HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

පොටබ්ල් සොෆ්ට්වෙයාර් එකක් පට ගාල හදාගන්න ආසද?

මම නම් එ දවස් වල ඉදල මෙ ඉන්ස්ටොල් කරන වැඩෙට වැඩිය කැමති නැ..අපො ඉන්ස්ටොල් කරන්න  නම් පුලුවන් එත් අන්-ඉන්ස්ටොල් කරන්න ගියාම තමා වැඩෙ තියෙන්නෙ..අනිත් එක ඉන්ස්ටොල් කරද්දි හාඩ් එකෙ අනවශ්ය ෆයිල් ගොඩක් හැදෙනවා..

අපි ඉතින් කොහෙන් කියල එවා ඩිලිට් කොරන්නද..නෙ..ඔන්න ඉතින් අද මම ගෙනාව සුපිරි බාන්ඩයක්...ගොඩක් අය මෙක ගැන දන්නවා..


මෙක ඉතින්
නොදන්න අයට කියන්නෙ..
මෙක ගැන වැඩි විස්තරයක් කියන්න අද වෙලා මදි යාලුවනෙ..පල්ලෙහා තියෙනවා ලින්ක් එක..ඩවුන්ලොඩ් කරගෙනම බලන්න.

ඩවුන්ලොඩ්(Download)

මෙක Free දෙන සොෆ්ට් එකක්.මෙක ඔයාලට සයිට් එකෙන් උනත් ඩවුන්ලොඩ් කරන්න පුලුවන්.එත් ඉතින් ඔයාල දන්නවනෙ ෆ්‍රි දෙන සයිට් වල ඩවුන්ලොඩ් ස්ලොනෙ....ඉතින් මම ඔයාලගෙ හිතසුව පිනිස මෙක මිඩියාෆයර් වලට අප්ලොඩ් කලා.ඉතින් ඔයාල ඩවුන්ලොඩ් කරානෙ...



දැන් ඩවුන්ලොඩ් කරගත්ත ෆයිල් එක ඔපන් කරන්න..ඉන්පසුව පල්ලෙහා දාල තියෙන විදියෙ බොක්ස් එකක් ලැබෙයි එකෙ කැප්චර් ඉන්ස්ටොලෙශන් යන්න ලබා දෙන්න.

                                   


ඉන්පසුව ඔබට සෙටප් කිරිමට අවශ්ය සොෆ්ට්වෙයාර් එකෙ Setup ෆයිල් එක ඔපන් කරගෙන ඉන්ස්ටොල්  කරගන්න.ඉන්පසුව කැප්චර් වු පසු ඩන් යන්න ලබා දෙන්න....

එවිට පහත ආකාරයෙ බොක්ස් එකක් ලැබෙන අතර එහි ඔබට එම පොටබ්ල් ඇප් එකට අවශ්ය ෆයිල් නෙම් එකක් හා සෙව් කිරිමට අවශ්ය ස්තානයක් ලබා දි ඔකෙ යන්න මත ක්ලික් කරන්න...



ඔබ ඉතාමත් සාර්තක ලෙස පොටබල් සොෆ්ට්වෙයාර් එකක් නිපදවා අවසානයි.සෙව් කරගන්නා ලද ස්තානයෙන් එය ඔපන් කරගෙන එය නිවැරදිව ක්‍රියාත්මක වෙනවාදැයි බලන්න..:ඩි 



මෙකෙ වැඩි විස්තරයක් දාන්න බැරි උනා.කලබලෙන් දැම්මෙ.අඩුපාඩු හා ඔබට මෙහා හො වෙනයමක් හා සම්බන්දව ඇති ගැටලු කොමෙන්ටුවක් මගින් හො මුනුපොතෙන් අපගෙන් විමසන්න.හැකි සැම සියලු වෙලාවන්හිදිම අපි ඔබට උදව් උපකාර කිරිමට කැපවි සිටිමු..මෙකෙ හොද නරක කොමෙන්ට් එකක් දාල යන්න හොදෙ..!!!!බායි අපි කැපුනා.මෙකෙ ප්‍රශ්න ඇති උවහොත් ලැජ්ජ වෙන්න එපා කෙලින්ම අහන්න..:ඩි එහෙනම් මම කැපුනා.ටටා බායි..චෙරියො..ආයිත් වැදගත් වු පොස්ට් එකකින් හමුවෙමු..:පි :)


1 comment:

Unknown said...

apita oyalata akathuwenna berida?

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS