අදත් ගෙනාවේ වටිනා දෙයක් ඕගොල්ලොන්ට ඒ කියන්නේ ඔගොල්ලොන්ගේ Net connection එක USB එක හරහා ඔබේ Android Phone එකෙන් ගන්න හැටි මේක කලාම ඔබට පුළුවන් data On කිරීමකින් තොරව හොදට net යන්න. මේක ඉතින් ඊ කියල සමහර ය අහි එත් සමහර යට මේ ක්රම ඒගොල්ලොන්ගේ එක එක වැඩ වලට හොද වෙය් කියල ම්ම් හිතනවා (Whatsapp Chat කරන්න එහෙම )
මම මේක කරන ක්රමය පියවර ඇතුව පල්ලෙහං දාන්නම්
මුලින්ම මේ Software එක >>Download<< කර ගන්න ඊට පස්සේ එක open කරන්න එතන ඉදන් වැඩේ කරන්න තියෙන්නේ Phone එකෙන් Phone එකේ Developer Option එකට ගිහින් USB Debugging කියන Option එක Active කරන්න ..
ඊට පස්සේ පල්ලෙහා තියේව වගේ Window එක එනවා ඊට පස්සේ Connect කියන එක ච්ලිච්ක් කරන්න. ඔය අතරතුර Phone එකේ Screen එකේ වැටෙයි Allow කරන්න කියල . අන්න ඒවා Ok කරන්න .
හැබැයි මේක කරන්න නම් Phone එක Root කරලා තියෙන්නම ඕනේ. එක නිසා
#Root කරන හැටි දැනගෙනම ඉන්න කරලා නැත්තම් ...
ඔය උඩින් තියන තැන වල ඔයාගේ Phone එකේ විස්තර වැටයි . වැටුනේ නැත්තම් අයෙ data cable එක ගලවල ගහල බලන්න. නැත්තම් ම්ම් කලින් කිව්වා Option එක Enable කරන්න (USB Debugging). බාගයක් දුර යද්දී පල්ලෙහා තියව වගේ බොෂ් එකක් වැටිලා Install වෙන්න ගන්නවා. Super User Permission Allow කරන්න
මේවා ඔක්ක්කොම උනාට පස්සේ data on කරන්න යන්න එපා. නිකන්ම ඉන්ටෙර්නෙට් යන්න ... එනම් වැඩේ හරි නේද... -සන්තෝසයි -
No comments:
Post a Comment