HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න


SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Applications  try  කරන්න පුළුවන් . වැඩ ගොඩයි  මම මේ Post  එක හොයා ගත්තේ FB  Group  එකකින් ඕගොල්ලොත් try  කරලා බලන්න







""" ඔන්න මචන්ලා XPERIA U පාවිච්චි කරන අයට සුපිරි z2 rom එකක් ගෙනාවා, මේක stock rom එකක්, bugs නම් 0යි.
(එකක් තියෙනවා ඒක bug එකක් කියලා කියන්නත් බැහැ)
මේක 4.2 rom එකක් , illumination bar , a2dp, wifi direct හැම මගුලක්ම වැඩ,
ram එක නම් mb 70k වගේ තමා තියෙන්නෙ free , හැබැයි greenify දාල lag වෙන්නෙ නැතිව use කරන්න පුලුවන්
මේක flash කරන්න නම් ඉතින් අනිවා bootloder එක unlock කරලා cwm දාලා තියෙන්න ඕන.
කලින් මම කියපු 4.1.2 rom එකට වඩා මේක සුපිරි..
flash කරලම බලන්න.
flash කරන්න කලින් ඔක්කොම කියවලා ඉන්න.
අර මම ඉස්සෙල්ලා කිව්ව bug එක පල්ලෙහා පැහැදිලි කරල දීල ඇති
මම යටින් දීල ඇති link වගයක්,
1st link - රොම් එක
2nd link - සින්හල දාගන්න ඕන නම් ඒක flash කරන්න
3rd link -status bar එක transparent කරන්න මේක flash කරන්න (මේක අනිවා flash කරන්න ui එක ලස්සනයි )
4th link - 2015 දී xperia වලට දුන්න අලුත් material design walkman eka (screen shot බලන්න)
5th link - මේක xperia අලුත් material design album එක
6th link - මම කලින් rom එකේ bug එකක් ගැන කිව්වා නේද, ඒක තමයි, මේ rom එකේදී factory data reset කලාට පස්සෙ illumination bar, brightness control වැඩ නැතිව යනවා, ඒක වෙන්නෙ reset කලොත් විතරයි , මේ zip එක reset කලොත් විතරක් flash කරන්න .
තව විදියකින් මේක fix කරන්න පුලුවන් , ආයෙත් rom එක flash කරලා. ..
මතක තියාගන්න මේක ලොකු bug එකක් නෙමේ, මේක වෙන්නෙ reset කලින් විතරයි 

  1. ROM - http://d-h.st/8nJ
  2. SINHALA - http://d-h.st/4HS
  3. Transparent Status Bar - https://dl.dropboxusercontent.com/…/%5BGradientStatusbar%5D…
  4. Walkman 8.5 Material design - https://drive.google.com/…/0B8JYFa8Yy6GRWjFCaUU5bWg5b…/edit…
  5. Album 7.0 material design - https://drive.google.com/…/0B8JYFa8Yy6GRR0xqLVZCcU1pV…/edit…
  6. Illumination & brightness fix - https://drive.google.com/…/0B8JYFa8Yy6GRekFOcnpkR05BM…/edit…
  7. මේක reset කලොත් විතරක් flash කරන්න නැත්නම් එපා (උඩ එක)
xperia fonts - https://drive.google.com/…/0B8JYFa8Yy6GRaE05LU1xRHd5VUk/edit
(මේකෙ තියෙනවා fonts)



Post By  HisHara DilsHan  

2 comments:

Unknown said...

machan admin, me widihata root karala greentel safari 2 wage phone wala os 1 update karanna barida lollipop walata wage, ape phone walatath os 1 update karaganna kramayak kiyala dennao loku udawwak

Tharaka Devinda said...

Android 4.01 wage danna pluwan nam lolly pop dana pluwan bnz mm post ekk dannam

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS