ගොඩ කාලෙකින් තම පරිගණක සම්බන්දව ලිපියක් දාන්නෙ එකට හේතුවකුත් තියෙනවා . මේ දවස් වල ගොඩක් යට Android Problems වැඩිනේ . අපේ රවින්දුත් මමත් ඒවා ගැන යම් තරමක් දුරට දන්නා නිසා අපි දෙන්නම ඒවා ගැන තම ලිව්වේ එත් PC එකේ ඉන්න අයටට් වැදගත් දෙයක් දන්නා හිතුන . අද දන්නේ ගොඩක් ය දන්න Players ටිකක් ගැන තමා. ඊට අමතරව තවත් දෙක තුනක්ත් තියෙනවා එහනම් බලන්නකෝ බාගෙනම
GOM Media Player 2.2.53.5169
player එක Windows ,Apple වලටත් බාගන්න පුළුවන්. මේක VLC එක ගානට යන එකක් තමයි ඒ උනාට මේකේ SKIN එක ලස්සනයි තව ගොඩක් Videos Play වෙනවා
ASF/MP3/AVI/Ogg files on an HTTP Streaming connection
Via DirectShow: AVI, WMV, ASF, MP3, MP4, Matroska, 3GP, Google Video, Flash Video, VOB, Ogg, OGM, MPEG-1, MPEG-2, MPEG-4 Part 2, MJPEG, H.263, H.264/MPEG-4 AVC, Vorbis, AMR, QCELP, EVRC, MSVIDC
Via RealPlayer or Real Alternative: RealMedia
Via QuickTime or QuickTime Alternative: QuickTime File Format
Audio CD (requires Windows 2000 or Windows XP)
DVD, Video CD, SVCD
jetAudio 8.1.0 Basic.
මේ Player එකෙත් ගොඩක් වැඩ කලි තියෙනවා හැබැයි මේකේ Updaes ද කොහෙද නවතුත්ව කියල news එකත් ගිට ඕගොල්ලොත් අහල තියෙනවා ඇති . එත් මේකෙත් ගොඩක් Vidoe File Type වැඩ කරනවා ..
MP3, AAC, FLAC and Ogg Vorbis for audio, and H.264, MPEG-4, MPEG-2, MPEG-1, WMV and Ogg Theora ම්ම් මේ File Types Wikipidia එකෙන් අරන් දැම්මේ හොදද :D මේකෙත් sinhala sub වැඩ කරනවා
Kantaris 0.7.9.
මේකත් නරකම නැහැ නේද? ලොල් . මේකේ නම් SINhala සුබ මගේ වැඩ කලේ නැහැ ඊ දන්නේ නැහැ පලුවන් කියල තම තිබුනේ ඕගොල්ලෝ ට්‍රය් කරලා බලන්න මේකෙත් ගොඩක් ස්කින්ස් තියෙනව. තව updates නම් එයි අනිවා .
KMPlayer 3.7.0.113
කියන්නත් දෙයක් නැනේ ලොල් හැමෝම මේක use කරව ඇති මේකේ තම හොදටම සින්හල sub Run වෙන්නේ . ම්ම් දැක්ක බයිස්කෝප් වලත් මේක තම recommend කරලා තිබ්බේ. මෙකට්ට් ස්කින්ස් ඔය හැම දෙයක්ම වගේ එනවා
AVI, WMV, MKV, MOV, MP4, Ogg theora, ogm, rmvb, mpeg1, mpeg2
මේ ඔකොම මේකේ වැඩ
------------------------------------------------------------------------------------------------------
මේ මෙතනින් පල්හෙට තියෙන ටික නම් විස්තර කරලා කියනන් දෙයක් නැහැ මේවගේ ඔක්කොම ඉතින් වැඩ මේ අතර ඇති ඕගොල්ලෝ උසේ නොකරපු Player එකක් . ඒ වගේ එකක් දාගෙන try කරලා බලන්න
Media Player Classic Home Cinema 1.7.0.
MPCSTAR 5.4
RealPlayer 16.0.3.51.
SMPlayer 0.8.6(New!!!)
Snow Player 1.19. (New!!!!)
VLC Media Player 2.1.0
How To Download :-
googel එකට ගිහින් ඔය නම copy කරලා past කරන්න ලගම ඇති link එකෙන් බ ගන්න. කොහොමත් අපි දැම්මත් දන්නේ වෙන site එකකින් Downlaod links .. හොද links set උනොත් comment එක විදියට දන්න
එනම් ම්ම් ගියා ...
2 comments:
ඔය GOM ප්ලේයර් එකේ අළුත්ම වර්ෂන් එකේ SRT formatඑකේ සිංහල සබ් හරියට පේන්නේ නෑ. IDX SUB නම් කොහොමද දන්නේ නෑ.
මේක වැඩ කෑලි ටිකක් අඩු කරන්න බැරිද? :) loading වෙනවා ඉවරයක් නෑ..පුලුවන් නම් ලොකු දෙයක්
Post a Comment