
ගොඩක් කස්ටිය ආස සොෆ්ට් එකක් තමයි අද මම ඔයාලට ගෙනාවෙ..මෙක ඇත්තටම CorelDRAW වල හොදම Version එක කිවිවොත් මම නිවැරදි.මම ඉතින් ඔයාලට කොරල්ඩ්‍රො ගැන ඔයාලට කියල දෙන්න යන්නෙ නැ.එ මොකද ඔයාල මෙක ගැන පොඩි කාලෙ ඉදන්ම ඉගෙන ගෙන තියෙන නිසා.:ඩි මෙකෙ අලුත්ම Features ගොඩක් තියෙනවා.එ වගෙම මෙ Version එකෙ Bugs ඔක්කොම Re-Correct කරල තියෙන්නෙ.ඇත්තම කිව්වොත් මෙකෙ කිසිම ලෙඩක් නැ.බබා වගෙ වැඩ..
මෙකටත් ඉතින් දැන් එන හැම
සොෆ්ට් එකටම වගෙ Netframework 3.5 Or Higher ඔන වෙනවා.නැත්තම් ඔයාට Don't Send Error එකක් එයි.මෙක ඉන්ස්ටොල් කරගන්න ඉතාම පහසුයි.එ වගෙම ඉතාමත් වෙගයෙන් ඉන්ස්ටොල් වෙනවා.හරි පහල තියෙනවා ටොරන්ට් එකක් එකෙන් ඩවුන්ලොඩ් කරගන්න.(ටොරෙන්ට් කිව්වම ඇඩෙනවද?? එ උනාට මෙක ස්පිඩ් :ඩි)
ඩවුන්ලොඩ්(Download)
මෙක ඩවුන්ලොඩ් කරගෙන ඉන්පසුව මෙකෙ තියෙන CorelDRAWGraphicsSuiteX5Installer_EN කියන එක ඉන්ස්ටොල් කරගන්න...එහිදි කි එකක් ඉල්ලුවහොත් Keygen එක බාවිතා කරල කි එක දෙන්න.මොකක් හරි අවුලක් ගියොත් මට කියන්න..එහෙනම් මම කැපුනා..:)
4 comments:
komadA meke keygen eken active karaganne
keygen eka vitarak ganna berida?
Link එක අවුල් ගිහින්නේ ..................................
ela kiri machoo
Post a Comment