HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

ඩයලොග් අන්ලිමිටඩ් ඉන්ටර්නෙට්(ඔනැම ඩොන්ගල් එකක් සදහා) For windows 7

හොදයි..මෙක මම 7 ව්ලටත් දාන්න හිතුවෙ අපෙ යලුවන්ගෙ දැඩි ඉල්ලිම මත.හැබැයි මෙකෙ නම් ශොට් ඇන් ස්ව්ට්..:) එහෙම කිව්වෙ මොකද කියල ඔයලට තෙරෙයි..:ඩ් කලින් පලවෙනි පාට් එකෙදි කිව්ව වගෙ මෙකෙත් ඔයාල Mobile Partner පාවිව්ච් කරනව නම් ((ඔබ Mobile Broadband use කරනවා නම් එහි Tools-Options-General යන්න මත ක්ලික් කර එහි තුල connection type යටතෙ ඇති Ras(Modem) යන්න මත ක්ලික් කර okey බට්න් එක ඔබන්න මෙහෙම එකක් නැත්නම් බයවෙන්න එපා..එක වැඩිය හොදයි))


පල්ලෙහා තියන පියවර එකින් එක අනුගමනය කරන්න.


ඔබගෙ ඩොන්ගල් එකට අදාල සොෆ්ට්වෙයර් එක ඔපන් කරගන්න.එය තුලින් New Profile එකක් සාදාගන්න.එහිදි කිසිදු ආකාරයකින් Settings වෙනස් කිරිමක් සිදු නොකරන්න..ප්‍රොෆයිල් එකට නෙම් එකක් පමනක් ලබා දෙන්න..ඉන්පසුව එම ප්‍රොෆයිල් එක තුලින් Internet Connect  කරගන්න.Connect කරගැනිමෙන් පසුව Disconnect කරගන්න

ඉන්පසුව ඔයාට කරන්න තියෙන්නෙ කොන්ට්‍රොල් පනෙල් එක ඔපන් කරගන්න එක..ඔපන් කරල එතනින් Network ans Internet කියන එක screeshot එකෙ විදියට තොරගන්න..:)
Open DNS Windows 7


               
               දෙවනුව Screentshot එකෙ ඇති ආකරයට Networking And Sharing Center යන්න මත ක්ලික් කර එය ඔපන් කරගන්න..:)
  • Select “Network and Sharing Center”.
Open DNS Windows 7


                  එහි වම්පස ඇති Change adapter Settings යන්න මතද ක්ලික් කර ඔපන් කරගන්න
  • Select “Change adapter settings”.
Open DNS Windows 7


ඉන්පසුව ඔබගෙ ඩොන්ගල් එකට අදාල connection එක මත right ක්ලික් කර එහි Properties යන්න මත ක්ලික් කර ඔපන් කරග්න්න.මෙකෙ Local Area Connection තිබ්බට ඔයාට ඔපන් කරගන්න වෙන්නෙ වෙන dial up එකක් මත right ක්ලික් කරල තමයි හොදෙ..:පි අර ඔයාල මුලින්ම හදාගත්තෙ..ආන් එක..:ඩි
  • Then Right click on your current internet connection and choose “Properties”.
Open DNS Windows 7
                        

මෙහිදි එන බො‍ක්ස් එකෙන් Networking යන ටැබ් එක මත ක්ලික් කර පසුව එහි ඇති internet protocol version 4(TCP/IPv4) යන්න මත ක්ලික් කර ප්‍රොපටිස් යන්න මත ක්ලික් කරන්න..


  • Select the “TCP/IPv4” service in the list, then click the “Properties” button.
Open DNS Windows 7
ඉන්පසුව use the following dns sever addresses යන ඉස්තානවලට පිලිවලින් Preferred Dns Server යන ඉස්තානයට 208.67.222.222 යන්නද,Alternate Dns Server යන ඉස්තානයට 208.67.220.220 යන්නද ඇතුල්ත් කර ඔකෙ මත ක්ලික් කරන්න.
  • In the DNS section fill with this numbers
    Preferred DNS Server : 208.067.222.222
    Alternate DNS Server :  208.067.220.220


                                      
ඉන්පසසුව ඔබ වෙනස් කරගත් Connection Profile එක මත Right ක්ලික් කර එහි ඇති කොනෙක්ට් යන්න මත ක්ලික් කරන්න.(මෙහිදි ඔබගෙන් dial up number එකක් ඉල්ලුවොත් *99# යන්න ලබාදෙන්න..)කිසිම අවස්තාවකදි කොනෙක්ට් කිරිමට Mobile Partner or වෙනත් Software එකක් use කරන්න එපා.Task Bar එකෙ තියෙන නෙට්වර්ක් icon එක මත ක්ලික් කරල එතනින් ඔබ settings හදාගත්ත profile එක තුලින් කොනෙක්ට් කරගන්න.මෙමගින් අසිමිත අන්තර්ජාල සබදතාවයක් ලබා ගැනිමට හැකිවනු ඇත..මෙහා සම්බන්දව ගැටලු වෙතොත් වහාම ඉදිරිපත් කරන්න..හැකි උපරිම වෙගයෙන් පිලිතුරු ලබාදිමට අපි කටයුතු කරමු..:) තවදුරටත් විස්තර ලබගැනිමට මෙහි පලමු කොටසද බලන්න.http://ginilihiniya.blogspot.com/2011/11/blog-post_21.html ටටා බායි
    

134 comments:

anonymous said...

ela ela :)

Anonymous said...

ela machan wade ela!

Anonymous said...

thnx mchn...Etisalat walata 1k nedda??????????

Anonymous said...

meka hari giyada kiyala dana ganne kohomada............. xp wala wage command prompt wala ara widiyata type karanna onayda? ethakota dns server vala enne habai wena numbers wagayak. thanks

ප්‍රේමෙ said...

Niyamai Saho! SLT Broadband සදහා ද මෙවැනි ක්‍රමයක් නැද්ද? මම පාවිච්චි කරන්නේ 1.5 GB Entree package එක. හැම මාසෙ ම 1.5 GB පනිනවා..

Tharaka Devinda said...

@Tharanaga සදහා මෙමෙ ක්‍රමය බවිත අක්රන්න පුළුවන් .

Tharaka Devinda said...
This comment has been removed by the author.
Tharaka Devinda said...
This comment has been removed by the author.
Tharaka Devinda said...

@Tharanga : ඔව් පුළුවන්

RçG ÑëtwÖrkz said...

meka etisalat walatath wada..habai dialog tharamma sarthaka na..:) meka hari giyada kiyala balanne cmd eka aragena ipconfig/all kiyala type karala hit the enter..:D

SAHAN K said...

mage dongle 1 HUAWEI E173 dialog 1k. mama oya wade 4 or 5 wathaawakma kara.... but, ipconfig/all wala ee 208 67 222 222 nemei enne..... 123 231 0 167 so mage eee wade hari gihan nadda......?

RçG ÑëtwÖrkz said...

@sahan-hari gihilla na...:( oya meke widiyatama karada????use karanne windows 7 da??? oya dongle eken mama test karala balala thiyanawa..patteta ookata hari giyaaaaa :)

Anonymous said...

connect nam una ...eth cmd eke ipconfig/all kiyala gehuwahama ethana wenas wela nehene....hri gihilla nedda wede?mage thiyenne windows 7.Huawei E173 dongal ekak thiyenne.Etisalat ekak.eka unlock karala thamai dialog sim ekak demme

Anonymous said...

win 7 waladi NDIS nemeida danna one?RAS(modem)da?

RçG ÑëtwÖrkz said...

@anonymous-ehenam hariyata settings hadila na bro..e173 win7 waladi nam mobile partner wala General wala ras(modem) select karanna oona..nathuwa hariyanne na.. xp waladi hariyanawa :)

දිමුත් මධුශංක said...
This comment has been removed by the author.
දිමුත් මධුශංක said...
This comment has been removed by the author.
Anonymous said...

මම ඔය විදියට ඔයDNS එක දාල දැන් මාස 3ක විතර ඉඳල ඉන්ටර්නෙට් යන්නෙ.එවුනාට 2GB පැන්නම Slow වෙනව.Dongle එකේ අවුලක්ද?

ප්‍රේමෙ said...

අනේ තාරක අයියේ, තරහ නැතුව මට එස්.එල්.ටී එකටත් මේක කරබ හැටි ටිකක් විස්තර කරනවද?

RçG ÑëtwÖrkz said...

@anonymous-ඔයා ඩින්ස් හරිද කියල චෙක් කරල බැලුවද???
@තර0ග- අපි මෙක ලගදිම ADSL වලටත් දන්නම්..හැබැයි ඉතින් තව ඉල්ලිම් කරන්න වෙයි..:) හැකි තරම් ඉක්මනින් දාන්න බලන්නම් මල්ලියො..:ඔ

Anonymous said...

mage disconnect karapu mobitel post paid package ekak thiyenawa,eken mukuth karanna beida??

RçG ÑëtwÖrkz said...

@anonyomous-disconnect krala nam mukuth karanna widiyak na sahooo..:(

Anonymous said...

මගේ ඩයලොග් බ්රෝද්බන්ඩ් කනෙක්ෂන් එකක් තියෙන්නේ... බෙකට මේක හරියයි ද. ඒ කිව්වේ පොස්ට් පෙයිඩ් එකක්

Anonymous said...

unlimited speed kalata mase antima bill eka change wenawada?

Anonymous said...

oyala kiyala thiyena wenaskam kalama dialog eken apita prashnayak weida ?. puluwan tharam ikmanata answer ekak denna.

කේෂාන් වාසල said...

අපි මේක කරන්ඩ ඕනේ Dialog Speed ඒක ලැබුනමද ඒ කිව්වේ අපේ 2 GB පැකේජ ඒක ඉවර වෙන්න කලින්ද ඉවර උනාමද ?? පොඩි උදව්වක් කරනවද ????

Anonymous said...

කේෂාන් වාසල'ge passnaya matath thiyenawa mageth dialog 2gb ekak thiyenne mama http://ginilihiniya.blogspot.com/2011/11/huawei-e153.html#more kiyapu widiyata mage dongle ela unlock kara eka nisa me wade karanna gihin owlak wewida machoo

RçG ÑëtwÖrkz said...

@anonymous-මෙක හරියන්නෙ පොස්ට් පෙඩ් කොනෙක්ශන් වලට තමයි සහො..:ඩ් මෙක කරා කියලා ඔයලගෙ බිල් එක වෙනස් වෙන්නෙ නැ..එ වගෙම මෙක නිති විරොදි වැඩක් නෙමෙයි..මෙක කරන්න බයවෙන්න ඔනිත් නැ..අපි පොස්ට් එකක් දාද්දි එක කරල 100%ක්ම වැඩ නම් තමා දාන්නෙ..:)
@කෙශාන්-මෙක ඔයාගෙ ලිමිට් එක පනින්න කලින් තමා කරන්න ඔනි..
@anonymous-මෙකෙන් කිසිම අවුලක් වෙන්නෙ නැ..:)

Anonymous said...

mamath oka kara oyagenma mobile partner akath gaththe.ath 2gb pannata passe dialoag aken mehema massege akak awa "Dear Customer, package change is not allowed for your connection" mokada karanne?

Anonymous said...

meka karala mobile partner aken conect karata kamak na neda?
meken conection aka bill aka wadiwenawada?

RçG ÑëtwÖrkz said...

@Anonymous-ඔයාගෙ තියෙන්නෙ මොන පැකෙජ් එකද???
@Anonymous-මෙක මොබයිල් පාට්නර් වලින් කනෙක්ට් කරොත් මෙක තියාගන්න පුලුවන් දවස් ගනන අඩුයි..ඔයා ප්‍රොෆයිල් එක උඩ රයිට් ක්ල්ක් කරල කොනෙක්ට් කියන එක ක්ල්ක් කරල කනෙක්ට් කරගත්තොත් තමා වඩාත් සාර්තක..:) මෙකෙන් බිල් එක වැඩි වෙන්නෙ නැ..:ඩි

Ishan said...

d n s sever addres aka dala ok karuwata aka ita passe athana panan na ne

Anonymous said...

mama kiyala thiyena widihata dawas keepayakata kalin dns settings wenas kala. cmd wala ipconfig/all walath new dns settings pennanawa.
meke karaddi 3gb limit panala thibbe na. eta passe mama films keepayak download kala. dan limit eka panala. a unata speed eka adu wela.
Mekata hethuwa kiyanawada plz ?

Anonymous said...

Meka SLT ADSL broadband line walata wada nadda...??? eketa kramayan nadda..???

RçG ÑëtwÖrkz said...

@Ishan-එකට හෙතුව ඔයා මොබ්යිල් පාට්නර් එකෙ වෙන ඩින්ස් එකක් බාවිතා කිරිම...:) ඔයා මොබයිල් පාට්නර් use කරන්නෙ නැතුව මෙ ප්‍රොෆ්යිල් එක උඩ රයිට් ක්ල්ක් කරල connect කියන එක ඔබන්න..වැඩෙ හරි යයි..:ඩි
@anonymous-ඔයා පාවිච්චි කරන ඩොන්ගල් එකෙ මොඩල් එක කියන්න පුලුවන්ද??
@anonymous-ඔයා slt අන්ලිමිටඩ් connection එකක් use කරන්වානම් මෙක හරියන්නෙ නැ..ඔයාගෙ fup apply වෙන පැකෙජ් එකක් නම් මෙක වැඩ..:)

Anonymous said...

mobitel E153 dongle akata meka wadada?

Unknown said...

mama oya kiyapu widiyata serama kara saho. eth hariyanne na. mama hithanne dan eka dialog eken block karala wage. mama dns dunnata passe tikakin ayeth ewa nathi wenawa. :(

thawa tikak pahadili karanna puluwan nam me gana loku udawwak wei hamotama.

post eka nam godak hodai saho. keep it up

RçG ÑëtwÖrkz said...

@Anonymous : Ow meka wada :)meka oonama dongle ekakata wada

RçG ÑëtwÖrkz said...

@shehan tharindu weheragoda :
meka thama wada sahoo..e wagema bayawenna epa meka dialog eken nawaththanne na.:) oyata wadi wishara ooni nam mawa add karagena magena ahanna.>:) https://www.facebook.com/rcg.networks

Niman said...

2GB package eke 2 GB pannata passe bill eka wediwela enne nethda meka kalama......???

RçG ÑëtwÖrkz said...

@Niman : ehema wadi wenne na..wenada ena ganama tama bill ekata enne :)

Anonymous said...

Machan mage modem eka HSDPA 3G MODEM VJ-W9
Me link eke eka gana wisthara athi.
http://www.vonjun.com/en/ShowProducts.asp?pid=1&id=13&url=/proname13.html
Mata help ekak deepan machan plz.

roshan said...

mage dialog 2gb postpaid ekak thiyenne , dongal eka huawei e1550, godak try kala eth wedak une nehe ,windows 7 mama use karanne, mata help ekak denda please

roshan said...

local area connection ekai dialog broadband connection(post paid) kiyana deken use karanne dialog eka nisa me change eka karanda ona dialog eke nemeida , local eke change kalata wedak une nehe , help me please( mage windows7 dongal eka huawei e1550 unlock karapu ekak)

Anonymous said...

මම පාවිච්චි කරන්නේ එටිසේලට් dongel1 connection1t එටිසේලට්. මම setting හැදුව එත් data use කරා කියල charge වෙනවනේ. මොකද මේකට කරන්නේ සහෝ..

Basuru බාලසුරිය said...

මචෝ මේක මම දෙතුන් පාරක්ම එක එක ජාතියේ dongle වලට කරලා බැලුවා... සමහර ඒවාට හරිගියා එත් සමහර ඒවාට නැ ඇයි කියල හිත ගන්න බැ. Ipconfig /all
කලාම වෙන මගුලක් අවා හැබැයි සමහර ඒවාට වැඩ කලා

RçG ÑëtwÖrkz said...

@Anonymous :meke thiyena widiyata oya karanna sahoo..meka oyage ekatath wada karai..nokatoth mawa contact karanna :)

RçG ÑëtwÖrkz said...

@Anonymous :samawenna sahoo..dan meka etisalat walata wada na..unge unlimited nane ekai scene eka..un speed denawane adenna..ekai :(

RçG ÑëtwÖrkz said...

@Basuru :ekata hethuwa samahara dongles hodata meke settings gannawa..samahara ewata ehema na..ewage ewa wala WINS servers auto watenne na..ewawth api danna oona..ekai aula..wena quiz thiyeda sahooo :D

Anonymous said...

me kramen per paied wala speed wedi wenawada?

සවිඳු රිද්මක said...

මම භාවිතා කරන්නේ Windows 7. නමුත් Tools - >Options - > General වල Ras(Modem) කියල එකක් නැහැ. එක නැත්නම් මේ වැඩේ හරියන්නේ නැද්ද ?

නහල්වතුර බෝධිරාජාරාමය said...

මේ ක්‍රමය උබුන්ටු සහ ලිනක්ස් වලදි කරන්න පුළුවන්ද? එහෙම ක්‍රමයක් තියනවානම් මට කියලා දෙන්න.ඒ වගේම මේක වින්ඩෝස් එක්ස්පි වලටක කරන ක්‍රමය පිළිබදවත් කරන්න. කාරුණිකවන්න.

RçG ÑëtwÖrkz said...

@Anonymous :මෙහමයි සහො..ඔයාට දැනට එන ස්පිඩ් එකට ව්ඩා වැඩි වෙගයක් ගන්න නම් පුලුවන්..මෙකෙන් කරන්නෙ ඔයාගෙ ට්‍රැෆික් එක අයින් කරන එක තමා..වෙනදට වඩා නම් ස්පිඩ් වෙයි..:)

sameera said...

man dialog 2gb package ekak use karanne. Device eka E156 G (mobite unlock karapu ekak)
මන් mobile parner එකේnew profile හදලා ඒකෙ settings wala advanced gihin DNS setting Static කරලා එකෙන් log වුනා. Network connection ගියත් ඒ settings තමා පෙන්නන්නේ.
මන් 1 more ගහලා speed eka restore කරගෙන තමා තිබ්බේ.
එත් මගේ එක limit wuna.
Please help machn. Thanks a lot ............

RçG ÑëtwÖrkz said...

@Thusitha Thero :මම මෙක ලගදිම linux වලටත් දාන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා..මම xp වලට මෙක කරන විදිය දාල තියෙන්නෙ..මෙන්න මෙ ලින්ක් එකට ගිහින් බලන්න..මොකක් හරි අවුලක් හො පැහදිලි නැති තැනක් තියෙනම් අහන්න..මම උදවු කරන්නම්..:)

s said...

man dialog 2gb package ekak use karanne. Device eka E156 G (mobite unlock karapu ekak)
මන් mobile parner එකේnew profile හදලා ඒකෙ settings wala advanced gihin DNS setting Static කරලා එකෙන් log වුනා. Network connection ගියත් ඒ settings තමා පෙන්නන්නේ.
මන් 1 more ගහලා speed eka restore කරගෙන තමා තිබ්බේ.
එත් මගේ එක limit wuna.
Please help machn. Thanks a lot ............

Anonymous said...

මම මේ විදියට කරල තියෙද්දි මගේ යාළුවෙක් Mobile Partne එකෙන් ලොග් වෙලා.ඒ නිසා මට අවුලක් වේවිද?දැන් මම මොනවද කරන්න ඕන?

Dulan said...

mama me wadeta aluth dialog postpaid sim ekak ganna yanne.aluth sim walatah meka wadada?

sathya said...

niyamai...........

Anonymous said...

හොද වැඩක අයියේ,............

Anonymous said...

Ane mobitel walata mkuth nadda aiye?

chathu said...

දැන් ඕක වැඩද මොකද කියන්නෙ...........

Anonymous said...

Machan mama settings okkoma kiyala thiyena widihata wenas kala. cmd walath new dns settings pennanawa. bt mbb type karala send kalama usage eka normal widihatama pennanawa. a kiyanne limit eka dialog eken allanna puluwan kiyana eka neda?

Chamal Anuradha Hettiarachchi said...

ELA ELA :) Niyemeta weda THNX....

AROSH said...

යාලුවා මම ඔය විදියට කලා..ඒත් දැන් limit එක පැනලා slow වෙලා තියෙන්නේ.....පොඩි help එකක් දෙනවද?

Gini Kukula 28 said...

Mobile Partner or වෙනත් Software එකක් use Kloth Mokada wenne Kiyala Kiyanna Puluwanda...?

Osanda Keshan said...

@ඇනොනිමස් හැකර් :-

ලිපිය නම් සිරා මචං!! ඒක නෙමෙයි, උඹ ඔය දීලා තියෙන්නෙ ඕපන් ඩී.එන්.එස් සර්වර් සෙටින්ග්ස් නේද? ඔය සෙටින්ග්ස් වලින් කනෙක්ෂන් එකක් අන්ලිමිටඩ් වෙන්නෙ කොහොමද මචං? ස්පීඩ් එක නම් එච්චර අවුලක් නෑ, හැබැයි අවුලකට තියෙන්නෙ සිරාම ඩවුන්ලෝඩ් සයිට් ඕපන් ඩී.එන්.එස් නෙට්වර්ක් එකෙන් බ්ලොක් කරලා තියන එක [:-(] (පයිරේට් බේ ඇතුලු ගොඩක් ටොරන්ට් සයිට් වලට යන්න බැහැ) හරි, අපි ටොරන්ට් සයිට් පැත්තකින් තියමුකො, දැන් මට චුට්ටක් පැහැදිලි කරනවද කොහොමද මේ මගින් අයි.එස්.පී ගෙ බිලිං සර්වර් එක ගොනාට අන්දන විදිය? :පී මම පාවිච්චි කරන්නෙ මොබිටෙල් සූම් 1200 පැකේජ් එක, ලිමිට් එක 8 ජී.බී, ඒ වුනාට කවදාවත් 8 ජී.බී වලට අඩුවෙන් නම් යූස් කරලා නෑ [ලොල්] උන් බිල සෙට්ල් කරන්නෙ හැම මාසෙම 17 වෙනිදට, මාම ඊයෙ ඉඳන් ඕපන් ඩී.එන්.එස් කනෙක්ෂන් එකෙන් තමයි කනෙක්ට් කරන්නෙ, උඹ කියන විදියට හරිනම් මට පෙබ. 17 - මාර්තු 17 බිලට එන්න ඕන සර්විස් චාර්ජර්ස් + ටැක්ස් විතරයි! සිරාවටම එහෙම වෙයිද? මොකද මම පොඩි කාලෙ ඉඳන් ආසා කරන ටී.වී සීරියස් වගයක් තියනවා, ඒ ටික බාන්න ගියොත් ඔක්කොම 25ජී.බී විතර යනවා, වැරදිලාවත් උඹේ ඩී.එන්.එස් සිස්ටම් එක හරි නොගියොත් මට 10,000/= ක විතර බිලක් එයි! එහෙම උනොත් ඉතින් මම රෙදිත් අරන් එන්නෙ උඹලගෙ ගෙදර තමයි හරිද? [හික්ස්]

හපුවා said...

මේක මං මාස 6ක විතර ඉදන් භාවිතා කලා ඒත් ගිය මාසෙ ඉදන් වැඩ කරන්නෙ නෑ. 1 මෝර් ගත්තත් එහෙමයි. මොකද ඒ? දැන් මේක වැඩ නැද්ද?

JayanDhanuka said...

man use karanne dialog 2Gb unlimited package 1,month 1 mulama man oya wade hariyatama kara,,mage windows 7.. internet connect karanna mobile partner use kareth ne, ath 2GB pannata passe patta slow, page 1k wath hariyata laod wenne ne,, plz hlp frndzzzz

Darshana said...

meka etisalat walata wadada....mekata internet cnct wenna ona tool bar eken conect gihin neda...tikak slow wage...ethalota..nadda wena widiyak etisalat walatath supiriyatama hari yana

testing said...

ane macho mage tiyenne Airtel prepaid ekak eken 25 card dala tamai 100mb ganne .eka Unlimited karaganna widihak balalala kiyala dennako.danatat me karana wadeta godak thanks.

thanujapayen said...

ඇදෙ මේක එලට වැඩ මන් හිතුවේ න වේද කරි කියල thankxxxxxx සහෝදරයා :D :D

Ishan said...

meka wada na boruwak....

Dhanushka said...

මේක තාමත් වැඩ කරනවද?

newone said...

Mobitel walata meka thama weda kiyala hithanawadah?

Dhanushka said...

මේක තාමත් වැඩ කරනවද?ටග් ගාලා කියන්න.......plzzzzzzzzzzzzzzzzzzzzzzz

Unknown said...

machan..uba nam ela kiri kollek...digatama kragena palayan..maxxxxxxxxxxxxxxxxxxxaaaaa....jaya wewa

Dhanushka said...

මම ඔය විදියට කලා..ඒත් දැන් limit එක පැනලා slow වෙලා තියෙන්නේ.මම පාවිච්චි කරන්නෙ 2GB පැකේජ් එකක්.Dongle aka MF100..පොඩි help akak denawada...මගෙ email එක මෙන්න..dhanushkadil@gmail.com...ඉක්මනට කියන්න............

Dhanushka said...

මම ඔය විදියට කලා..ඒත් දැන් limit එක පැනලා slow වෙලා තියෙන්නේ.මම පාවිච්චි කරන්නෙ Dialog 2GB පැකේජ් එකක්.Dongle එක MF100..පොඩි help එකක් දෙනවද?...මගෙ email එක මෙන්න..dhanushkadil@gmail.com...ඉක්මනට කියන්න............ කොහොම උනත් මේ වගෙ ලිපි දානවට ස්තුතියි.....

widitha said...

network sharing centre ekedi preferred ip address dala kiyala thiyena widihata connect karama, cone ct wuna, eth ayeth network centre ekata gihila beluwama mulin thibba choice ekamai(obtain dns address automatically) select wela thibune. e kiyanne me wede asarthakai, nethnam mama kothanaka hari waraddagena. mama oya kiwwa widihata connect karala tikak download karala ehema gihilla beluwa dialog my account eke eke download karanna kalin thibbata wada data adu wela, e kiyanne me wede asarthakai, kothanada weredda, mage os eka win7

Ishan Digital Creation House said...

මචං.. මේක මෙහෙම හදාගෙන අපි ඩයලොග් මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් එකෙන් කනෙක්ට් උනොත් අවුල්ද? අමතක වෙලා ඒකෙන් කනෙක්ට් උනා...

Unknown said...

dialog 3Gb package1 unlimited karanna puluwanda
?

admin said...

mama e153 ,mf 100 dongle 2 n ma mama try kala mata nam hari yanne ne mai..mama pawichchi karanne 2 gb package eka

pradeep said...

එල කිරි වගේ වැඩ.....................
thank මචෝ...........

Unknown said...

dan meka weda karanne na

Silver Throne said...

aiya meka dialog pre paid wlata kranna krmayak ndda??plz aiya kiyla denwda krana widiya

viraj sanjeewa said...

machan uben personally visthara ahaganna vidihak nadda? mata me unlimited gena vistara godak ahaganna tiyenawa? mage mail eka tamai (jtvsanjeewa@gmail.com) contact karaganna puluwan vena vidihak mata mail ekata ewanawada? pls

viraj sanjeewa said...

mama gawa tiyenne bandlux dongle ekak eke rasmodem kiyala ekak ne. anika mama try kalata mukuth une ne. help me pls

***DA MAX*** said...

Yaluwa Mata Prashna Tikak Thiyanawa....
1. Meka Mobitel prepaid Packege Walata Weda Karanawada..?
2.Dialog prepaid Packege Walata Weda Karanawada..?
3.Etisalat postpaid Packege Walata Weda Karanawada...?
Plzzzz....Kiyannakooo......?

Srimal Lakshitha said...

මමත් මෙ විදියට කරල බැලුවා.... ඒත් ස්පීඩ් එක කොහොමත් DATA LIMIT එක පැන්නාම අඩු වෙනවා. එ මොකද කියනවනම් DNS සර්වර් එකත් එක්ක DATA LIMIT එකෙ සම්බන්දයක් නෑ.

Unknown said...

මචෝ මේක prepaid වලට හරියන්නැද්ද

dusha said...

shok wede.but man gawa tiyenne mobitel unlouk karapu 1k.dialog pakej 1kak dala weda karaida machan?

Unknown said...

mama meka karanna gihin dan dongle eka pichchilada kohrdo dan blue light eka wadath ne.nikan boru danna epa minihooo

RçG ÑëtwÖrkz said...

@shanuka iranga :machan...Nikan gon part danna epa..dns wenas kalata kohomada bn dongle eka pichchenne..ubata sinhala therenne naththam mata karanna deyak na bn...meke danna puluwan hama piyawarak ekkama thama thiyenne..uba hariyta karagaththe naththam help ekak illapan..nikan gon part danne nathuwa...api unath mehema post danne kahanawata nemei...apith 50 cent meken hoyalath na hoyanneth na...ubala dana ewata apita epa wenawa.....

Rik🐾 said...

mama aluth profile ekak daduwa, APN mokuth nokara, ehema karala connect karanna be. mata tikak hariyata wisthara karanawada dear.APN eka ehema wenas karanna oneda? statistic kiyana ekata maru karanna oneda? plz mata ikmanata uththaray denna

Eshana said...

wade hari giya bt mata amathaka wela mobile partner eken connect una bt dan aai slow wela a mkada ahelp ekak dennako :(

Niman Wickramaratne said...

මගේ තියෙන්නෙ SLT Web Family Package එක. ඒකේ 25 GB පැන්නම පට්ට ස්ලොව් වෙනව.මේක Unlimit කරන්න ක්‍රමයක් තියෙනවද??

Unknown said...

macho meke wada kare nene bn. mage connection eka dialog 3GB. limit penapuwama idm download speed eka 20KB walata adui.. help me macho...

Unknown said...

Thanks for the effort, but this doesn't work. Please let me know if there's a sure way to have 'unlimited' access.

Ravin said...

මචං මගේ තියෙන්නේ ඩයලොග් පසුගෙවුම් පැකේජ් එකක්.ඒකට ලිමිට් එක පනින්න කලින් ලිපියේ තියෙන පියවර සියල්ලම කලා.අලුතෙන් හදපු profile එකෙන් internet connect කරල ipconfig/all කියලා cmd එකේ ටයිප් කලාම DNS server එක හරියටම 208.067.222.222 සහ 208.067.220.220 කියලා පෙන්නනවා.... ඒත් ලිමිට් එක පැන්නම slow වෙනවනේ මචං.මොබයිල් පාට්නර් වලින් කනෙක්ට් කලේම නෑ.මොකද්ද දන්නේ නෑ නේද අවුල? දැන් මේ ක්‍රමය වැඩ ද? උදව් කරපංකේ මචෝ.......

Unknown said...

Prepaid 1kta maka hriynawda?

Unknown said...

Prepaid,postppaid 2tma wadada?

Unknown said...
This comment has been removed by a blog administrator.
Unknown said...

මචන් බ්ලොග් සයිට් එකේ පොස්ට් එකක් දැම්මට පස්සේ ඒක ගැන හොයලා බලපන්. මේක දැන් වැඩ කරන්නේ නෑ.. බ්ලොග් එකට විසිටස්ලා ගන්න මේ වගේ පොස්ට් දැම්මට වැඩක් නෑ බන්. පව් යකෝ මේක බලලා අර ඩයලොග් කනෙක්ශන් ගත්ත එවුන්.. පොස්ට් එක හදලා දාපන් නැත්තම් අයින් කරපන්... :p

RçG ÑëtwÖrkz said...

@EmoreZ :ela ela sure..:) apita welawak na bn ekai okkoma...

blackpanther said...

machan meka hutch walata wadada????

Unknown said...

dialog eken download kara 150mb k withara.ita passe disconnect una.dan connect karanta ba.

Nishan said...

Matanam kara gann wdiyak ne macho man godak try kala

CS said...

meka mobitel walata wada karaida upahara ekak thiyenne

Unknown said...

macho diolog eken ena mobile partner eka hariyannadda?
wena mobile partnar ekak danna onada?
please mcn..................

Unknown said...

මම එක පාරක් කරල බැලුව ඒත් ලිමිට් පැන්නම slow උනා සහො.....
උදව්වක් දෙන්න පුල්වන්ද brother......?

Unknown said...

Mama use karanne dialog e303 dongle ekak.Package ekka 3GB ekak.mama me widihata karala baluwa.but 3GB panna gaman SLOW unane,mage dongle eke tiyenne dialog software eka.eka aulak wewida

Help me, Please

Unknown said...

Mage dongle eka dialog e303 ekak
Mama meke tiyena widiyata okkoma settings karala baluwa.but limit eka pannama slow unanee...

mage dongle eka pc ekata gauwahama dialog software eka auto open wenwwa hamatissema. but mama eken internet connect kare naa. meka aulak wewida.
help me please!!!

Hashi said...

වැඩේ හරි කියමුකෝ.. ඒත් බිල් එක ආවම අපට පපුවේ අමාරුව එහෙම හැදෙන එකක් නැනේ... :D thank you!!!

Unknown said...

meka mobitel upahara 5gb pakage ekath ekka wadada ?

Unknown said...

වැඩ කරන නෑ නේ මචෝ...
සියල්ල හරියට කෙරුවා....

IT Clz said...

බොල මාත් ඔන්න අද අම්මව යැව්ව 3ඡීබී පැකේඡ් ඵකක් ගෙන්න කීල...මේ වැඩේ හරියයි නේද..අරි ගියොත් නම් මම උඔට ලොකූ කිස් ඵකක් දෙනව අම්මප !!!

Unknown said...

Meka wadakaranawada kiyala dwnaganne kohomada.......?

BestOnlineGameCheats said...

mage 3GB iwaray mama oyala kiyapu widiyata kalinma karala tibbe but slow ne bn

Apple-DTD said...

google DNS use කලොත් ජුන්ඩක් විතර speed වැඩි වෙවි..
pref~DNS server => 8.8.8.8
alter~DNS server=> 8.8.4.4

-Apple-

Unknown said...

meka hari yanne nane.mage laga tiyenne 5GB dialog akak.et meka kara kiyala speed aka wadi une na.limit pannama slow

Unknown said...

mamath try kara eath wada na, magea os eka windows 8 ekada aiyea wada nathea?

Unknown said...

man gawa thiyenea 2GB unlimit package ekak. habai os eka windows 8, but ipconfig/all kiyala cmd ekea gahuwama ara eidihata watenawa. eath wada na. anea puluwan tharam ikmanata pilithurak denako aiyea.........

සුරත් ගුණවර්ධන. said...

profile eka hada ganne kohomada?man gaawa huwai dongle ekak thamai thiyenne

e-sihinaya said...

DNS වෙනස් කරල Unlimited කරන්න බෑ.මේ වගේ මෝඩ පෝස්ට් දාන්න එපා.

Unknown said...

මේකෙන් අන්ලිමිට් වීමක් වෙන්නේ නැ ... කොහෙමත් ඩයලොග් අන්ලිමිට් තමා තිබ්බේ .. මේකේ වෙන්නේ අපේ ලිමිට් පැන්නහම ස්ලෝ වෙන එක නවතින එක විතරයි .මොකක් උනත් දැන් වැඩක් නැ මේ ක්‍රමේ දැන් වැඩ කරන්නේ නැ .

Unknown said...

ane saho meka dan wada karanne nahane... mama oya kiyapu hama deyakma e widihata karala baluwa.. eth wadak une naha.. pau mage salli.. mata harima dukai eth monawa karannada....rawatiema saamnya deyak... puluwannam udau karanna... me kramaya thamath wadada nadda kiyana eka gana hari wistharayak daanna saho.. naththm thawath goda denek me post eka nisa amaaruwe watenna ida thiyenawa....please help....

Lahiru said...

machan not working !!!

RçG ÑëtwÖrkz said...

Sorry MaChanla Meka dan wada karanne na.!!mama wena ekak lagadima dannam..!!Sorry Ah..!! :D Hamogenma samawa illanawa..meda dan wada na..mama thawa 2 weeks walin wage wena ekak dannam..!! :) :) elazzz...keep In TouCh BrodaSs And SisTahs..!!

Unknown said...

man gawa thiyenne etisalat eken gahapu huawei e153 ekak eken hari yanawada mage windows7 thiyenne hari yanne na ne ane udaw karantako magr thiyenne dialog postpaid unlomited internet ekek udw karantako

Unknown said...

oyage namber eka denta puluwanda mata wisthra tikak aha ganta

Unknown said...

ikman karanndooooooooooooooooooooooo
plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

Unknown said...

plz ikmaata aluth vdiyak hoyandoooooo

Unknown said...

please apita aluth kramaya kiyandakoo.

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS