HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

(Avast Internet Security 2014 Free Till 2050) Avast Internet Security 2014 අලුත් එක 2050 වෙනකන් දාගන්න ඕනිද?

හලො යාලුවනෙ.මුලින්ම කියන්න ඕන මම මේක දාන්න හේතුව මගේ යාලුවෝ වගේම ගොඩක් අය මගෙන් අහන දෙයක් තමයි මගෙ වයිරස් ගාඩ් එක මොකක්ද ඒකෙ කී එකක් තියෙද.අනේ මටත් දාල දෙන්න කියන එක.ඉතින් මම හිතුව ඔයාල හැමෝටම දෙන්න.හැබැයි මම කලින් දාපු පෝස්ට් එකකුත් එකතු කරල තමයි මම මේක දාන්නේ.ඇවාස්ට් ෆට්ට කියල හැමොම දන්නවා දැන් ඔනිම කෙනෙක්.ඉතින් ඇවාස්ට් වල අලුතින්ම ආපු සංස්කරණය ඔයාලට අද දෙන්න කියල මම හිතුවා.
දවසට අඩුම තරමෙ 2 අප්ඩෙට්ස්වත් රිලිස් කරනවා.
ඉතින් මෙ වගෙ එකක් නිකන් 2050 වෙනකම් කි එකක් නොදා යුස් කරන්න කවුද කැමති නැත්තෙ නෙ.ඔන්න මම නම් කැමති එකෙන්ම. කලිනුත් මම දුන්නා පරණ වශන් එකට 2050 වෙනකම්.ඒක මේකට වැඩ කරන්නෙ නැති නිසයි මම මේ අලුත් එක ඔයාලට ගෙනාවේ.මේක Windows 8.1 එලට එනකම් එලටම වැඩ. #Tested #Windows8.1x64

හරි මුලින්ම අපි බලමු මේක දාගන්නෙ කොහොමද කියල.කියන්නම ඕනි මේ දවස් වල අපිට සොෆ්ට්වෙයා ඩවුන්ලෝඩ් කරද්දි ඩවුන්ලෝඩ් කරන්න වෙන්නෙ අන්තර්ජාලය ඇසුරෙන් ඉන්ස්ටෝල් වෙන පොඩි පොඩි සොෆ්ට් කෑලි.

ඒ වගේ එකක් ඩවුන්ලෝඩ් කරාට අපිට අන්තර්ජාලය නැති තැනකදි ඒක නැවත ස්තාපනය කරගන්න බැරි වෙනවා.ඒ ගැන හිතලම ෆට්ට ගේම් එකක් දීලා Avast Internet Security 2014 එකේ Standalone Installer එකම ඔයාලට ගෙනාවා.එහෙනම් පල්ලෙහින් ඩවුන්ලෝඩ් පාරක් දාගන්නකෝ.

ඩවුන්ලෝඩ්((Download Avast Internet Security 2014))

මේක ඩවුන්ලෝඩ් උනාට පස්සෙ මේක ඕපන් කරගන්න.ඉන්පසුව පහත ආකාරයට වින්ඩෝවක් ලැබේ.


දැන් මේකෙ තියෙන Regular Installation යන්න මත ක්ලික් කරන්න.ඉන්ස්ටෝල් වීමෙන් පසුව පහත ආකාරයේ වින්ඩෝවක් ලැබෙනු ඇත.එහි Done යන්න මත ක්ලික් කරන්න.



දැන් ඇවාස්ට් ඕපන් කරගන්න.එවිට පහත ආකායට වින්ඩෝවක් ලැබෙන අතර එහි දකුණු පස පහල ඇති Settings යන්න මත ක්ලික් කරන්න.



පසුව එන වින්ඩෝවෙන් එහි අඩංගු Troubleshooting යන්න මත ක්ලික් කර විට පහත ආකාරයේ වින්ඩෝවක් ලැබේ.


ඉහත වින්ඩෝවේ අඩංගු Enable Self Defence module යන්න ඉදිරියෙන් ඇති Tick එක ඉවත් කර Okey යන්න මත ක්ලික් කරන්න.ඉන්පසුව Task Manager අරගෙන Avast Antivirus යන්න End Taks කරගන්න.

දැන් පල්ලෙහා තියෙන ජින්ජිබිරිස් එක ඩවුන්ලොඩ් කරගන්න.එකෙන් තමයි අපි ජිල්මාට් එක දාන්න යන්නෙ.

ඩවුන්ලෝඩ්((Download Avast 2050 Crack For 2014))

උඩින් තියෙන ලින්ක් එකෙ ෆයිල් එක ඩවුන්ලොඩ් කරගෙන එක්ස්ට්‍රැක්ට් කරගන්න.ඉන්පසුව ‍XP නම් AVAST XP ZeNiX.reg යන්න ඔපන් කරගෙන Yes යන්න ලබා දෙන්න.

වෙනත් os එකක් නම් කෙලින්ම Avast License ZeNiX 2014-01-11 GiniLihiniYa.exe යන්න ඔපන් කරගන්න.ඉන්පසුව නෙක්ස්ට් විදානය ලබා දෙන්න දැන් I accept the agreement යන්න ලබා දි නෙක්ස්ට් කරගන්න.

ඉන්පසුව පාස්වඩ් කැල්ලක් ඉල්ලයි.එතකොට ZeNiX යන්න ලබා දි නෙක්ස්ට් බට්න් එක දෙපාරක් ක්ලික් කර ඉන්ස්ටොල් යන්න මත ක්ලික් කරන්න.දැන් සුලු ඉන්ස්ටොල් විමක් සිදු වන අතර එය සිදු විමෙන් අනතුරුව පරිගනකය රිස්ටාට් කරගන්න.දැන් ඇවාස්ට් වල කලින් ආකාරයටම Settings Open කර එහි Subscription යන්න මත ක්ලික් කරන්න.එහි ඇති Subscription Valid Till යන්න ඉදිරියෙන් 
2050/xx/xx සදහන්ව ඇති ආකාරය ඔබට දැකගැනීමට පුලුවන.ආසයිනෙ.!!!ෆට්ට ෆට ෆට කිව්වෙ එකයි මෙකට...ඔයාලට මෙක ඉන්ස්ටොල් කරගැනිමෙදි ගැටලු ඇති වියහොත් වහා අමතන්න...

මෙක වැඩ කරනවා අනිවා.ඔයාලට මෙක ගැන හිතෙන දෙ කොමෙන්ට් එකක් මගින් අපිට දන්වන්න.:ඩි මම හිතෙනවා මෙක ඔයාලට ගොඩක් ආස හිතෙන වැඩක් වෙයි කියලා.මම එහෙනම් කැපුනාමෙන්න ආයිත් පාස්ව්‍ර්ඩ් එක-: ZeNiX 

කියන්න අමතක උනානෙ...මෙකෙ තියෙන හොදම වාසිය තමා අපිට ඔනි තරමක් අපිඩෙට් කරගන්න පුලුවන්.කිසිම අවුලක් වෙන්නෙ නැ..ෆට්ට නෙ එහෙනම්....දවසට 2පාරක් අනිවා මම නම් අප්ඩෙට් කොරන්වා..එලට වැඩ..කරල කොමෙන්ට් පාරක් දාන්නකො.
ලගදීම තවත් එලම පෝස්ට් එකක් එක්ක සෙට් වෙමු.මේකෙ හොද නරක වගේම ඔයාලට තේරුනේ නැති තැන් එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාල කියන්න.ඔයාලගෙ කමෙන්ට් වලින් තමයි අපි දුවන්නෙ.!! ;) මතක ඇතුව කමෙන්ට් එකක් දාන්න.ටටා බායි කට්ටිය. #MuChlOve


                                                                         **xoxo**
                                                               **RcG NetwOrkZ**

1 comment:

Unknown said...

මෙක නම් ෆට්ටා බ්‍රෝ.. ඔයාට බොහොම තැන්ක්ස්... #muChlOve <3

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS