හලො යාලුවනෙ.අම්මො.කාලෙකින් පොස්ට් එකක් දාන්නෙ.එ තරම්ම වැඩ අනෙ.නැත්තම් ඉස්සර වගෙ විකාරෙට පොස්ට් දාන්න තිබුනා.අද නම් මම ගෙනාවෙ Windows 7 දාගෙන ඉන්න අයට ගොඩක් වටින දෙයක්.Windows 7 වලට එන තිම්ස් සෙට් එක දැකල දැකලම එපා වෙලාද??මටත් එහෙමයි.එකයි මමත් වෙන වෙන සයිට්ස් වලින් තිම්ස් ඩවුන්ලොඩ් කරන්න ගත්තෙ.එත් එවා දැක්කමමට සන්සාරෙ කලකිරුනා.ඔයලටත් වෙලා ඇති කියල හිතෙනව.අපි හෙන හෙම් එකක් දිලා ඩවුන්ලොඩ් කරන තිම්ස් මෙලො රහක් නැති උනාම. ආසයිනෙ..!! :පි අද මම පොස්ට් කරන්නෙ මම දැනටත් පාවිච්චි කරන තිම්ස් ටිකක්.
