HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

[Google chrome crashing FIX] Google chrome crash වෙනවද ?


කලකින් තමා post එකක් දන්නේ .  හැමදේම මේකේ  දාන්න  ඕන නැහැ මොකද අද කලේ හැමෝම දන්නවා Software  update   කරගන්න ඔය වගේ තියෙන පොඩි පොඩි  දේවල් දන්නා නිසා වැදගත් දේවල් තමා දන්නා හිතුවේ පොඩි පොඩි ඒවා දාන්නත් කම්මැලියි  :D  ...



හරි අද කියන්නේ යන්නේ ඕගොල්ලෝ හැමෝටම එන Problem  එකක් FIX කරන හැටි . ඕගොල්ලෝ Google chrome use  දන්නවා ඇති එකේ  සමහර වෙලාවට ICON  එක උඩ 3 Click  කලට open  වෙන්නේ නැතුව යනවා . සමහරවෙලාවට PC එක අයෙ  restart  කරනත් වෙනවා  කොචර වැදගත් වැඩක් කර කර හිටියත් . මේ අවුල FIX කරන්න මන් දල තියෙන steps  Follow  කරන්න  





මුලින්ම desctop  එකේ තියෙන chrome  ICon  එකට ගිහිල්ල එකේ properties  යන්න ගිහින් Open  file  location  යන්න ගිහින් එතන තියෙන chrome  එකේ icon  එක click  කරලා එකේ short  cut  එකක් හදන්න desktop  එකට  එහම කරලා පරන  icon  එක delete  කරලා දන්න . වැඩේ ඉවර  නැහැ  තියෙනවා .

දැන් අයෙමත් click  කරන්න icon  එකේ Propertiesයන්න ගිහින් security  යන්න ගිහින් ගිහින් user  or  group  කියන එකට යන්න ගිහින් එක යට advance  කියන එක click  කරන්න ගිහින් ඔයාගේ user  name  එක click  කරලා change  permission  යන්න ගිහින් add  කියන එක click  කරලා ඔයාගේ user name  එක type  කරලා check  names  කියන එක click  කරන්න ඊට පස්සේ ඒ වැඩේ ඉවරයි ..



ඊට පස්සේ effective  permissions යන්න ගිහින් group  name  user  name  යටතේ විදිහටම නම දෙන්න   .අන්න ඊට පස්සේ වැඩේ ඉවරයි දැන් click  කරලා බලන්න chrome  icon  එක .... එනම් මේ post  එක share කරන්න   

2 comments:

සඳරු said...

බ්ලොග් එක නම් වටිනවා. නමුත් කියවන්න අපහසුයිනේ. Width එක වැඩි කරලා , Background Colours අඩු කරලා , ෆොන්ට් Colour වෙනස් කරොත් කියවන්න ලේසි වේවි. අනික් අවුල සමහර Widget පෝස්ට් Link මත වැටෙන එක.

( මේ මගේ අදහස. එය සිදු කිරීම/ නොකිරීම ඔබ සතුයි )

Tharaka Devinda said...

aniwa bn mn mn wenas karannam !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! thx a LOT !!!!!!!!!!!

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS