මේ ඉදිරිපත් කරන්න යන්නේ පරිගණක ක්රීඩා සදහා නිම උනු මෘදුකාංගයක් ගැන . ඕගොල්ලොන්ට මතක ඇති මම ඉදිරිපත් කල Swiftt shader එක ගැන . ගොඩක් යාළුවන්ට එක වැඩ කළා . හබි සමහර කට්ටියට එක වැඩ කල නැ කියල කියල තිබ්බා . එක නිසා මම හිතුවා පරිගණක ක්රීඩා වලට යොදා ගන්න පලුවන් තව මෘදුකාංගයක් ගැන කියන්න . හරි අපි එහමනම් මේ මොකක්ද කියල බලමු .
3D analizer කියන්නේ පරිගණක Games සදහම සකස් කරපු මෘදුකාංගයක් . මේකන් කරන ප්රදාන දේ තමයි ඔබ විසින් ඉස්තාපනය කරපු පරිගණක ක්රීඩවේ තත්වය බාල කිරීම . ඒ කියන්නේ ක්රීඩාවේ Graphics අඩු කිරීම සහ වෙනත් දේවල් . හරි මම හිතන්නේ මේ පැහැදිලි කිරීම ඔබට ප්රමාණවත් වෙයි කියල . ඉතුරු ටික ඔබ මෘදුකාංගය බවිත කරනකොට තෙර්යි.
මුලුන්ම මේ මෘදුකාංගය බාගන්න
මොකක්ද මේ කියන්නේ ? මොක්දක්ද මේකන් කරන්නේ ?
3D analizer කියන්නේ පරිගණක Games සදහම සකස් කරපු මෘදුකාංගයක් . මේකන් කරන ප්රදාන දේ තමයි ඔබ විසින් ඉස්තාපනය කරපු පරිගණක ක්රීඩවේ තත්වය බාල කිරීම . ඒ කියන්නේ ක්රීඩාවේ Graphics අඩු කිරීම සහ වෙනත් දේවල් . හරි මම හිතන්නේ මේ පැහැදිලි කිරීම ඔබට ප්රමාණවත් වෙයි කියල . ඉතුරු ටික ඔබ මෘදුකාංගය බවිත කරනකොට තෙර්යි.
මුලුන්ම මේ මෘදුකාංගය බාගන්න
කොහොමද මේකන් වැඩ කරන්නේ ? මේක හරිම ලේසි වැඩක් . මුලින්ම බාගත්ත File එක winrar බාවිතයන් extract කරන්න ඊට පස්සේ ඔබේ පරිගණකයේ වගය අඩුවන් දාවනය වන ක්රීඩාවක් ගන්න . * හරි දැන් මෘදුකාංගය Open කරන්න . දැන් පහලින් තියන දෙය කරන්න .
11 comments:
meken wada karana widiya pdak pahadili karanawada
mcn, mapc 1
2.66 core 2 Quad
2GB DDR2 ram
1GB nvidia geforce 9400gt VGA
bt NFS RUN weda ne mokak hari kiyahan karanna
@Ruwan Weerasinghe : එහනම් මේ ක්රමය කරලා බලන.. වැඩ කරෛ http://ginilihiniya.blogspot.com/2011/11/vga.html @Lahiru: Software එක Download කරලම බලන්නකෝ :-)
Ekath kra ekath hariyanne,
Screen 1ka black wenawa etanin ehata mkuth wenne ne peya ganak tiyan hitiyath
@Ruwan Weerasinghe : එහනම් මේකෙන් අනිවාර්යන් පුළුවන් ! ඔයාගේ Computer එකේ ram . Vga වැඩිනේ . එක නිසා බැරි වෙන්න බැහැ. මම Online ඉන්න වෙලාවක මට කතා කරන්න . මම ඇවිල්ල උදව්වක් දෙන්නම් - team Viwer හරහා -
vga eke aula. Oka madi bn. 1gb unata wedak ne series eka hari ne. Mageth okak thyenne. Run ekata gtx 560 thamai gelapenne.
vga wadi? He he pixuda bn. Heenenwath run play wen na oke.
meken wada karana vediya pahadele karanna puluwanda
he he !! Run එකට 512 Vga එක අති බන් .. http://systemrequirementslab.com/cyri/requirements/need-for-speed-the-run/11227/?p=r
Game එකෙ නියම graphics අඩු කරන එක තමා මෙ Sofware එකෙන් කරන්නෙ :) http://ginilihiniya.blogspot.com/2011/11/vga.html මෙකත් බලන්න ...
Post a Comment