හැමදාම Internet යනවා එනවනේ . කොචර data use වෙනවද මොන වෙනවද කියල දන්නේ නැහැනේ සමහරු ඉතින් data ඉවරයි කියල දන්නේ internet Slow උනාමනේ, එකට නියම Software එකක් තමයි අද දෙන්නේ . මේකෙන් පුලුවන් ඔබ internet හරහා කරන ඕනෑම දෙයක් දන ගන්න . 20MB වගේ පොඩි File size එකකින් මේ Software එක windows 8/7 එකටම ගැලපෙන්න ලස්සනට තියෙනවා .
මේකෙන් කර ගන්න පුළුවන් දේවල්
- Internet data කොචර වය වෙළද කියලා පෙන්නවා (Usage)
- Virouse වලින් ඔබේ පරිගනය ආරක්ෂා කරනවා වගේම දැනට install කරලා තියෙන virus Gard එකේ ක්රියාකාරීත්වයද හොදින් වෙනවද කියාල් පෙන්නවා
- firewall ආරක්ෂාවත් ලබා දෙනවා
- වැඩ කෝටියයි :D
ගොඩක් කියල කියල දන්නා දෙයක් නැහැ ගොඩක් කාලෙකින් Software ගැන බ්ලොග් එකෙන් දම්මේම නැහැ android පස්සේ ගිය මිසක් ,,, මේක හොද Software එකක් නිසාම මෙඅ ගැන දන්නා ඕනේ කියල හිතුනා .
No comments:
Post a Comment