිනියෙක්ම තමය් පට්ට සුපිරියට වැඩ thanks මචෝ

    ReplyDelete
  20. meken dunload karanta puluwanda tikak slow ne da

    ReplyDelete
    Replies
    1. Download Karanna puluwan.!! ubalata bn නිකන් හම්බෙන අස්සයගෙ දත් බලන්න යනවනේ..!! Slow thamai ithin

      Delete
  21. macho wade hari gya thanx... (y) habai download karanna nam ba bn.... :(

    ReplyDelete
    Replies
    1. පුලුවන් මචන්.!!මම දැන් ඒකත් දාන්නම්.!! :)

      Delete
  22. me soft ware eka douload akranna ba ne bn ?

    ReplyDelete
    Replies
    1. dounlod karama wena ekak ne douload wune hari link eka mokkada machan/?

      Delete
  23. meken download karana system eka kiyanna puluwanda
    loku deyak bro!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. පුලුවන් මචන්.!!මම ඒක දැන් පෝස්ට් එක අප්ඩේට් කරල දාන්නමි ලියල

      Delete
  24. machan ubala eka parak dialog unlimited eka blog wala dala kelewwa..dan mekatath kelawapan

    ReplyDelete
    Replies
    1. බයවෙන්න එපා කෙලවනවා තමයි.!! ඇයි නවත්තන්නද ???

      Delete
    2. ඒ වගේම මචන් උබල මේක මෙච්චර කල් බාවිතා කරා කියමුකෝ.!!ඉතින් මෙච්චර දවසක් හච් එක රැවැට්ටුවා කියලද හිතාගෙන ඉන්නෙ??? #BitChPleaSe තමයි ඉතින් එහෙනම්

      Delete
  25. ඉදිරි දින කිහිපය ඇතුලත මේකටත් බඩු හම්බ වෙනව ෂුවර්.. :'(
    ඩයලොග් කරා වගේ මේකටත් fire wall එකක් ගහපු ගමන් ශෝක් :)

    ReplyDelete
    Replies
    1. ඉතින් මොකක්ද බන් කියන්නෙ??? :/ :/ ඇයි අවුල්ද??

      Delete
  26. ela ela tnx mcn wade goda......
    meka skype walatath wadada?

    ReplyDelete
  27. haiyoooo ekatath kelewwa wage.... :/ blog walata traffic ganna thiyena ammata me wage ewa karanna epa yako..

    ReplyDelete
  28. Meka post karapu buruwo thota therenne nadda meka popular wenna giyama hutch ekata maattu wunama thiyana ewuntath nathuwa yanawa. tho danagaththa nam paduwe hitapan puka nodi.

    thota trafic oni nam wena magulak daganin. ඇයි හද්දෙයියනේ මුන් මේවා හොයා ගත්තනම් හරි කාගෙන් හරි අහගත්තානම් හරි කටවහගෙන පාවිච්චි කරගෙන හිටපියව්කෝ.....

    ReplyDelete
    Replies
    1. උබ මොකෙක්ද බන් Puka දෙන්න??? නිකන් පොඩි එකෙක් වෙන්න හදන්න එපා මිනිහෝ.!! සල්ලි නැත්තම් හිගාකාපන්.!! රෙද්ද.

      Delete
    2. පුදුම අමරුවක්නෙ බන් තියෙන්නෙ මෙවගෙ උන් ඉදිදි කවදවත් මෙ රට දියුනු වෙන්නෙ නෑ @Admin උබලා පොරවල් උනෙ වෙවගෙ දෙවල් වලින් වෙන්න ඇති එකයි උබ මෙච්චර කැගහන්නෙ මෙක සමහර උන් සල්ලි වලට විකුන්න එකක් නොමිලෙ දුන්නම උබලට පොර වෙන්න බැරි නිස වෙන්න අති උබට දුක
      Traffic ගන්න නම් මෙච්චර මහන්සි වෙලා @RçG ÑëtwÖrkz එකක් දන්න ඔන නැ බන් ගවත් ඔනම bot තියෙනවා

      Delete
    3. http://1.bp.blogspot.com/-jqcg0oH-WJ4/UjGrDjUBg0I/AAAAAAAACRc/zhceMo0wZfE/s1600/1149010_219277971562237_1775127402_n.jpg

      Delete
  29. tho dananganin meka hamoma danagena hutch ekath danagaththama thotath nathi wenawa. anith ewuntath nathi wenawa.

    wate inna ungen thoge ammath banum ahanawa

    ReplyDelete
    Replies
    1. ඉතින් මට මොකක්ද බන් කියන්නෙ??? මම හච් පාවිව්චි කරන්නෙ නෑනෙ.!! :3 :3 ලංකාවෙ අපිට නම් SLT තමයි ඇයි අවුල්ද??? උබල මේව මචන් දැනගෙන තනියම පාවිච්චි කරනවා.ඒ මදිවට අපි දෙයක් දැන්ගත්තම ඒවා අපි දාන්නෙ මචන් අනිත් අයට දැනගන්න.නැතුව ඒක තනියම බාවිතා කරන්න ඕන නම් මෙ‍ච්චර දගලන්නෙ නෑ.ඒ වගේම මචන් කවදාවත් අහිංසක මිනිස්සුන්ට ආත්මාරථකාමී වෙන්න එපා..!! මොනාද බන්?? උබල හිගන්නොද?? නිකන් රුපියල් 1000කට ඔච්චර මැරෙන්න හදන්නෙ.?? හිගාකාපන් බන් නිකන් ගොන් කතා කොමෙන්ට් කරන්නෙ නැතුව..රෙද්ද මෙතන පවු දෙන්න එනවා.

      Delete
  30. Ube ammawa ewanna barida? ethakota ube ammawa wikunala mama internet yanna salli hoyagannam

    ReplyDelete
    Replies
    1. මම ඉතින් කාටවත් අම්මලව මතක් කරන්නෙ නෑ පුතේ.!! හිතාගනින් උබම උබෙ අම්මව මතක් කරා කියල..!! :3 :3 පවු ඉතින්

      Delete
  31. සොරි.Com තමා... දැන් වැඩ නෑ ඕක..

    ReplyDelete
    Replies
    1. බොරු කියන්න එපා පුතේ.!! තාම වැඩ.ඒත් මතුවට කෙලවිය හැක.!! :) :)

      Delete
  32. sahodharaya
    meken idm eke file baana heti kiyanawada tharaha nethuwa

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එක හරියට කියවන්න යාලුවා.!! දාල තියෙනවා.!! :) :)

      Delete
  33. මචන් කව්ද මේ බ්ලොග් එක ලියන්නෙ.මචන් හමොගෙම හොන්ඩට කියන්නෙ.මෙ පොස්ට් එක අයින් කරගනින් මචන්.මෙක මෙහෙම බ්ලොග් එකක දම්මොත්.තව ඩවස් ඩෙක තුනකින් මෙක කාටවත් නතිවෙලා යනව.පොඩ්ඩක් තෙරුම් ගන්න.හම කෙනෙක්ටම මෙහෙම නෙට් යන්න අවශ්ය වෙන්නෙ නෑ.අවශ්ය අයට විතරක්.පර්සනලි කියන්න.මෙහෙම කරොත් නම් මචන්.කාටවත් නැතුව යනව.පොඩ්ඩක් තෙරුම් ගන්න.අපරදෙනෙ මචන් මෙක බ්ලොක් කරලම දම්මොත්.මෙක පොස්ට් එක දැම්ම අඉන් කරල දාන්න මචන්.තෑන්ක්ස් !

    ReplyDelete
    Replies
    1. දුක තමා රංජනී.!! මෙතන මම බොහෝම කරුණාවෙන් මේ පෝස්ට් එක අයින් කරල දැම්මා.උබලගෙම එකෙක් අපෙ අම්මල මතක් කරන්න ගත්තා..!! ඉතින් කොහෙවත් ඉන්න එවුන්ට බයේ අපි මොකටද අපේ පෝස්ට් අයින් කරන්නෙ.!! කාගෙත් හොදට නෙමෙයි උබෙ හොදට පොඩ්ඩක් වීරයා වෙන්න දගලන්නෙ නැතුව ඉන්නව නම් හොදයි.!! #අපි_කාටවත්_බයත්_නෑ #ණයත්_නෑ මට මේක තිබුනත් එකයි..නැතත් එකයි.!! ලංකාවෙ අපිට නම් #ඩයලොග් #SLT තමයි..!! බුදු සරණයි..!!තව දිගු කලක් මේකෙන් ඩවුන්ලෝඩ් කරන්න වාසනාව ලැබේවා.!! #හිගන්නො

      Delete
    2. උබ මෙහෙම පොස්ට් එකක් දැම්මා කියවනවා එත් වෙන උන් දම්ම හැම එකෙක්ම කට වහගෙන ඉන්නවා ගොඩක් උන් කොහොමත් අනිත් උන්ට හරි යනවට කැමති නැ බන් උබ තමයි බන් මෙක පලවෙනියටම කියල දුන්නෙ බ්ලොග් එකක උබ කවදවත් seo කරගන්න පොස්ට් නොදාපු එකෙක් බව අපි හොදට දන්නවා පුලුවන් දෙයක් ඔන එකෙක්ට කරන්න කියපන් බන්

      Delete
  34. දැන්නම් ගින්දරවගේ වැඩ. තෑන්ක්ස් මචෝ
    එක එකා උබට බැන්නට ගනන් ගන්න එපා බන් උනුත් ඔක දැන ගත්තේ උබ ඔක post කරපු නිසා. උබ දන්න ඔය වගේ අලුත් වැඩකෑලි post කරපන් මචන් උබ හින්ද තමයි අපිත් යමක් දැනගන්නේ එත් තනියම හැමදේම කන එඋනුත් ඉනව. ජයවේවා දිගටම මේවගේ දාපන්.

    ReplyDelete
    Replies
    1. එල එල සහෝ.!!දිගටම අපිත් එක්ක ඉන්න.!! (‍Y) ඔයාලගේ අගය කිරීම් අපිට හුගාක් වටිනවා.!! :) ;)

      Delete
    2. macho uba nam aththatama waddek.puluwan nam mobiel eken free yanna weidiyak hoyakkoඋබට බැන්නට ගනන් ගන්න එපා බන් උනුත් ඔක දැන ගත්තේ උබ ඔක post කරපු නිසා. උබ දන්න ඔය වගේ අලුත් වැඩකෑලි post කරපන් මචන් උබ හින්ද තමයි අපිත් යමක් දැනගන්නේ එත් තනියම හැමදේම කන එඋනුත් ඉනව. ජයවේවා දිගටම මේවගේ දාපන් - S

      Delete
  35. This comment has been removed by the author.

    ReplyDelete
  36. This comment has been removed by the author.

    ReplyDelete
  37. මේක ටොරන්ට් වලට වැඩ කරවන හැටි පොඩ්ඩක් බලන්න පුළුවන්ද මචං... ටොරන්ට් වලින් ඩ්වුන්ලෝඩ් කරන්න ට්‍රයි කලා ඒත් හරි ගියේ නෑ

    ReplyDelete
    Replies
    1. ඔයා ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන්නෙ UTORRENT නම් ඒක ඕපන් කරල ඒකෙ Options ගිහිල්ල එතනින් Preferences යන්න.ඉන්පසුව Connections කියන එකට ගිහින් Connection Type කියන එකින් Socket එක තෝරන්න.ඉන්පසුව Proxy Address and Port අපෙ සොෆ්ට් එකේ තියෙන විදියට දෙන්න.!! :) :)

      Delete
  38. Thanx ayiya pattama vadak oya loku help ekak kare meka hutch ayata chek vennadda?

    ReplyDelete
    Replies
    1. මේක ලගදිම වැඩ නොකර යයි සහෝ.!! එතකන් පුලුවන් උපරිම ප්‍රයෝජනය ගන්න.!! :) :)

      Delete
    2. thanx ayiya oyata dan aveth eken. mobitel vala mevage triks nadada?

      Delete
    3. Podi aulak thiuanava thama utorrent vala proxy ekayi port ekayi dammata connect vennane

      Delete
  39. Thaniyema kana wal ballo udu biruwata uba selenna epa machan.

    ReplyDelete
    Replies
    1. ela ela kollo.!!Keep In touch with us..!! අපිත් එක්ක දිගටම ඉමු ආ.!! ;) ;)

      Delete
    2. Machan, Run karana kota mewage WERNING msg ekak enawa...... mokada karanne?

      This file has a potentially unsafe file type of .EXE

      U HutCh FixeD VerSion bY Ginilihiniya.exe

      You should not open this file if you received it fron an untrusted source, or in an attachment to an unexpected or, suspicious e-mail message.
      Do you still want to open this file?

      ( ) Do not display this dialog box in the future whem opening .EXE files

      YES NO MORE INFO.

      Delete
    3. @madhu4one

      ඔයාගෙ OS එක මොකක්ද යාලුවා??මෙතන YES කියන එක දෙන්න..බය වෙන්න එපා.!!මේකෙ කිසිම වයිරස් එකක් නෑ..!!මම ඒ වගේ දෙකයි පනහෙ වැඩ කරන්නෙ නෑ සහෝ..!!එහෙම මොනා හරි දානවා නම් කියලම තමයි දාන්නෙ පුලුවන් නම් බේරෙන්න කියල.!! මේකට එහෙම මුකුත්ම දාල නෑ..100% ආරක්ශිතයි.! (Y) :D :D

      Delete
    4. windows 7 machan.. Avast virus grd eka tiyenne... mata machin ekata kela unath kamaknehe.. eth meka install wenne ban.. ekai awula... khoma hari try karannam.. mage yaluwek dunne mata link eka.. uge weda karanawa... thanx machan mewage ekak hari dunnata...

      Delete
    5. @madhu4one

      මේක ඉන්ස්ටෝල් කරන්න දෙයක් නෑ යාලුවා..!! ඇවාස්ට් තමා අපෙත් තියෙන්නෙ.!!කිසි අවුලක් නෑ.!! :/ :/ :/

      Delete
  40. උබට බැන්නට ගනන් ගන්න එපා බන් උනුත් ඔක දැන ගත්තේ උබ ඔක post කරපු නිසා. උබ දන්න ඔය වගේ අලුත් වැඩකෑලි post කරපන් මචන් උබ හින්ද තමයි අපිත් යමක් දැනගන්නේ එත් තනියම හැමදේම කන එඋනුත් ඉනව. ජයවේවා දිගටම මේවගේ දාපන්

    ReplyDelete
    Replies
    1. එල එල සහෝ.!! දිගටම අපිත් එක්ක ඉන්න.! මම දන්න හැම දේම අනිවා ඔයාලට කියල දෙනවා.මේ එක එකා උඩ බිරුවට කදු පාත් වෙන්නෙ නෑනෙ සහෝ.!! ;) (Y) (Y) Keep in TouCh With Us

      Delete
  41. කව්රු මොනවා කිව්වත් සුපිරි මචන්.... මොකද හැමෝටම කියන්නේ ඉන්දියාවේ me වගේ දක්ෂයෝ ගොඩක් ඉන්නවා.. නිකමට google එකෙ ගහන්න " Airtel VPN trick "කියල.උන් හැම මාසෙම මේ වගේ post දානවා..හැම මාසෙම airtel ඒකෙන් block කරනවා.උන් ආයේ දානවා.මේ වැඩේ අපේ කොල්ලෙක් කරයි කියල මන් බලන් හිටියේ... මාත් මේ වැඩේට try කළා. හැබැයි මන් hutch වලට නම් try කරේ නැ .... මේ වැඩේ කරන්නේ port සිද්දියෙන් නේද? පුළුවන් නම් මේකේ වෙන සිද්දිය ගැන post එකක් දාපන්...එතකොට අපිටත් ඉන්දියාවේ වගේ block කරන කරන සැරේට port එක test කරලා බලතැකි........... එල මචන්.. ඔහොම යන් .........

    ReplyDelete
    Replies
    1. එල එල සහෝ..!!මම ලඟදිම ඒකත් දාන්නම්.!!දිගටම අපිත් එක්ක ඉදිමු.!! ;) ;) Keep In TouCh ;) ;)

      Delete
  42. තව දෙයක්... මාත් ඉස්සර Mobitel ඒකෙන් මේ විදිහට 0 balance වෙලාවට free net ගියා... මන් යාලුවන්ටත් settings හදල දුන්න.. හැබැයි net දැම්මේ නැ බයට.....දැන් එක වැඩ නැ......

    ReplyDelete
    Replies
    1. kohomada macho mobitel eken free giye
      matath kiyannako

      Delete
  43. මචන් කව්ද මේ බ්ලොග් එක ලියන්නෙ.මචන් හමොගෙම හොන්ඩට කියන්නෙ.මෙ පොස්ට් එක අයින් කරගනින් මචන්.මෙක මෙහෙම බ්ලොග් එකක දම්මොත්.තව ඩවස් ඩෙක තුනකින් මෙක කාටවත් නතිවෙලා යනව.පොඩ්ඩක් තෙරුම් ගන්න.හම කෙනෙක්ටම මෙහෙම නෙට් යන්න අවශ්ය වෙන්නෙ නෑ.අවශ්ය අයට විතරක්.පර්සනලි කියන්න.මෙහෙම කරොත් නම් මචන්.කාටවත් නැතුව යනව.පොඩ්ඩක් තෙරුම් ගන්න.අපරදෙනෙ මචන් මෙක බ්ලොක් කරලම දම්මොත්.මෙක පොස්ට් එක දැම්ම අඉන් කරල දාන්න මචන්.තෑන්ක්ස් !

    ReplyDelete
  44. මචං මේ වගේ එකක් දැම්මට Thankyou. දැන් ඇති බන් මේක ප්‍රසිද්ද වෙන්න වෙන්න HUTCH කාරයෝ දැන ගන්නවා PLEASE දැන් මේක අය්න් කරපන් බන් . අන්තිමට කාටවත් නැතුව යනවා :(

    ReplyDelete
    Replies
    1. යාලුවා මට මේක නැවත නැවත කියන්න තියන්න එපා.!!මොකා කිව්වත් මේක මම අයින් කරන්නෙ නෑ.!!අඩුම තරමෙ ජනාධිපති කිව්වත් දැන් නම් මේක අයින් කරන්නෙ නෑ.!! තෑන්ක්ස්. #රෙද්ද #උබලට ඕන ඕන විදියට මේක අයින් කරන්නයි දාන්නයි නම් මම මේක අමාරුවෙන් ලියල දාන්න ඕන නෑනෙ.!!උබට එපා නම් නිකන් ඉදපන් මෙතන වද නොදි.!! තෑන්ක්ස්..!! #රෙද්ද

      Delete
    2. anna kathaawa machn
      ona oken innawagan ganin
      epa ewun atha heraladapallaa
      site ekata post ekak danne eka eka ewun kiyana widihata post eka dannai ayin karannaida?
      munta welaa thiyennee thaniyama kana ledee?

      Delete
    3. @rakith ranathunga

      එල එල සහෝ.!!එකෙන්ම.!!

      Delete
  45. macho meka torrent walata wada karanna hadaganne kohomada

    ReplyDelete
  46. ane ekmanata ara "Failed To Connect Server" error aka hadaganna hati kiyala dennako...........

    ReplyDelete
  47. අව්ලක් නැ එහෙනම් කරගෙන යන්න මගෙන් සුබ පැතුම් :D

    ReplyDelete
    Replies
    1. Torent එකේ Download කරන විදිහ හා IDM වලින් DOWNLOAD කරන විදිහ වෙනම පැහැදිලිව POST එකක් දාන්න බැරිද ? :)

      Delete
    2. IDM එකෙන් ගන්න විදිය නම් ඉතාමත්ම පැහැදිලිව පෝස්ට් එකේ දාල තියෙනවා.!!හොදට මුලු පෝස්ට් එකම කියවල බලන්න :/ :/ :/ ටොරන්ට් වලින් ගන්න විදිය නම් තවම සාර්තක නෑ.!! :( :(

      Delete
  48. meken Youtube videos download karanakota error ekak enawane??

    ReplyDelete
  49. අනෙ thank you බන්.උබ බුදු වෙන්න ඔන.super එකට wada.ම්මා.........

    ReplyDelete
  50. thnx dear, mama danui down kale wada karada kiyalawath baluwe ne.namuth bohoma sthuti yaluwa.meka thama wada neda?

    ReplyDelete
  51. මමනම් කියන්නේ මේ seen එක හැමදාම තියෙනවා කවදාවත් නැතුව යන්නේ නැ .HUTCH වල RS.49 ට 2GB හැබැය් 2G SPEED 300kbps මාසයක් දෙනවා මාසේ ඇතුලත 2GB ඉවර උනොත් ස්ලෝව් කරනවා ඒ කියන්නේ මේ සොට්වෙරේ එක දාල යන SPEED වගේ වෙනවා .මේක ඊට වඩා ස්ලෝව්. මේකෙන් දිගටම කරන්න පුළුවන් කියල හිතනවා මම .

    ReplyDelete
  52. ela ela mchoo,fatta wade math try karala balannam.man danata dialog 690 unlimited pack eka pawichchi karanne.me soft kallen mokak hari karanna puluwan weida eke unlimited data iwara unama? naththama karanna puluwan widiyak kiyala dennako,man ara oyage dialog post eke widiyata baluwa.hari giye na.Thanks!

    ReplyDelete
  53. machan samahara site walata giyama ultrasurf site ekata yanawane...

    ReplyDelete
    Replies
    1. ඒකට මෙකෙන් Connect වෙලා IP එක චේන්ජ් කරගන්න.එතකොට පුලුවන් වෙයි සහෝ.!! ;) ;) ;)

      Delete
  54. wena me wage proxy server ekak nadda machan........????????????

    ReplyDelete
    Replies
    1. ගොඩක් තියෙනවා යාලුවා.ඒත් සාර්තක එකක් තාම හොයාගන්න බැරි උනා

      Delete
  55. elakiri wadak .machan uba nam supiri waddak.

    ReplyDelete
  56. මේ වැඩේ තවත් SPEED වෙන වැඩක් - 49 reload එකක් දාන්න 2GB හම්බෙනවා මටනම් ඉතින් 2GB දවස් දෙකය් :D ඊට පස්සේ මාසේ ඉවරවෙනකම් Unlimited එකේ දාල තිබ්බේ unlimited වෙනකොට Slow කියල මොන SLOW ද පට්ට ස්පීඩ් youtube එකේ songs ඔක්කොම HD බලන්නේ :D :D :D :D

    ReplyDelete
    Replies
    1. e kohomada machan ..2g package eka active karlada..2g walin speed aduine

      Delete
    2. ඒ අඩුය් කිව්වට අඩුවෙන්නේ නැ 700KBps පනිනවා :) මටනම් පට්ට SPEED ටොරන්ට් එහෙම ගේමක් නැ මම දැනටමත් 5GB dawnload කරලා වැඩ ගොඩක් කරගත්තා ...

      Delete
    3. අනෙ යාලු මෙක බලන්න =)) http://1.bp.blogspot.com/-C4_l-OtmSCk/Ujw4r3lbhPI/AAAAAAAACWQ/mvV0ZkCR-UA/s320/aiooomama.png

      Delete
    4. බොරු කියන්න එපා හලෝ..... 700KBps කියන්නනේ 5.6 mbps.. hutch තියෙන්නෙත් 3g විතරයි ..... ඒ කියන්නේ max downlink speed එකත් 3.2 mbps....... ඔය කියන්නේ 700 kbps ගැන වෙන්න ඇති....ඒ කියන්නේ 87.5 KBps වගේ.... මහා ලොකු වේගයක් නෙමේ.... හැබැයි නිකම් නම්(free නම් ) පට්ට.................

      Delete
    5. 2g pack eka active karala ..2gb iwara unmada speed wadi wenne..mama 2g pack eka active kala patta slowne....................

      Delete
  57. Hi... good morning ayiya.. mama ude pandarama bad news ekak thamayi denna hadanne... eye ra 10 edan vithara meka vada na.... duka thamayi ranjanida??..

    ReplyDelete
  58. mobitel walata post 1k dapanko macho plz

    ReplyDelete
  59. ඔන්න දැන් නම් හච් එක ඇත්තටම වැඩ කරන්නෙ නෑ.!! :D :D දුක තමා කස්ටිය.මේකෙන් ප්‍රයෝජන ගන්න ඇති කියල හිතනවා.!! දැන් අපේ එයාටෙල් ට්‍රික් එක පාවිච්චි කරන්න.!! ;) ;) මෙන්න ලින්ක් එක එයාටෙල් එකට http://ginilihiniya.blogspot.com/2013/09/airtel-unlimited-internet.html

    ReplyDelete
  60. Ela ela aparade kiyanna be mama 8GB+ kara me tike 200KB wage speed 1k thibba.. thanks mcn!!

    ReplyDelete
    Replies
    1. Elxx ;) ;) දැන් ඉතින් සැලෙන්නෙ නැතුව එයාටෙල් එකත් කරලම බලන්න. ;) ;) තොග සීමිතයි.!! :3 :3

      Delete
    2. Airtel 3G ne ban ban e hinda nikan dunnath epa :D :D

      Delete
  61. අව්ලක් නැ මම දැන් 49 ට 2GB deta pakeg එක දාල යන්නේ . ස්පීඩ් නම් කිසිම අව්ලක් නැ මගෙනම්
    MB100 download වෙන්න විනාඩි 10 යන්නේ virus ගර්ඩ් එකකුත් download කලා .

    ReplyDelete
    Replies
    1. :) aneee sahooo matath kiyannako hutch 2GB eka speed karaganna widiha.. eeka pattama slow machan.... kiyanna hodee.....:)

      Delete
  62. මචන් එටිසලට් වලට මේක හරියන්නේ නැද්ද?

    ReplyDelete
  63. machan mage paya ganak tibbath connect wenne nane mokada eeeeee

    ReplyDelete
  64. machan oya widihata 4n eken yanna bari weida (android) ????

    ReplyDelete
  65. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. සල්ලි නැ කියල අසනිප වෙන්න එපා කොල්ලො =))

      Delete
  66. hutch එක ආයේත් fix කරන්න බෑරි වෙවිද ..?

    ReplyDelete
  67. machan mewa me widiyata karanne kohomada kiyala post ekak dapanko...ethakota katath me gana hoyanna puluwan machan...

    ReplyDelete
  68. ane macho mewa karana hati apitath kiyala deepan.loku udawwak.mata hutch eken internet yanna puluwan une eka serayay..apahu fix karanna barida bn eka..

    ReplyDelete
  69. මේක ඇන්ඩ්‍රොයිඩ් 4n 1කින් කරන්න බැයිද මචං.......

    ReplyDelete
  70. mchnla me wge cn dn mokwth nadda??

    ReplyDelete
  71. contacting server kiyala gadak wela thiyenawa e aei...

    ReplyDelete
  72. https://www.virustotal.com/en/file/902d0d7835a5d79092fab5c0ae62d2fa48138d354d06ad869969b48aa912ea9f/analysis/1442543780/

    ReplyDelete
  73. ඕකෙන් ඉන්ටනෙට් යනකොට සල්ලි තිබ්බොත් කපගන්නවා. සල්ලි නොතිබ්බොත් Failed to connect to server කියල වැටෙනවා. වැඩක් නෑ අනේ! හැබැයි ඕකෙන් යනකොට මාර speed එකක් ඈ. 2g නිකන් 3g වගේ.! 3g නිකන් 4g වගේ.! පට්ට ඈ.!

    ReplyDelete

ඔබ මිට අමතරව දෙයක් දන්නවා නම් එකත් එකතු කරන්න .

Related Posts Plugin for WordPress, Blogger...
 
 

Comments