HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

ඔබෙ Pen Drive එක Recycle Bin එක විදිහට use කරන්න

හලො කට්ටිය කොහොමද. ගොඩ කලෙකින් තමා මෙ Post එකක් දාන්නෙ. අවුලක් නැනෙ. මට ගුගල් කරන කොට  හොද යමක් හම්බුනා.  ඇත්තටම මෙක ලගදි Develop කරපු Sofware එකක් මෙකෙන් ප්ලුවන් වෙනව. තමනෙ usb drive එක  Recycle Bin එක විදිහට use කරන්න .   එක ඇත්තටම බොහො වෙලවට ඔබට ගොඩක් ලොකු පහසුවක් වෙයි. එහෙනම් බලමු.
ඔබෙ Pen Drive එක Recycle Bin එක විදිහට use කරන්න  

මෙ Project bin කියන Sofware එක ඔනම මෙහෙයුම් පද්දතියක වැඩ කරන විදිහට නිර්මනය කරපු එකක්. මෙක මම හිතන්නෙ ගොඩක් වෙලාවට web site, blog site කරන අයට එහෙම  හොද software කැල්ලක් වෙයි.  මෙක වෙනම USB Drive එකක් විදිහට use කලාට සාමන්ය පරිදිම ඔබෙ දත්ත මකා  දමනවා.

මෙ app එක එන්නෙ Shortcut keys එක්කමයි. මෙ keys වලට පුලුවන් ඉක්මනින්ම ඔබෙ දත්ත Recycle bin එකට යොමු කරන්න (win key + Delete )  ඔය key එකෙන් කරන්නෙ තාව කාලිකව ඔබෙ දත්ත delete කරන එක. ඔබට ඔන නම් සහමුලින්ම delete කරන්න  (win key + E ) ඔබන්න.  මොකක් හරි delete කරපු File එකක් එ වෙලවෙම Replace කරන්න ඔන නම් backspace  එකයි win key එකයි ඔබන්න.  Pen එකට Software එක දැම්ම ගමන් එකෙ පෙනුම ඔය උඩ දාල තියෙන PIC එක වගෙ හරිය. කියල දෙන්න තරම් ලොකු වැඩක් නැහ ඔකෙ. වැඩ කරන්න හරිම ලෙසි .  


TIP:- Pen Drive එකට මෙ Software එක දාන කොට වෙන Files එකෙ තියන්න එපා හරිය? 





No comments:

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS