HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

Showing posts with label Android. Show all posts
Showing posts with label Android. Show all posts

ඇපල් පෝන් එකකින් ඇන්ඩොයිඩ් පෝන් එකකට ෆයිල් ශෙයාර් කරන්න කැමතිද?? (How To Send And Receive Files From iPhone to Android #WithoutJailbreak)


හලෝ කට්ටිය කොහොමද ;) කාලෙකින් තමා පෝස්ට් එකක් දාන්න පුලුවන් උනේ.කොහෙද මේ තියෙන අදික වැඩ රාජකාරි එක්ක හැරෙන්නවත් වෙලාවක් නෑනෙ.මේක ලියන්නෙත් මේ උදේ පාන්දර 3ට ඇහරිලා.ඔව් මෙයා සෝකබරිතයි තමයි.මොනා කරන්නද ඉතින්.හරි දැන් අපි මාතෘකාවට එමුකො.අයිපෝන් එකක් භාවිතා කරන හැමෝටම තියෙන ප්‍රශ්ණයක් තමයි බ්ලූටූත් වැඩ කරන්නෙ ඇපල් පෝන් එකකින් ඇපල් පෝන් එකකට විතරක් වීම.මේ සංසිද්ධිය නිසා තමන්ගෙ යාලුවන් අතරත් බොහෝ වෙලාවට උසුලු විසුලුවටත් ලක්වෙන්න වෙලා ඇති.

{IPTV } Android PHONE එකෙන් Free T.V බලමු


මුලින්ම කියන්න ඕන මේක කරන්න නම් dialog sim එකක් ඕනමයි, අනිත් sim වල කොහෙත්ම ක්‍රන්න බෑ, ආයෙ අහන්න එපා. තව මේකට අපිට mx player, vlc වගේ player එකකුත් ඕන, යට ඇති mx player එකේ link එක , තියෙන අය download කරගන්න ඕන නෑ , mx or vlc නැති අය මෙතනින් හරි play store එකන් හරි ගිහින් install කරගන්න.

{Headset Notifier For XPERIA P, U , GO , SOLA } XPERIA P, U , GO , SOLA වලට Headset Notifier එක දාමු


මුලින්ම කියන්න ඕන මේක කරන්න පුලුවන් Root හරි Cwm තියෙන අයට විතරයි කියන එක ...... මේකෙන් වෙන්නෙ අපි phone එකට headset එක connect කලාට පස්සෙ, headset icon එකක් status bar එකේ පෙන්නන එක , සාමාන්‍යයෙන් Android os එකේ බොහෝවිට මේක පෙන්නන්නේ නැහැනේ, ඒත් මේක දැම්මම පල්ලෙහා screenshots වල වගේ පෙන්නන්න ගනියි......

{stock 4.1.2 Rom For Sony U } XPERIA U එකට තවත් , stock 4.1.2 රොම් එකක්


ඕගොල්ලෝ හැමෝම දන්නා දෙයක් තමයි කල් යනකොට SONY  සමහර Phone  වලට Updates  එන්නේ නැහැ ඒ උනාට අපිට අතින් පයින් කරගන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා.. අන්න එහෙම updates  එන්නේ නැති Phone  එකක් තමා Sony  U  , SONY  U  එක ගත්තම එකට අවේ android 4.01 වෙනකන් විතරයි ඊට අමතරව එකට kiktkat  jellybean  ඔය වගේ OS  දාන්න  පුළුවන් . මීට කලිනුත් SONY  U  එකට updates  ටිකක් අපි ගේනවා  . ඒ වගේම අදත් ගෙනාවේ එකටම rom  එකක්. 

{ SONY XPERIA Boot Animations } SONY Phone එක ON වෙනකොට දාන්න නියම Animations set එකක්


SONY XPERIA පාවිච්චි කරන අයට boot animation සෙට් එකක් ගෙනාවා..... මේව දාන්න නම් ඉතින් අනිව 4න් එකේ ROOT හරි CWM හරි තියෙන්නෙම ඕන. මේ boot animations ටික sony u, sony sola කියන දෙකට හරියට හරි, ඒත් තවත් devices වලට වැඩ , ඒත් වෙන devices වලට දානව නම් අනිවා 4න් එකේ display resolution එක 480*854 ට වැඩිවෙන්න ඕන, ඒ කියන්නෙ hdpi වලින් ඉහලට තමා බඩු වැඩ....

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න


SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Applications  try  කරන්න පුළුවන් . වැඩ ගොඩයි  මම මේ Post  එක හොයා ගත්තේ FB  Group  එකකින් ඕගොල්ලොත් try  කරලා බලන්න

{iPhone Secret Codes 2015 & ANdroid Coads} iPhone සහ Android රහස් කේතන


iPhone  & Android  කැපිල   යනවා නේද ? මේ දෙකේම ඔබට ගොඩක් වැදගත් වෙන cods  ටිකක් තමයි අද ලිපියෙන් දෙන්නේ . ගොඩක් වෙලාවට Phone  එකේ ගුණාත්මක බාවය  වගේ දේවල් මේකෙන් බලන්න පුළුවන් Phone  එකක් . use  කරපු එකක් ගන්නකොටට් මේවා ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා .


{BomBom : Free SMS to all Phone} ඕනෑම දුරකතනයකට FREE SMS යවන්න


මේ දවස් වල අලුත් පරපුර යවනවා කියන්නේ මර SMS  යවිල්ලක්නේ යවන්නේ BUs  එකේ හිටගෙන Bus  හෝල්ට් එකේ හිටගෙන Phone  එකට එබීගෙන ලග ඉන්න උන් මොක්කුද දන්නෙත් න bus  එක යනවද දන්නෙත් නැ  කොටනවා කොටනවා කොටනවා අනේ අප්පේ බලන් ඉන්න ආසයි . හිටගෙන බැරි නම් ඕන විදියාට SMS  යවන්න දැන් APPS  ගොඩයිනෙ . Whatsapp  , Viber මෙන්න මේ app  වලට වැඩ වෙනස් දෙය කරන්න පුපුවන් app  එක ගැන තමයි අද කියන්නේ . මේකෙන් පලුවන් ඕනෑම network  එකකට SMS  යවන්න Free..

Java games Android Phone එකේ Play කරන්න { Games 10 තියෙනවා }








නේද උද පන පැන  java  Games  ගහපු කාලය . එත්  අපරාදේ   හොද Games  තිබ්බා . Android  අපු ගමන් කට්ටියට java  කැලේ . කමක් නැ . ඔන්න අද java  Games  ටිකක් තියෙනවා Android  වලට Convert  කරපු . Android  Phone  වල Screen  එකත් ලොකු නිසා නියෙමට Play  කරන්න පුළුවන් වෙයි . try  කරලා බලන්න ඔක්කොම games  20 MB  වලත් අඩුයි .


( How To Unlock Pattern ) Pattern එක අමතක උනොත් lock උනොත් Reset නොකර Phone එක Unlock කරගන්න











Phone
එක lock  කර ගත්තා නේද ? Pattern එක තුන් පාරක් වැරද්දුව  කියන්නේ වැඩේ ගොඩ වගේ තමයි ඊට පස්සේ මාරම ලනු තමා කන්න වෙන්නේ . ඊට පස්සේ වලට Answer  කර  උනොත් data  OFF  වෙලා තිබ්බොත් ගොඩේ ගොඩ හරි සන්තෝසයි . අන්න ඒ වැඩේ නොවෙන්න Pattern එක මෙව්වා උන වෙලාවට යොදා ගන්න පුළුවන් හොද app  එකක් ගැන තමා මම අද කියන්නේ  .හැබැයි මේ App  එක use  අරන්න Phone  එක Root  කරලා තියෙන්න ඕනේ .

( DiskDigger) DiskDigger එකට පුළුවන් ඔබේ Android දුරකතනයෙන් Delete උන Images නැවත ගන්න .


හොදයි මේ App  එක නම්  දෙනාට වැදගත් වෙයි  කියල හිතනවා . මම නම කලින්ම කිව්වනේ මේකට පුළුවන් ඔබේ දුරකතනයෙන් Delete  උන Images  එහෙම ගන්න . එක කොයි තරම් දෙයක්ද නේද . මේක use  කරන්න හරිම පහසු දෙයක් නිකන්ම ඔගොල්ලොන්ගේ mobile  එකට මම දෙන APk  File  එක දල Install  කරන්න තියෙන්නේ . මේකෙන් කරන්න පුළුවන් ම්ම් කලින්ම කිව්වා වගේම Images  ගන්න විතරයි . තමන්ගේ Image  එක නැති උන දිනය  වෙලාව වගේ දේවලුත් ඇතුලත් කරලා  තමාගේ File  හොයන වේගය වැඩි කර ගන්න පුළුවන් ..

(How To make Android games) android games හදන්නේ මෙහෙමයි


ඕගොල්ලෝ Android Phone  එකක් use  කරව නම් ගොඩක් Games  Play  කරනවා ඇතිනේ . ගොඩක්  අය  හොයන්නේ නැහැ  කොහොමද ඒ games  හදන්නේ කියල ඒ අතරින් සමහර අය  ගොඩක් හොයනවා සහ ඒගොල්ලොන්ට උවමනාව තියෙනවා එගෙඔල්ල්ගෙම නිර්මාණ කරන්න . ඒ උනාට ගොඩක් අය  දන්නේ  නැහැ කොහොමද මේක වෙන්නේ . මොකද ලේසිම  ක්‍රමය මොකක්ද   කියල දන්නේ නැහැ . එක නිසා ම්ම් අද කියල දෙන්න යන්නේ මොකක්ද ලේසිම ක්‍රමය කියල ඒ වගේම මොන වගේ දේවල්ද ඔයාලට ඕන වෙන්නේ කියල .

(How To Run Android Applications On PC ) Android apps PC එකේ Run කරන්න


ඕගොල්ලෝ හැමෝම  Android  වලට ගොඩක්  යට නම් Android  Phones  තියෙනවා  ඒ වගේම සමහර අයට  නැහැනේ ලොල් . එත් android apps  run  කරන්න ඒවගෙන් වැඩ කරන්න ගොඩක් අස්වෙන්  ඉන්න අයත් ඉන්නවනේ ඒ යට මේ වැඩේ නියමයි ඒ වගේම මේ ම්ම් දැන් කියන්න යන Software  එකෙන් පුළුවන් Whatsapp  ක්‍රියා කරවන්නත් එක කොචර ශෝයිද නේ ?  ඒ වගේම  android games  ගහන්නත් මේකෙන් පුළුවන් :) තව Phone  එක සල්ලි කපාගෙන package  ගෙන whats app   use  කරන්න ඕනේ නැහැ එකත් මේකන් active  කර ගන්න හැටි කියල දෙන්නම් මේ Software   එඅ නම තමා BlueStacks

(How To Use SD Card To Increase Your Android Phone Internal Memory) ඔයාලගෙ ෆෝන් එකේ Internal මෙමරි එක මදිද??

හලෝ කට්ටිය කාලෙකින් තමයි මම පෝස්ට් එකක් දාන්නෙ.!! අන්තිමට පෝස්ට් එකක් දැම්මෙ අවුරුද්ද දවස් වල.කොහෙද නොයේකුත් වැඩ රාජකාරි එක්ක පෝස්ට් එකක් දාන්න තියා හරියට කෑමක් බීමක්වත් ගන්න වෙලාවක් නෑන.ඉතින් යාලුවනේ අදත් මම වෙනද වගේ ගෙනාව ඔයාලට වටින කියන සුප්පා බාන්ඩයක්.ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි දැනට තියෙන සමහර ෆෝන් වලට එන ෆෝන් මෙමරි එක හුගක් අඩු වීම.එහෙම අඩු උනාම තියෙන ප්‍රශ්නෙ තමයි ඔයාලට Play Store එකෙන් ගොඩක් ඇප්ස් ඩවුන්ලෝඩ් කරගන්න බැරුව යනවා.ඒ වගෙම සමහර ඇප්ස් භාවිතා කරනකොට ඒවායින් නෙට් එකෙන් අමතර Cache ඩවුන්ලෝඩ් කරගැනීමත් සමග ෆෝන් මෙමරි එක ඉක්මනින් ෆුල් වීම වගේ හෙන ලෙඩ ගොඩයිනෙ එතකොට.ඉතින් අපිට අපි ගාව තියෙන SD Card එකක් හෙවත් Chip එකක් භාවිතා කරල අපේ ෆෝන් මෙමරි එක වැඩි කරගන්න පුලුවන් නම් කොච්චර එකක්ද නේද.!!

(Best Android Games on 2014 ) 2014 හොදම Android Games (our top picks)


මේ දවස් වල ගොඩක් ය Apple  6 එක තරයේ හෙලා දකිනවා . ම්ම් දැක්ක Video  එකක්." phone  එක ගත්ත ගමන් බිම දාගන්නවා . ගොඩක් අය  දැන් කියාගෙන  යන්නේ android වල කරන පුළුවන් දේවල් වලින් බාගයක්වත් Apple  වල කරන්න බැහැ  කියල. මාත්  එහෙම හිතනවා . කොහොම හරි ම්ම් අද දෙන්නේ  Android  වලට හොදම games  කිහිපයක්. ඔගොල්ලොන්ගේ Phone  එකටත් දාගෙන  බලන්න හොදද කියල. ම්ම් දැක්ක කීප දෙනෙක් Play  Store  එකෙන් Games  බාගන්නව කෙලින්ම. ලොකු games  ඒ උනාට ඒවගේ Money  අරව මේවා Unlock  වෙලා නැහැනේ. පොඩි Jollyak  ගන්නත් එක්ක ගූගෙල් කරලා games  ටික බ ගන්න ... එහෙම උනාම හැම එකක්ම Unlock


(Best Photo Editing Android Applications ) හොදමටම Photo Edit කරන android APPs ටික


Android  Phone  එකක් Use  කරනවා නම් ඕගොල්ලෝ විවිද ආකාරයේ applications  Use  කරනවා ඇති තම තමන්ගේ ෆොටෝ Edit  කරන්න .මොකද ඉතින් Facebook  එකට ලස්සන Photo  දාන්න  එපැයි . Facebook  එකේ සල්මන් කාන් වගේ හිටියට Facebook  එකෙන් එලියට ගියාම අපේ සුන්දරත්වේ කියල නිම කරන්න බැනේ . ඔය facebook  එකේ කෙල්ලෝ එහෙම ඒගොල්ලොන්ගේ Photo  10 සැරයක් විතර Edit  කරලා තමා දාන්නේ එක නිසා සැලකිලිමත් වන්න . හරි මුල මැද  අග ගැලපෙන්නේ නැහැ වගේ නේද . මේ පොස්ට් එක දාන්නේ වැඩ 1000 කර කර එක නිසා වෙන්න ඇති .

How to Use PC Internet Connection on Android through USB (Computer එකේ Internet Connection එක android Phone එකෙන් Use කරන්න )



අදත් ගෙනාවේ වටිනා දෙයක් ඕගොල්ලොන්ට ඒ කියන්නේ ඔගොල්ලොන්ගේ Net  connection  එක  USB  එක හරහා    ඔබේ Android  Phone  එකෙන් ගන්න හැටි මේක කලාම ඔබට පුළුවන් data  On  කිරීමකින් තොරව හොදට net  යන්න. මේක ඉතින් ඊ කියල සමහර ය අහි එත් සමහර යට මේ ක්‍රම ඒගොල්ලොන්ගේ එක එක වැඩ වලට හොද වෙය් කියල ම්ම් හිතනවා (Whatsapp  Chat කරන්න එහෙම )

Whatsapp+ Plus 6.13 Cracked modded APK+data


Android  Phone  එකක් Use  කරනවා  නම්  ඕගොල්ලොන්ට Whatsapp  එක දැන් නම් නැතුව බැරුව ඇති. ඒ උනාට එක Googel  Play  Store  එකන්  Download  කර ගත්තාම   සමහර වෙලවට අව්වුල් යනවා  ඒ කියන්නේ  Update  කරන්න Expire Case  ගොඩක් එනව එත්  එකට හොද විසදුමක් මම දෙන්නම්. මේක Crack  කරපු Whatsapp  එක. ම්ම් හිතවා ඕගොල්ල්ලෝ හැමෝම මේකට කමතු වෙය් කියල මොකද මේකට ගොඩක් හොද  Option  ගොඩක් add  කරලා තියෙනව. මේක නැවත හදල තියෙන්නේ India වල hack   team   එකක්.    India  වල පොරවල් ගැන  කියන්න දෙයක් නැනේ. Android  කාපු  උන් තමා ඉන්නේ  එහෙනම්  ම්ම් මේ දෙන APK +Data  File  Download  කරලා බලන්නකෝ

Tips to Boost Your Android Phone's Battery Life (ඔබගේ Android දුරකථන වේගවත් කල හැකි ක්‍රම )


ඕගොල්ලෝ  හැමෝටම android දුරකතනයක් තියෙනවා  ඇති . ඕගොල්ලෝ හොදටම දන්නවත් ඇති සමහර Apps  Use  කරනකොට ඔගොල්ලොන්ගේ  දුරකථනය  හිර වෙනවා ඇතී . නැත්තම් app  Not  Responding  කියල  message  එකක්  එනව ඇති . එහම වෙන්නේ මොකද දන්නවද  ? සමහර විට Phone  එකේ  ගොඩක්  Apps  Install  කරලා තියෙන නිසා වෙන්න පුවන්. නට්ටම් ගොඩක් background  Run  වෙන apps  තියෙන නිසා වෙන්න පුළුවන් ..... Phone  එක  Root  කරලා තියෙනවා  නම් ඕගොල්ලොන්ට පුළුවන් Start up Apps  ඒවත් කරන්න  Root  කරලා නැත්තම් ඕගොල්ලොන්ට  පුළුවන්  Google  Apps  වලින් හොද Apps  ටිකක්  එකිව්වේ හොද memory  Cleaning  app  ටීකක්  use  කරන්න .

ඔබ සතුව තිබිය යුතුම Android apps


 සුබ ද්ාවසක් හමොටම. අද මම ගෙනවෙ ඔබගෙ අන්ඩ්‍රොයිඩ් දුරකතනය සතුව තියෙන්න ඔන හොද apps වගයක් කියන්න. ඔගොල්ලො ඉතින් දන්නවනෙ අන්ඩ්‍රොඩ් මාකට්  එකෙන්   නොමිලෙ apk files download කර ගන්න. එක නිස මම apps.වලට කෙලින්ම බහින්නම්.

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS