HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

සින්හලෙන් කරන බ්ලොග් හො වෙබ් අඩ්වියකට Google Adsense ගන්නෙ මෙහෙමයි

සුබ දවසක් හැමොටම. අපි ඉතින් හැමදම ලිපි පල කරන්නෙ නැහැනෙ එ උනාට Visters ලගෙන් නම් අඩුවක් නැහැ. දවසකට ගොඩක් කට්ටිය එනවා. බනිනවා යනවා. හිනා වෙනවා පින් දෙනවා . හි හි . නිකන් පිස්සුයි වගෙ. හොදයි අද මම කියන්නෙ ඔගොල්ලො සින්හලෙන් blog අඩ්වියක් හො වෙබ් අඩ්වියක් කරන්ව නම් එකට කොහොමද  Google Adsense ගිනුමක් Active කර ගන්නෙ කොහොමද කියල. එත් ඔගොල්ලො බලනව ඇති මෙවා කියෙව්වට ඇයි මම තාම Adsence ගිනුමක් හදලා මෙකට Ads දාලා නැත්තෙ කියල. එකට නම් පොඩි හෙතුවක් තියෙන්වා .



එක ඉතින් මගෙ අතින් මෙ බ්ලොග් එක පටන් ගන්නකොටම උන අත් වැරදිමක්. මම මුලින්ම මුකුත් කරන්නෙ නැතුවම Apply කලා. එ වගෙම මගෙ adsence acount එක Reject උනා. අයෙ මක්කැයි මම වැඩෙ අත් ඇරියා. අයෙ ඉතින් මොනා කලත් හම්බ වෙන්නෙ නැ කියල මම දන්නවනෙ.

මෙහෙම්යි Googel Adsence එකට Apply කරන්න පුලුවන් English වලින් බ්ලොග් එකක් කරනවනම් විතරයි නෙ. එහනම් ඔබට කරන්න තියෙන්නෙ බ්ලොග් එකෙ සින්හල Front වලට පොඩ් වැඩක් කරන්න. එ කියන්නෙ එවා Images විදිහට දෙන්න. බ්ලොග් එකෙ නම English වලින් දාන්න ඔන සින්හල බ්ලොග් එක්ක් නිස ඔබට පුලුවන් බ්ලොග් එකෙ banner එක සින්හලෙන් හදන්න.  අර English වලින් දාපු නම Hide කරන්න පුලුවන්නෙ .














අන්න  එහෙම . ඉට පස්සෙ ඔබෙ බ්ලොග් එකෙ දාන ලිපි වල title එක English වලින් දාන්න. ලිපිය ගැන දාන හැදින්විම Image එකක් විඩියට දාන්න.  මෙන්න මෙ විදිහට / දැන් ඉතින් කියන්න එපා අරයගෙ බ්ලොග් එකන් නෙද මෙක ගත්තෙ මෙ විද්යට ත්යෙන්නෙ අරයගෙ බ්ලොග් එකෙ නෙද කියලා නම් කියන්න එප හොදෙ බොලාට කියල දෙන්නත් එපැ කොහොමද කියල .














හා නෙ මම දන්නව මෙ විදියට post දානෙ කෙනාව.  දන්නෙවනම් කට වහගෙන හිටපියව් !  ලොල් ! 

හරි හරි අපි අයෙම Track එකට එමුකො . මෙන්න මෙ විදිහට ඔය කරන්න ඔන. බ්ලොග් එකෙ Info Page එක්ක් දානවනම් එක English වලින්ම දාන්න. එවගෙම Tab names English වලිමන්ම දාන්න. එතකොට මුලික ටික සම්පුරන වෙනවා. ඔය වගෙ බ්ලොග් එක මස 6 විතර කරගෙන යන්න ඉට පස්සෙ googel Adsene වලට ඉල්ලන්න පුලුවන් . බ්ලොග් එක්ක් විතරක් නෙමෙ සින්හල වෙබ් Site එක්ක් කරනවනම් මෙ විදිහ තමා සුපිරිම විදිහ. අපි හමොම ලියන්නෙ Tech , blogger widghts වගෙ එවනෙ. මම නම් කියන්නෙ වෙනස්ම විදිගෙ මතෘක්වක් යටතෙ Web site එක්ක් පටන් ගන්නවනම් හොදට ඉස්සරහට යන්න පුලුවන්.
EG:- Online Music Site එකක් , gossip Site එකක් ,
මම මෙ කියන විදිහට සුපිරියට කරන්න පුලුවන්

Google Adsence Account එකක් Active කරන්න නම් ඔබෙ Email Address එක මාස 6 වත් පරන වෙල තියෙන්න ඔනෙ.  ඇයි මෙ තරම් Google Adsence Account  එකකට පොර කන්නෙ. එක ඉතින් හමොම දන්නවනෙ මෙක ගොඩක් විස්වස්යි . ලන්කවට සල්ලි ගෙන්න ගන්න පුලුවන් ගෙමක් නැතුවම. මෙකෙන් රුපියල් 15 000 හොයන කෙන්ක් ඉන්නව මම දන්න . එයත් කරන්නෙ මම මෙ කියල දිපු විදියට තමා.

මෙ බලන්න මෙ පල්ලෙහ මම දාන එක ගොසිප් Site එකක් . Google Adsence දාල තියෙන්නෙ.
















ඔබ දැනටමත් Googel  adsence දාන්න ගිහින් බරි උනා නම් සැලෙන්න එපා. ඔගොල්ලොන්ට පෙනව නෙද මෙ බ්ලොග් එක මෙකෙ දාල තියෙන්නෙ Ads. Ads දාලා තම මාස 1 විතර අති 26$ විතර හොයල තියෙන්නෙ. එ කොහොමද කියල මම ඉලග ලිපියෙන් කියල දෙන්නම් මෙ ලිපියෙ ප්‍රතිචාර බලල.

ඉදිරි ලිපි :-  සහ sinlix  ගැන. 

2 comments:

Unknown said...

අයියේ මන් පාවිච්චි කරන්නේ මොබිටෙල් (Prepaid).. මට Free 3G Internet යන්න පුලුවන් ක්රමයක් හොයලා දෙනවද ? ..
අනේ ඔයාට පින් සිද්ද වෙයි .....

අනේ Plezzzz

Anonymous said...

meeke ilanga lipiya daannako Googel adsence gena........ daanna hondee

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS