Facebook එක මගින් කරන්නේ ඔබව ඔබේ යහළුවන් හා නිතරම සම්බන්ද කර තබිමෛ . නමුත් එක හොදම වෙබ් Site එක නොවෙන්න පුළුවන් . නමුත් දැන් Facebook මිලියන 901 පමණ බවිත කරනවා . මේ ලගකදී ඉදන් එකෙන් අලුත් Option එකක් Add + කරලා තියෙනව Facebook Chat එකට .ඒ තමා Video Calling .මේක දල තිබ්බට ගොඩක් වෙලවට වැඩ කරන්නේ නැහැ . ඇත්තටම එක එහම තිබ්බට එක Facebook එක බාවිතයෙන් නමේ වැඩ කරන්නේ . Video Calling පටන් ගන්නනම් අනිවාර්යෙන් ඔබට Skype අවශ්‍ය වෙනවා.
පළමුව Skype නවතම Update එක ලබා ගන්න ඕන .
Video Calling හොදටම වැඩ කරන්න නම් ඔබට අනිවාර්යෙන්ම Skype Update කර ගන්න වෙනවා .
Install කරලා තියෙන Skype Software එක Update කරලා නැත්තම් ඉක්මනටම කරන්න Update කරන්න .එකටSkype Web Site එකට ගිහින් අලුත්ම එක බලල Download කර ගන්න .
Download Now !
Facebook එකට Connect වෙන්න
ඔබේ Skype එක Facebook Profile එකට සම්බන්ද කිරීමට Skype Home Page එකට ගිහින් පල්ලෙහා එකේ දල තියෙනව වගේ Click කරන්න.
ඔබ එක වරක් එක Click කලාම Log in To Facebook කියල Box එකක් පෙනෛ.එහම එකක් පෙන්නේ නැත්තම් එකේ තේරුම ඔබ දැනටමත් Facebook Connect වෙලා කියන එක . ඔබ Facebook logඑකට උනාම Facebook එකේ ඉන්න කට්ටියෛ Skype එකේ ඉන්න කස්ටියෛ පෙනෛ.
මේකේ තියෙන වාසිය මොකක්ද?

- Video Calling
- Facebook Home Page එක හැම තිස්සෙම බලන්න ඕන නැහැ . ඔක්කොම Skype Home page එකෙන් States බලා ගන්න පුළුවන් .
මෙච්චර කල් Facebook Video Calling ගන්න බැරි උනානම් දන්නවා නේද දැන් එක හද ගන්න විදිය :)
No comments:
Post a Comment