
මම ක්ලොස් කරා.ආයිත් ප්ලෙ කොරද්දි ආයිත් ආවා
.මට හිතුනා IDM එකෙ මොකක් හරි අවුලක් තමා කියල.පස්සෙ පොඩ්ඩක් එ ෆයිල් එක ඩවුන්ලොඩ් කරන්න බලද්දි වැටුනා මම පාවිච්චි කරන IDM එක දැන් පරනයි කියල.
එක නිසා මම අලුත් වශන් එක ඩවුන්ලොඩ් කරගෙන එකට ක්‍රැක් එකකුත් ඩවුන්ලොඩ් කරා..
මම හිතුවා මම වගෙම ඔයාලටත් මෙක ගොඩක් වැදගත් වෙයි කියල...
මෙකෙ තියෙන ක්‍රැක් එක ඔනිම වශන් එකක් එක්ක වැඩ..
ඩවුන්ලොඩ්(Download)
මෙකෙ ඩවුන්ලොඩ් කරගෙන එක්ස්ට්‍රැක්ට් කරගන්න..ඉන්පසුව එකෙ තියෙනවා idman614.exe ෆයිල් එකක්.....
ඒක ඉන්ස්ටොල් කරගන්න.ඉන්ස්ටොල් කරගැනිමෙදි දැනට තියෙන IDM ක්ලොස් කරන්නද අහුවොත් ඔකෙ යන්න ලබා දෙන්න.ඉන්ස්ටොල් කරගැනිමෙන් අනතුරුව එය ඉබෙ ඔපන් විමක් සිදු කරනු නමුත් ඔබට FAKE SERIAL කතාවක් කියනු ඇති...
දැන් එම මෙසජ් එක කැන්සල් කර එක්ට්‍රැක්ට් කරගත් ෆොල්ඩර් එකෙහි ඇති IDMan.exe යන්න Copy කර C:\Program Files\Internet Download Manager වෙත Paste කරගන්න.
සාමන්යෙන් ඉන්ස්ටොල් වන Default ෆොල්ඩර් එක වෙන්නෙ(( C:\Program Files\Internet Download Manager\idman.exe)) යන්න තමයි..ඔබ ඉන්ස්ටො කරගත් ආකාරය අනුව එය වෙනස් විය හැක.
ඉතින් යාලුවනෙ ඔයාල දැන් ඉතාමත් සාර්තක ලෙස idm ඉන්ස්ටොල් කරගෙන ක්‍රැක් කොරගෙන ඉවරයි..ඉතින් මම කැපුනා.මොකක් හරි අවුලක් ආවොත් පටාස් ගාල කොමෙන්ට් එකක් දාන්න..ඔයාලට මෙක වැදගත් උනා නම් කොමෙන්ට් එකක් දාල යන්න හොදෙ..ටටා බායි..මම කැපුනො..:ඩි ආ ඔයාලට දැන් මුනු පොතෙ ප්‍රොෆයිල් එකෙන් උනත් කොමෙන්ට් දාන්න පුලුවන්..:ඩි ආයිත් ඔයාලට වැදගත් පොස්ට් එකකින් හමුවෙමු.:පි
7 comments:
wade nam goda eeth resume capability NO kiyala indicate wenawane, download wena file eka magadi nawathunoth aya mula indala yanna wenwa.... windows XP wala thama mehema wenne ekata solution ekak denna puluwanda? thanks
wade nam goda eeth resume capability NO kiyala indicate wenawane
Read more: ගිනි ලිහිණියා: Internet Download Manager v6.12 Beta with Patch http://ginilihiniya.blogspot.com/2012/08/internet-download-manager-v612-beta.html#ixzz2BRib1gps
Under Creative Commons License: Attribution
Follow us: @TharakaVeen on Twitter | Ginilihiniyaa on Facebook
ah machan mekanan suppper thanks jaya wewa
@dulanjan himesh :;) kEEP in touch matee :D
mcahn uba kiyapu widiahata kala. eth wada kran nane. aluth version ekak nadda
මචං මගේ idm 7.1 active කරපු 1ක් තියෙන්නේ.එත් එක web browser(chrome) 1ට add වෙලා නැ.මම chrome extention වලට ගිහිල්ල බැලුවා එත් නෑ.idm installation path 1 ත් බැලුවා එකේ idm.exe file,uninstall 2 විතරයි තියෙන්නේ.කොහොමද මෙක browser 1ට add ගන්නේ... hlp mcn
Post a Comment