HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

FaceBook Video Calling හදා ගන්න

Facebook එක මගින් කරන්නේ ඔබව ඔබේ යහළුවන් හා නිතරම සම්බන්ද කර තබිමෛ . නමුත් එක හොදම වෙබ් Site එක නොවෙන්න පුළුවන් . නමුත් දැන් Facebook මිලියන 901  පමණ බවිත කරනවා . මේ ලගකදී ඉදන් එකෙන් අලුත් Option එකක් Add + කරලා තියෙනව Facebook Chat එකට .ඒ තමා Video Calling .මේක දල තිබ්බට ගොඩක් වෙලවට වැඩ කරන්නේ නැහැ . ඇත්තටම එක එහම තිබ්බට එක Facebook එක බාවිතයෙන් නමේ වැඩ කරන්නේ . Video Calling පටන් ගන්නනම් අනිවාර්යෙන් ඔබට Skype අවශ්‍ය වෙනවා.


පළමුව Skype නවතම Update එක  ලබා ගන්න ඕන . 

Video Calling හොදටම වැඩ කරන්න නම් ඔබට අනිවාර්යෙන්ම Skype Update කර ගන්න වෙනවා .
Install කරලා  තියෙන Skype Software  එක Update කරලා නැත්තම් ඉක්මනටම කරන්න Update කරන්න .එකටSkype Web Site  එකට ගිහින් අලුත්ම එක බලල Download කර ගන්න .
Download Now !

Facebook  එකට  Connect වෙන්න 
ඔබේ  Skype එක  Facebook Profile එකට සම්බන්ද කිරීමට Skype Home Page එකට ගිහින් පල්ලෙහා එකේ දල තියෙනව වගේ Click කරන්න.






ඔබ එක වරක්  එක Click කලාම Log in To Facebook කියල Box එකක් පෙනෛ.එහම එකක් පෙන්නේ නැත්තම් එකේ  තේරුම   ඔබ දැනටමත් Facebook Connect වෙලා කියන එක . ඔබ Facebook logඑකට උනාම Facebook එකේ  ඉන්න කට්ටියෛ Skype  එකේ ඉන්න කස්ටියෛ පෙනෛ.

මේකේ තියෙන වාසිය මොකක්ද? 

  • Video Calling 
  • Facebook Home Page එක හැම තිස්සෙම බලන්න ඕන නැහැ . ඔක්කොම  Skype Home page එකෙන්  States  බලා   ගන්න පුළුවන් .
මෙච්චර කල් Facebook Video Calling ගන්න බැරි උනානම් දන්නවා නේද දැන් එක හද ගන්න විදිය :) 


No comments:

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS