HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

අපි අත බලමු .. (හස්ත රේඛා ශාස්ත්‍රය)

ඔන්න අදනම් ගිනිලිහිනියා තුලින් ඔබට ගෙනාවේ අලුත්ම දෙයක් . ඇත්තටම වෙනසකටත් එක්ක මේවගේ ලිපියක් දෙන්න හිතුවා. හරි මේක සාස්තර ගැන තමා. අර FB එකේ ඉන්න සාත්තර මාමා  වගේ නෙමේ හොදේ . දවසක් මමත් ඇහුව සත්තරයක් උන්දැගෙන්. එකා කිව්ව එකා අහල මට 128 % තද වෙලා මම කිව්ව උන්දැට හොදවෛන් 2 . " බෝල සාත්තර මාමේ මට කියල දත්ටික හල ගන්න එපා "කියල තමා මම කිව්වේ . හබෛ මේ ලිපිය කියවන අපේ යාලුවොටනම් එහම හැගීමක් එන එකක් නැහැ . මොකද මේක ඇත්ත .



හස්ත රේඛා ශාස්ත්‍රය ඉතා පැරණි විෂයක් .  එයින් කිවනොහැකි දෙයක් නැති බවයි සදහන් වෙන්නේ . සමහර ඉන්දීය හස්තරේඛා විශේෂඥ්යින්ට කෙනෙකුගේ අත බලා ඔහුගේ නැන්දම්මගේ විස්තර පවා නිවැරැදිව  කිවහැකිලු . පුදුමයි නේද ? 1936 දී මියගිය "කයිරෝ " නොහොත්  "ලුවිස් හැමන්" සාමිවරයා තමයි පසුකාලීනව මේ ශාස්ත්‍රය නඟාසිටුවිමට මුල් උනේ . එතුමාගේ පොතකින් උපුටාගත් විස්තරයක් තමා මේ සදහන් වෙන්නේ .තමාගේ අත බලාගෙන දළ විස්තරයක් දැනගත හැකිවේවි .මතක තියගන්න පිරිම්න්ගේ 'දකුණ'  ගැහැනුන්ගේ 'වම' .



Heart Line

Placement: Upper Palm 
The heart line runs horizontally across the upper part of your palm. 



Heart Line



Basic Heart Line Meanings: 

� 
 Long Line: Idealistic, Dependent on partner 
� 
 Short Line: Self-centered 
� 
 Deep Line: Stressful 
� 
 Faint Line: Sensitive Nature, Weak Heart 
� 
 Straight Line: Intense Feelings 
� 
 Curved Line: Intellectual Bent 
� 
 Broken Line: Troubled relationships 
� 
 Chained Line: Intertwined relationships, Karmic relationships 
� 
 Forked Line: Heartbreak, Divorce 
� 
 Absent Line: Ruthlessness, Logic rules the heart 
Head Line 

Placement: Middle of the Palm 

The head line represents intellect and reasoning. 



Head Line



Basic Head Line Meanings: 

� 
 Long Line: Ambitious 
� 
 Short Line: Intelligent, Intuitive 
� 
 Deep Line: Excellent Memory 
� 
 Faint Line: Poor Memory 
� 
 Straight Line: Materialistic 
� 
 Broken Line: Disappointment 
� 
 Chained Line: Mental Confusion 
� 
 Forked Line: Career Change 
� 
 Double Line: Talented, Inspired by a Muse 
� 
 Absent Line: Laziness, Mental Imbalance 
Life Line 

Placement: Mid to Lower Palm 

The life line begins somewhere between your thumb and index finger and runs downward toward wrist. Life line is generally curved. 

Basic Life Line Meanings: 

� 
 Long Line: Good Health, Vitality 
� 
 Short Line: It is a myth that a short life line means a short life. If the life line is short, look closer to other signs (broken, deep, faint, etc.) 
� 
 Deep Line: Smooth Life 
� 
 Faint Line: Low energy 
� 
 Broken Line: Struggles, Losses 
� 
 Chained Line: Multiple Walks (meaning that your life path is multifold) 
� 
 Forked Line: Various meanings depending on fork placement on the hand. Generally forks indicate diversion or life change. Although they can also mean scattered or split energies. 
� 
 Double Line: Partner with Soul Mate, or there is someone near (friend or family member) that serves as a guardian or caretaker. 
� 
 Absent Line: Anxious, Nervous 
Fate Line 

Also called "Destiny" 

Placement: Center of Palm , vertical or slanted line divides the palm in half 



Fate Line



Basic Meaning of Fate Line 

� 
 Absent Line: Preplanned Life 
� 
 Deep Line: Inheritance 
� 
 Faint Line: Failures, Disappointments 
� 
 Forked Line: Conflict or Dual Destiny 
� 
 Jagged Line: Struggle, Indecisiveness 
� 
 Broken Line: Trauma, Difficult Circumstance 
� 
 Chained Line: Highs and Lows 
Fame Line 

Success, Wealth, Talent 

Placement: Parallels Fate Line 



Fame Line



Fame line gives light to the a person's fate or destiny, indicating brilliance or artistic ability enhances life purpose. Note: This line is not always present.. 
Love Lines 

Also called "Marriage Lines" 

Love lines are short horizontal lines found on the side of the hand underneath the pinky. 



Love Lines



Love lines indicate the number of significant relationships there are in a lifetime. Sometimes it is easier to see these lines if you bend your pinky slightly toward your palm to see the line creases. 
Children Lines 

Placement: Vertical lines between pinky fingers 

Children lines commonly root out of marriage lines (Love Lines) indicating births that are a result of corresponding relationships.



Children Lines



Intuition Line 

Placement: Parallel to Life Line (either side) 

Intuition lines generally shadow the life line because intuition indicates keen insight into one's life. 



Intuition Line



Basic Intuition Line Meaning: 

The more prominent this line appears (deeper, longer) the stronger the indication that psychic ability is a dominant characteristic for the person. Intuition lines are not the easiest to detect, and may be absent entirely. 
Health Line 

Placement: Vertical line begins below ring finger 

An absent health line usually indicates that health is not an issue. Degree of sickness is indicated by the strength or weakness of this line. 



Health Line



Bracelets 

Also called "Rascettes" 

Placement: Bracelets are the lines at the bend of your inner wrist. 

It is most common to have two or three bracelets. Although, some people have only one bracelet, and having four or more is possible. More bracelets indicate a longer life, broken bracelets indicate ill health or lowering of chi energies (It's the basic circulating energy of life). 
Travel Lines 

Placement: Mid to Lower Palm Underneath Pinky Finger 

Travel lines indicate travel, but can also merely indicate a desire to travel. 



Travel Lines



Girdle of Venus 

Placement: Semi-circle between index and pinky fingers 

The shape of the Girdle of Venus is similar to a crescent moon hanging over the heart line. This palm line configuration intensifies the emotions. 

Girdle of Venus appears on the hands of individuals who tend to be ultra-sensitive. Symbolically it can indicate a need for shielding or creating emotional boundaries.

 Update @ 2013/09/02

ඉපදුණ මාසේ ... හැටියට වාසේ ...!
ගතිගුණ ගැන අනාවැකි කියන තවත් ක්‍රමයක්.

ඔයා ඉපදුණේ January වල නම්,

ඔයා මාර serious කෙනෙක්. ඔයා හරිම කැමතියි මහන්සි වෙලා වැඩ කරන්න. ඔයා හරිම බුද්ධිමත්, පිළිවෙළට වැඩ කරන බොහොම සංවිධානාත්මක කෙනෙක්. ඒ වගේම ගොඩක්
දුර හිතනවා, හරිම සංවේදියි, පුංචි ළමයෙක් දැක්කොත් වඩා ගන්නවා, ඒ තරම් පුංචි ළමයින්ට ආදරෙයි. හැබැයි ඉතින් අනිත් අතට ඔයා හැමවෙලේම ඉන්නේ අනිත් අයගේ දුර්වලකම් දිහා ඇහ
ැ ගහගෙනමයි. අනිත් අයගේ ඇද කුද කියන්න හරිම කැමතියි. Romantic වුණත් ඒක කෙළින්ම කියන්න බයයි. ඒ නිසා ඔයා ඔයාගේ සමාජශීලීත්වය නම් දියුණු කරගන්නම ඕනේ.

February වල ඉපදුණ අය,

ඇත්ත කතා කරන්න කැමතියි. බුද්ධිමත්, අවංකයි, උත්සාහවන්තයි. ඒ වගේම නිදහසට කැමතියි. විනෝද වෙන්නත් හරිම කැමතියි. හැබැයි ඔයා හරිම කපටියි. ඒ වගේම ඔයාට ඔයා ගැන කිසිම විශ්වාසයක් නෑ. සමහර වෙලාවට ඔයාට ඉක්මනටම කේන්ති යනවා, ඒත් එක්කම ඉක්මනට දුක දැනෙනවා. ඔයත් ආදරේ හිත ඇතුළේ තියාගෙන පෙන්නන්නේ නැති කෙනෙක්. ඔයාගේ ලොකුම දුර්වලතාවය තමයි විකාර, බහුබූත අන්ධ විශ්වාසවල එල්ලිලා ඉන්න එක.

March වල ඉපදුණ ඔයා,

හරිම හුරතල්, හිත් ඇදිලා යන personality එකක් තියෙනවා. හරිම Romantic, ඒ වගේම ත්‍යාගශීලී, සාමකාමී, දයාබර කෙනෙක්. ඔයා හරිම හිතවත්. අනුන්ට උදව් කරන්න හරිම කැමතියි. ඔයාගේ සංවේදීතාව නිසාම ඔයා ගැන ඕනෙම කෙනෙකුට විශ්වාසය තියන්න පුළුවන්. ඔයා එක්ක ඕනෙම කෙනෙකුට බය නැතුව ගමනක් බිමනක් යන්න පුළුවන්. හැබැයි ආදරය සම්බන්ධව තීරණ ගන්නකොට ඔයා හරිම දුර්වලයි, mood ගහනවා. හරිම ලැජ්ජාකාරයා. හැබැයි ඉතිං කවුරු හරි තමුන්ට වැරැද්දක් කළොත් පළි ගන්නවා.

ඔයා ඉපදුණේ April වල නම්,

හරිම ජව සම්පන්නයි. තීරණ ගන්නකොට හුඟක් හිතන්නේ නෑ. හැබැයි ඒ නිසාම පස්සට පසු තැවෙන්න වෙනවා. ඔයාට හුඟක් දරා ගැනීමේ ශක්තිය තියෙනවා, උපායශීලීයි, ඒ වගේම ශක්තිමත්. අනිත් අයගේ අවධානය දිනා ගන්න හරිම කැමතියි. යාළුවන්ට හුඟක් ආදරෙයි. හැබැයි ඉතිං සමහර වෙලාවට හරිම දරුණුයි, පළිගන්න කැමතියි. ඔයාට හොඳ මතකයක් තියෙනවා. ඊර්ශ්‍යාව කියන්නේ ඔයා ළඟ තියෙන නරකම නරක ගතිගුණයක්. හැබැයි එහෙම කියලා ඔයා නරකම නෑ.

ඔයා May වල ඉපදුණා නම්,

ඔයා හරිම ලස්සන කෙනෙක්, මූණෙන් විතරක් නෙමෙයි හදවතිනුත් හරිම ලස්සනයි. ඒ නිසා ලේසියෙන්ම අනිත් අයගේ ආදරය, අවධානය දිනා ගන්නවා. ඔයාට අනිත් අයව හොඳින් තේරුම් ගන්න පුළුවන්. ඔයා හරිම creative කෙනෙක්. තර්ක කරන්නත් හරිම දක්ෂයි. චිත්‍ර අඳින්න, History ඉගෙන ගන්න හරිම කැමතියි. මහන්සි වෙලා වැඩ කරන නිසා විවේකය නම් ටිකක් අඩුයි. කෙළින් තීරණ ගන්නවා. ඒ නිසාම ඉක්මනින් කේන්ති යන්න පුළුවන්. හීන දකින්න හරිම කැමතියි. අඩුවකට තියෙන්නෙ ඉක්මනට "අහු වෙන එක" තමයි.

June වල ඉපදුණ ඔයා,

දුර දිග බලලා වැඩ කරනවා, අනුන්ට හුඟක් ගරු කරනවා. කතා තරන්නේ නම් හරිම හෙමීට. වැඩක් කරන්න ගියාම හුඟක් වෙලා ගන්නවා. දෙයක් තෝර ගන්න ගියාමත් ඕනවට වඩා හිතනවා. ඔයාට හොඳම දේ තමයි හැමවෙලේම ඕන කරන්නේ. ඔයා හරිම creative කෙනෙක්. අනික ඔයා හරිම සුහදශීලීයි. විහිළු තහළු වලට කැමතියි. ඒ නිසාම හුඟක් යාළුවෝ ඉන්නවා. ලස්සනට අඳින්න තියෙනවා නම් වෙන කිසි දෙයක් ඕන නෑ. බැරි වෙලාවත් ඔයාට කළකිරීමක් ඇතිවුණොත් recover වෙන්න සෑහෙන කාලයක් යනවා. මොනවා වුණත් ඔයා වෙනම Angle එකකින් ලෝකේ දිහා බලන කෙනෙක්.

July වල ඉපදුණා නම්,

ඔයා ආශ්‍රය කරන්න හොඳ, ඒත් තේරුම් ගන්න අමාරු කෙනෙක්. හැසිරීම නම් හරිම හොඳයි. හැමදේම කරන්නේ ආත්ම තෘප්තිය වෙනුවෙන්. අවංකයි, විශ්වාසනීයයි. යාළුවෙක් විදිහට නම් මරු. හුඟක් fit වෙනවා. හරිම sensitive. තමන්ට වැරැද්දක් කළොත්, සමාව දෙනවා. ඒත් ඒක හිත යට තියාගෙන ඉන්නවා අමතක කරන්නේ නෑ ලේසියෙන්. අනවශ්‍ය jokes වලට කැමති නෑ. හැබැයි ඔයා හැමවෙලේම මිනිස්සු මනින්නේ පිටතින්. ඉගෙන ගන්න ඔයා හරිම දක්ෂයි. තනිකඩව ඉන්න තමයි වැඩිපුර කැමති. මහන්සියෙන්, තමුන්ගේ වැඩක් කරගෙන තමුන්ගේ පාඩුවේ ඉන්න කෙනෙක්.

August වල ඉපදුණ ඔයා,

Jokes වලට හරිම කැමතියි. දක්ෂ, එඩිතර, අසාධාරණයට අකමැති කෙනෙක්. අනිත් අයගේ අවධානය දිනා ගන්න ඕනම දෙයක් කරයි. Team එකක leader කෙනෙක් වෙන්න සුදුසුම කෙනෙක්. හැබැයි ඉතිං හිටපු ගමන් අසූහාරදාහට කේන්ති යනවා. නිදහසේ ඉන්න හරිම කැමතියි. පරිස්සමෙන් තමයි හැම වෙලේම වැඩ කරන්නේ. මොනවා වුණත් අනිත් අයගේ කරදරේකදි උදව් කරන්න හරිම කැමතියි.

ඔයා ඉපදුණේ September වල නම්,

ඔයාගේ බාහිර පෙනුම හරිම ප්‍රසන්නයි. සාමදානව වැඩ කරන්න තමා කැමති. තීරණ ගන්නේ හරිම පරිස්සමෙන්. plan කරලා වැඩ කරන්න හරිම දක්ෂයි. බාර දීපු වැඩේ හරියටම කරනවා. ඒ වගේම ඔයාගේ මතකයත් හරිම හොඳයි. අනිත් අයව හොඳින් තේරුම් ගන්නවා. හැබැයි emotions පෙන්නන්න නම් ඒ තරම් කැමති නෑ. හරිම ආඩම්බරයි. ඒ නිසා ආදරය වැනි මාතෘකාවලදී හුඟක් හිතනවා.

B’Day එක තියෙන්නේ October වල නම්

ඔයාගේ බොරු මවා පෑම් නෑ. ආදරය කරන අයට හොඳින් සලකන හොඳ හිතක් තියෙන කෙනෙක්. කතාවට වැටෙන්න හරිම කැමතියි. හරිම ප්‍රේමාන්විතයි. ඒත් හිටපු ගමන් ටිකක් ආත්මාර්ථකාමී, අනිත් අයගේ මතයට ගරු කරන්නේ නැති කෙනෙක් බවටත් පත් වෙනවා. ඒ නිසා සමහර වෙලාවට හදිස්සි වෙලා මෝඩ තීරණ ගන්නවා.

November වල ඉපදුණු ඔයා

Creative ideas තියෙන කෙනෙක්. ඉදිරිය ගැන ගොඩක් හිතනවා. ඔයාටම කියලා identity එකක් හදා ගන්නවා. ඒ නිසා හැම වෙලාවේම කැපිලා පේනවා. හැමෝගෙම පිළිගැනීම, මූලිකත්වය ලැබෙනවා. හොඳට හිතට බලලා වැඩ කරනවා, ප්‍රශ්න අහනවා. හැබැයි ලේසියෙන් ඔයාව සතුටු කරන්න බෑ. හරිම නිර්භීතයි. අනිත් අයව වැඩිය අගය කිරීමක් කරන්න ඔයා කැමති නෑ. ආදරයේ දී නම් ඔයා හරිම අවංකයි. හැඟීම් පාලනය කරගන්න නම් ඔයාට හරිම අමාරුයි. ඔයා කොයි වෙලාවේ කොහොම හැසිරෙයිද, මොනවා කරයිද කියලා කියන්න හරිම අමාරුයි.

ඔයා ඉපදුණේ December වල නම්

හරිම අවංකයි. අනිත් අයට ගරු කරන්න හොඳට දන්නවා. හොඳට හැදිච්ච කෙනෙක්. රටට ජාතියට ආගමට හරිම ආදරෙයි. හරිම සමාජශීලීයි. ඒ වගේම අනිත් අයගේ අවධානය දිනා ගන්නත් හරිම කැමතියි. ඔයා හුඟක් ඉවසන කෙනෙක් ඒ නිසාම වැඩිය තරහ යන්නේ නෑ. නිදහසේ ඉන්න හරිම කැමතියි. ඔයාට එක එක තහංචි දානවට හරිම අකමැතියි. ඔයාට තියෙන්නේ හරිම හොඳ උණුවෙන හිතක්.


Updating @ 2017.11.17 

ඇත්තටම මට හොද ලිපියක් ලැබුන internet  එකෙන් ම්ම් හිතුව මේකට එක දන එක හොදයි කියල . අපි ලේසියෙන් copy  නම් කරන්නේ නැහැ එත්  කියල හිතුවා ......






7 comments:

dulajtharaka said...
This comment has been removed by a blog administrator.
Unknown said...

අනේ මේව සිංහලෙන් දාන්න කෝ......... මටනම් මෙලෝ දෙයක් තෙරෙන්නෙ නැ???????

Unknown said...

මගේ අදහස නම් මම දෙපාරක් හිත හිත ඉන්නෙ නැතිව දැම්මා. එත් ඒකට විසදුමක් නෑනේ ???????

Janaka said...

සිංහලෙන්ම දැම්මනම් හොදයි.

Nu said...

ane sinhalen oneeeeeeeeee

prymary education said...
This comment has been removed by a blog administrator.
Tharaka Devinda said...

:)

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS