HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

{Manage your internet activities} අන්තර්ජාලය බාවිතා කිරීමේදී ඔබේ කටුතු වඩාත් කළමනා කරණය කර ගැනීමට


හැමදාම Internet  යනවා එනවනේ . කොචර data  use  වෙනවද  මොන වෙනවද කියල දන්නේ නැහැනේ සමහරු ඉතින් data  ඉවරයි  කියල දන්නේ internet  Slow  උනාමනේ, එකට නියම Software  එකක් තමයි අද දෙන්නේ . මේකෙන් පුලුවන්  ඔබ internet  හරහා කරන ඕනෑම දෙයක් දන ගන්න . 20MB  වගේ පොඩි File  size  එකකින්  මේ Software  එක windows  8/7 එකටම ගැලපෙන්න ලස්සනට තියෙනවා .




මේකෙන් කර ගන්න පුළුවන්  දේවල් 


  1. Internet  data  කොචර වය වෙළද කියලා  පෙන්නවා (Usage)
  2. Virouse  වලින් ඔබේ පරිගනය ආරක්ෂා කරනවා වගේම දැනට install  කරලා තියෙන virus  Gard  එකේ ක්‍රියාකාරීත්වයද හොදින් වෙනවද කියාල් පෙන්නවා 
  3. firewall  ආරක්ෂාවත් ලබා දෙනවා 
  4. වැඩ කෝටියයි  :D



ගොඩක් කියල කියල දන්නා දෙයක් නැහැ ගොඩක් කාලෙකින් Software  ගැන බ්ලොග් එකෙන් දම්මේම නැහැ android පස්සේ ගිය මිසක් ,,, මේක හොද Software එකක් නිසාම මෙඅ ගැන දන්නා ඕනේ කියල හිතුනා . 




No comments:

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS