HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

ඇපල් පෝන් එකකින් ඇන්ඩොයිඩ් පෝන් එකකට ෆයිල් ශෙයාර් කරන්න කැමතිද?? (How To Send And Receive Files From iPhone to Android #WithoutJailbreak)


හලෝ කට්ටිය කොහොමද ;) කාලෙකින් තමා පෝස්ට් එකක් දාන්න පුලුවන් උනේ.කොහෙද මේ තියෙන අදික වැඩ රාජකාරි එක්ක හැරෙන්නවත් වෙලාවක් නෑනෙ.මේක ලියන්නෙත් මේ උදේ පාන්දර 3ට ඇහරිලා.ඔව් මෙයා සෝකබරිතයි තමයි.මොනා කරන්නද ඉතින්.හරි දැන් අපි මාතෘකාවට එමුකො.අයිපෝන් එකක් භාවිතා කරන හැමෝටම තියෙන ප්‍රශ්ණයක් තමයි බ්ලූටූත් වැඩ කරන්නෙ ඇපල් පෝන් එකකින් ඇපල් පෝන් එකකට විතරක් වීම.මේ සංසිද්ධිය නිසා තමන්ගෙ යාලුවන් අතරත් බොහෝ වෙලාවට උසුලු විසුලුවටත් ලක්වෙන්න වෙලා ඇති.

ඇපල් පෝන් එකකින් වෙනත් ඇන්ඩ්‍රොයිඩ් වැනි ප්ලැට්ෆෝම් එකකට ෆයිල් එකක් ශෙයාර් කරගන්න ඕන නම් අපිට අපේ ඇපල් ඩිවයිස් එක #ජේල්බ්‍රේක් කරගන්න සිදුවෙනවා.නැතිනම් වෙනත් අන්තර්ජාලය හරහා භාවිතා වෙන ක්‍රමයක් භාවිතා කිරීමට සිදුවෙනවා.ඇත්තටම කිව්වොත් ඉතින් මේක මල කරදරයක්නෙ අෆ්ෆා -_- ඉතින් අද මම අද ඔයාලට ගෙනාපු ජින්ජිබිරිස් එකෙන් පුලුවන් මේ කිසිම වැඩක් නොකර කිසිම කරදරයකින් තොරව ෆයිල්ස් ඇන්ඩ්‍රොයිඩ් පෝන්ස් සමග වගේම වින්ඩෝස් තියෙන පරිගණක සමගත් කිසිම වයර් සබදතාවයක් රහිතව ශෙයාර් කරගන්න.අහන්නත් ආසයි නේ ;)

මේ දවස් වල හුගක් ඇන්ඩ්‍රොයිඩ් පාරිභෝගිකයන් අතර ජනප්‍රිය ඇප්ස් එකක් තමයි #SuperBeem කියන්නෙ.නමුත් අපිට මේ ඇප් එක භාවිතා කරලා Files ශෙයාර් කරන්න පුලුවන් Android To Android විතරයි.ඒත් මම ඔයාලට දෙන්න හදන්නෙ මේ iOS To Android හෝ Android To iOS ෆයිල්ස් ශෙයාර් කරගන්න පුලුවන් ජින්ජිබිරිස් එකක්.මේකෙ නම තමයි #SHAREit.මේකත් හුගක් SuperBeem වලට සමානයි.මේ ඇප් එකේ තියෙන වාසිය තමයි ඉතාමත් වේගවත් ආකාරයෙන් ෆයිල්ස් ශෙයාර් කරගැනීමට ඇති හැකියාව.සාමාන්‍ය වේගය තත්පරයට 40Mbps වගෙ ගන්නවා.

හර් අපි බලමු මෙක කරන්නෙ කොහොමද කියලා ;) ෆයිල්ස් ශෙයාර් කිරීමට අපිට මේ ඇප් එක මුලින්ම ඩිවයිසස් දෙකේම ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගෙන තියෙන්න ඕනි.පහල දාලා තියෙන ලින්ක් එකට ගිහින් හෝ #AppStore එකේ #SHAREit යන්න යොදා සර්ච් එකක් කර ලැබෙන පලවෙනි රිසාල්ට් එකේ ඇති ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න.එමෙන්ම ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එකෙ #PlayStore එකේ #SHAREit යන්න යොදා සර්ච් එකක් කර ලැබෙන පලවෙනි රිසාල්ට් එකේ ඇති ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න.

For Apple Devices(iPhone,iPad,iPod)

SHAREit(ඇපල් ඩිවයිස් එකට)


For Android Devices(Any android Device)

SHAREit(ඕනෑම ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එකකට)


ඩවුන්ලෝඩ් කරගැනීමෙන් අනතුරුව අයිපෝනයේ සහ ඇන්ඩ්‍රොයිඩ් දුරකතන දෙකේම ඩවුන්ලෝඩ් කරගත් SHAREit App ඕපන් කරගන්න.ඕපන් කරගැනීමෙන් අනතුරුව ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයෙ #Recieve යන්න ඔබන්න.එතන පහතින් ඈති iOS යන්න හෝ Can't Find Friend ඔබා එතනින් iOS යන්න තෝරන්න

දැන් ඇපල් ඩිවයිස් එකේ සෙටින්ස් වලට ගොස් එහි WiFi ගොස් අලුතින් අහුවෙන වයිෆයි නෙට්වර්ක් එකට කනෙක්ට් කරන්න.දැන් iPhone එකේ SHAREit App එක ඕපන් කරගන්න.එහි Send යන්න තෝරා ඔබට යැවීමට අවශ්‍ය ෆයිල්ස් ටික තෝරන්න.

ඉන්පසුව OK යන්න තෝරන්න.ඉන්පසුව ඔබගෙ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයේ නම දැක ගැනීමට හැකි තිරයක් දකින්න පුලුවන්.එම ඔබේ නමට අදාල අයිකනය තෝරන්න.දැන් ඔබ කලින් තෝරන ලද ෆයිල්ස් එම ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයට Send වෙනු ඇත.කොහොමද ස්පීඩ් එක නේ ;) :D

ඔබගේ iPhone එකට ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එකකින් ෆයිල්ස් එවීමට අවශ්‍ය නම් ප්‍රථමයෙන් ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයේ SHAREit App එක ඕපන් කර එහි Send යන්න මත ඔබන්න.දැන් ඔබට අවශ්‍ය ෆයිල්ස් තෝරා Ok යන්න තෝරන්න.දැන් එහි යටින් Not Android හෝ Can't Find Your Device යන්න මත ඔබාන්න දැන් iPhone එකේ Settings වල WiFi වලට ගොස් අලුතින් අහුවෙන WiFi Network එකට කනෙක්ට් වෙන්න.

දැන් ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයේ iPhoneයට අදාල නම සහිත අයිකනයක් මතුවන අතර එය තේරීම මගින් ෆයිල්ස් තත්පර කිහිපයකදී හුවමාරු කරගැනීමට හැක :D

ඔන්න මෙච්චර දවස් ඇපල් පෝන් සමග ෆයිල්ස් හුවමාරු කරගන්න තිබුනු අපහසුතාව මෙමගින් අපට විසදගන්න පුලුවන්.ඇත්ත වශයෙන්ම මෙම ඇප් එක මිල කල නොහැකි සුපිරි භාණ්ඩයක් කියලා භාවිතා කරන ඔබටත් තේරෙයි.ජේල්බ්‍රේක් කිරීමක් හෝ වෙනත් සෝකබරිත වැඩ කිසිවක් නොකර මේ ආකාරයෙන් ෆයිල්ස් එවීමට ඇති හැකියාව ඇත්ත වශයෙන්ම අපි අගය කර යුතුයි :D

අපි ඉතින් සුපිරි බඩු තමා හැමදාමත් ඔයාලට ගෙනාවෙ :D ;) මෙය භාවිතා කිරීමේදි යම්කිසි අපහසුතාවක් හෝ යම්කිසි බාදකයකට මුහුන දීමට සිදු වූයේ නම් අපවෙත කමෙන්ට් එකක් මගින් දනවන්න.හැකි ඉක්මනින් පිලිතුරු දීමට හැකි සෑම අවස්ථාවකදීම අප උත්සහ කරනවා.ඉතින් මේ ඇප් එක භාවිතා කර ඔබගේ වැඩ පහසු කරගත්තා නම් ඒ ගැනත් අපට කමෙන්ට් එකක් මගින් කියන්න.ඔයාලගේ කමෙන්ට්ස් අපිට හුගක් වටිනවා ;) එහෙනම් කට්ටිය නැවතත් මේ වගෙ හරවත් මෙන්ම ඉතාමත් වැදගත් ජින්ජිබිර්ස් එකින් සෙට් වෙමු :D ;) අපි ගියා මතක ඇතුව කමෙන්ට්ස් එකක් දාන්න.අපිත් එක්ක දිගටම ඉමු :D බායි මෙයාලා .

                                                     **xoxo**

                                        **RcG NetwOrkZ**
                                                                         

                                                                 

No comments:

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS