ඔයාගෙ ස්මාට්ෆෝන් එකට ඩ්‍රයිවර්ස් හොයාගන්න නැද්ද??

ඉතින් යාලුවනේ.!!ඔන්න මම පොරොන්දු උන විදියටම තවත් පෝස්ට් එකක් අද දානවා.මම මේක දාන්න ප්‍රදානම හේතුව තමයි මම දාන ඇන්ඩ්‍රොයිඩ් සම්බන්ද පෝස්ට් ව...

CorelDRAW Graphics Suite X5 with KeyGen

RçG ÑëtwÖrkz | 9:20 PM | | |
| Post views:



ගොඩක් කස්ටිය ආස සොෆ්ට් එකක් තමයි අද මම ඔයාලට ගෙනාවෙ..මෙක ඇත්තටම CorelDRAW  වල හොදම Version එක කිවිවොත් මම නිවැරදි.මම ඉතින් ඔයාලට කොරල්ඩ්‍රො ගැන ඔයාලට කියල දෙන්න යන්නෙ නැ.එ මොකද ඔයාල මෙක ගැන පොඩි කාලෙ ඉදන්ම ඉගෙන ගෙන තියෙන නිසා.:ඩි මෙකෙ අලුත්ම Features ගොඩක් තියෙනවා.එ වගෙම මෙ Version එකෙ Bugs ඔක්කොම Re-Correct කරල තියෙන්නෙ.ඇත්තම කිව්වොත් මෙකෙ කිසිම ලෙඩක් නැ.බබා වගෙ වැඩ..


මෙකටත් ඉතින් දැන් එන හැම
සොෆ්ට් එකටම වගෙ Netframework 3.5 Or Higher ඔන වෙනවා.නැත්තම් ඔයාට Don't Send Error එකක් එයි.මෙක ඉන්ස්ටොල් කරගන්න ඉතාම පහසුයි.එ වගෙම ඉතාමත් වෙගයෙන් ඉන්ස්ටොල් වෙනවා.හරි පහල තියෙනවා ටොරන්ට් එකක් එකෙන් ඩවුන්ලොඩ් කරගන්න.(ටොරෙන්ට් කිව්වම ඇඩෙනවද?? එ උනාට මෙක ස්පිඩ් :ඩි)

ඩවුන්ලොඩ්(Download)




මෙක ඩවුන්ලොඩ් කරගෙන ඉන්පසුව මෙකෙ තියෙන CorelDRAWGraphicsSuiteX5Installer_EN කියන එක ඉන්ස්ටොල් කරගන්න...එහිදි කි එකක් ඉල්ලුවහොත් Keygen එක බාවිතා කරල කි එක දෙන්න.මොකක් හරි අවුලක් ගියොත් මට කියන්න..එහෙනම් මම කැපුනා..:)

4 comments:

  1. komadA meke keygen eken active karaganne

    ReplyDelete
  2. keygen eka vitarak ganna berida?

    ReplyDelete
  3. Link එක අවුල් ගිහින්නේ ..................................

    ReplyDelete

ඔබ මිට අමතරව දෙයක් දන්නවා නම් එකත් එකතු කරන්න .

Related Posts Plugin for WordPress, Blogger...
 
 

Comments