HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

Team Viewer ( Remote Control )

Team Viewer .ගොඩක් කට්ටිය මේකන් ගොඩක් වැඩ කරනවා .මේක ඇත්තටම Remote Control එකක් වගේ .මේ මෘදුකාංගය බවිත කරලා ඕගොල්ලන්ට පුළුවන් යාලුවක්ගේ පරිගණකයට උනත් ඇතුල් වෙන්න . ඇතුල් වෙලා Video's බලන්න පුළුවන්,Mp3 Play කරන්නත් පුළුවන් . Games ගහන්නත් පුළුවන් .හබෛ අවශ්‍ය වෙන්නේ හොද අන්තර්ජාල පහසුකමක් තමා . (speed up to 100mb/s)අන්තර්ජාල වේගය අඩුනම් මේ මෘදුකාංගයන් ගොඩක් වෙලාවට හොද වැඩක් කරන්න බැහැ. ඒ කියන්නේ අනෙක් කෙනාගේ පරිගණකය හරියට හසුරවන්න බැහැ .


 Video's බලන්නත් බැහැ Game ගහන්නත් බැහැ.
හරි හරි අද කලේ හැමෝම පාවිචිචි කරන්නේ Dongles නිසා ප්‍රශනයක් නැහැ. හරි අපි බලමු මෘදුකාංගය බාගත කරන විදිය සහ පාවිච්චි කරන විදිය

 මුලින්ම මේ Web Site එකට ගිහින් Team Viwer මෘදුකාගය >>>Download <<<කරන්න .
 Install කරන්න .
 ඊට පස්සේ මෘදුකාංගය Open කරපුවම ඕගොල්ලන්ට පෙනෛ පල්ලහ දල තියෙන විදියේ Window එකක්.



මම එකම පින්තුරයක් බවිත කරලා ඔක්කොම විස්තර කරන්නම් .:=)

බවිත කරන විදිය
 1)Your ID & password(1,2)
එතන හැම තිස්සෙම අලුත් එකක් තෙනවා . ඔබට තවත් එක්කනක්ට ඔබේ පරිගණකයට ඇතුල් වෙන්න ඉඩ දෙන්න ඕනනම් එතන තියෙන ID & Password එක ඔබේ යාලුවට ලබා දෙන්න.

 2)ඔබට කාගෙ හරි පරිගණකයකට යන්න ඕන නම් ,
යාලුවගෙන් ID එක ඉල්ල ගන්න. ඊට පස්සේ එකඟ අහෛ යාළුවගේ Password එක එක ලබා දුන්නට පස්සේ ඔබට පුළුවන් යාළුවගේ පරිගණකය පාලනය කරන්න(3.4) .

 මේ මෘදුකාංගයෙන් කරන්න පුළුවන් දේවල් :-
 1) Games ගහන්න පුළුවන්
 2)Video බලන්න පුළුවන්
 3)ඔබ දන්නා දෙයක්ක් යාලුවෙක්ට කියල දෙන්න උනත් පුළුවන් . ( Computer settingsහදල දෙනවා වගේ )

**හොදම උදහරණය තමා ගිනිලිහිනියා. අපේ සමහර ලිපි වල තියෙන දේවල් තේරෙන්නේ නැති උනාම අපි ඔබේ පරිගණකයට ඇතුල් වෙන්න බවිත කරන්නේ මේ මෘදුකාංගය තමා.

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS