Opera Browser එකෙන් MB Save කර ගන්න


මම අද කියන්න යන දේ ගොඩක්‌ වැදගත් වෙන්නෙ Unlimited නොවන Internet Packages use කරන අයට තමයි. මේක වැඩ කරන්නෙ Opera Browser එකට.අපි කලින් ලිපි වලින් ඔබට කියල දුන්නා  Unlimited Internet Active කර ගන්නේ කොහොමද කියල .ඒ ක්‍රම අතුරට මෙය තවත් ක්‍රමයක් වෛ. මම පහලින් සටහන් කරලා තියෙනව මොනවද ඔබ කරන්න ඕන කියල .... කියන දේවල් . බලලා වැඩේ කරන්න 



කලින් ලිපි කියවල නැද්ද? 



Opera Browser එක open කලහම
වම් පැත්තෙ පහලින් තියෙන ෆොටෝ එකේ වගේ Tool Bar එකක්‌...., ඒකෙ මම ඊතලයකින් පෙන්වල තියෙන Icon එක Click කරන්න. එතකොට පහලින් තියෙනව වගේ එකක්‌ ලැබෙයි.

ඒකෙ Enable Opera Turbo කියන එක Click කරන්න. වැඩේ හරි.



Configure Opera Turbo එක Click කරන්න. එතකොට මේ වගේ එකක්‌ ලැබෙයි.
ඒකෙ මොකවත් වෙනස්‌ කරන්නෙ නැතිව තියන්න.
අපි Opera Browser එකෙන් Internet use කරන ව්ට අපිට Save වෙන Mb ගාන බලා ගන්නත් පුලුවන්. ඒකට කරන්න තියෙන්නෙ Address Bar එකේ තියෙන Turbo කියන එක Click කරන්න විතරයි. එතකොට Saved කියල ලැබෙයි.



Opera Browser එක නැති අය මෙතනින් ගන්න. >>> Download <<



About the Guest Author:
අපගේ බ්ලොග් අඩවියට නිතර පිවිසෙන අරුණ මහේෂ් එදිරිසිංග සහෝදරයා විසන් මෙම ලිපිය ප්‍රකාශ කරන ලදී . ඔහුට අපගේ ගොව්රව්නිය ස්තුතිය .