• Send & receive files from Apple Phone

    ඇපල් පෝන් එකකින් වෙනත් ඇන්ඩ්‍රොයිඩ් වැනි ප්ලැට්ෆෝම් එකකට ෆයිල් එකක් ශෙයාර් කරගන්න ඕන නම් අපිට අපේ ඇපල් ඩිවයිස් එක #ජේල්බ්‍රේක් කරගන්න සිදුවෙනවා.නැතිනම් වෙනත් අන්තර්ජාලය හරහා භාවිතා වෙන ක්‍රමයක් භාවිතා කිරීමට සිදුවෙනවා.ඇත්තටම කිව්වොත් ඉතින් මේක මල කරදරයක්නෙ අෆ්ෆා

  • PC Games

    කොහොමද කස්ටියට. මමත් දැන් Use කරන්නෙ නියම Software එකක් සින්හල Type කරන්න. හරිම ලෙසි:) ඔව් අද මම කියන්න යන්නෙ PS1 ක්‍රිඩා ඔබෙ පරිගනකයෙන් Play කරන්න පුලුවන් විදියක් ගැන

  • Android Post's

    Real All abou Android Stuff

  • Android post's

    Read all android stuffs

  • POST 5 DESCRIPTION

    POST 5 PARAGRAPH

DvD විදියට ෆිල්ම් පුච්චද්දි කරදර ද?



හලො යාලුවනෙ..කාලෙකින් පොස්ට් එකක් දාන්න හිතුවා..අද මම ඔයාලට ගෙනාවෙ පට්ටම පට්ට කොන්වර්ටර් එකක්...ඔයාල dvd, එ කියන්නෙ .vob විදියට හො වෙනත් ෆොමැට් එකකින් තියන විඩියො එකක් dvd විදියට Burn කරන්න ගියාම ෆට්ට කරදරයි නෙද..??? එමදිවට එක එක එක ෆොමැට් වලටත් කොන්වර්ට් කරන්නත් ඔයාලට වෙනව..එහෙම ඔක්කොම හැදුවත් අන්තිමට නෙරො එකෙන් කියනවා .bup,.ifo වගෙ ෆයිල්ස් නැ කියලා..අපි දන්නවයි ඔව හදන්න නෙද..:ඩ්



ඉතින් එ ඔක්කොම වැඩ එකම සොෆ්ට් එකකින් කරගන්න පුලුවන් නම් ෆට්ට නෙ..:ඩ් මෙ සොෆ්ට්වෙයර් එක ගොඩක් අය දැන් පාවිච්චි කරවා..මෙකෙන් ඔයාට ඔනිම විඩියො ෆොමැට් එකක ෆයිල් එකක් ඩ්ව්ඩ් එකකට දාගන්න පුලුවන්..


මෙනු එකකුත් එක්කම.එ වගෙම වෙනත් පුච්චන සොෆ්ට්වෙයර් ඔනෙත් නැ(Nero වගෙ).මෙකෙන්ම ඔයට ඔන ස්පිඩ් එකකින් පුච්චගන්නත් පුලුවන්.පට්ට කොලිට්..:)

මෙකෙන් dvd විතරක් නෙමෙයි ඔයට youtube එකට විඩියො උනත් අප්ලොඩ් කරන්න පුලුවන්..එ වගෙම දැන් තියන .mkv ෆොමැට් එකට උනත් ෆයිල්ස් ෆට්ට කොලිටියට කොන්වට් කරග්න්න පුලුවන්.
මෙක ඇත්තටම use කරන්න ආස හිතෙන සොෆ්ට් එකක්..එහෙම කිව්වෙ මොකද කියල ඔයාලටම
තෙරෙයි.

ඔයාට ඩිවිඩි වලට අමතරව Blueray Disc වලටත් මෙකෙන් ෆයිල්ස් දාගන්න පුලුවන්..
ඔක්කොම එකම වහලක් යටින් තියන හින්දා ෆට්ටයි. එ වගෙම දැනට තියෙන android,java,symbian කියන ඔනම මොබයිල් එකකට විඩියො කොන්වට් කරන්න ෆට්ට බාන්ඩෙ.3gp උනත් ෆට්ට ..මම කියනවට ඔයාල මෙ සොෆ්ට් එක දාගෙන බලන්නකො..use කරන්න ආස හිතෙන එකක් වෙනව ශුවර්..:) පල්ලෙහා තියෙනව අලුත්ම වර්ශන් එක..මෙක තනිකරම ෆරි සොෆ්ට් එකක්......ආසයි නෙ :ඩ්

ඩවුන්ලොඩ්(Download)

ScreenShots




මෙක ඩවුන්ලොඩ් උනාට පස්සෙ වෙනද විදියටම ඉන්ස්ටොල් කරල බලන්න..මොකක් හරි අවුලක් උනොත් අපිට කියන්න..:) අපි සැමදා ඔබ ලගින්මයි..:පි මෙක ගැන ඔයාල හිතන දෙ කොමෙනට් එකක් දාන්නකො...ලැජ්ජ වෙන්න එපා..හිතෙන දෙ දාන්න..: එහෙනම් අපි ගියා..ආයිත් හම්බුවෙමු