• Send & receive files from Apple Phone

    ඇපල් පෝන් එකකින් වෙනත් ඇන්ඩ්‍රොයිඩ් වැනි ප්ලැට්ෆෝම් එකකට ෆයිල් එකක් ශෙයාර් කරගන්න ඕන නම් අපිට අපේ ඇපල් ඩිවයිස් එක #ජේල්බ්‍රේක් කරගන්න සිදුවෙනවා.නැතිනම් වෙනත් අන්තර්ජාලය හරහා භාවිතා වෙන ක්‍රමයක් භාවිතා කිරීමට සිදුවෙනවා.ඇත්තටම කිව්වොත් ඉතින් මේක මල කරදරයක්නෙ අෆ්ෆා

  • PC Games

    කොහොමද කස්ටියට. මමත් දැන් Use කරන්නෙ නියම Software එකක් සින්හල Type කරන්න. හරිම ලෙසි:) ඔව් අද මම කියන්න යන්නෙ PS1 ක්‍රිඩා ඔබෙ පරිගනකයෙන් Play කරන්න පුලුවන් විදියක් ගැන

  • Android Post's

    Real All abou Android Stuff

  • Android post's

    Read all android stuffs

  • POST 5 DESCRIPTION

    POST 5 PARAGRAPH

Virtual DJ Pro 7 2012 ක්‍රැක් එකත් එක්කම

මම ඉතින් ඔයාලට ගෙන්නෙ එසෙ මෙසෙ බාන්ඩ නෙමෙයිනෙ..එකෙන්ම හෙන වටින කියන බඩු තමා.මෙකත් එහෙම එකක් තමා.මම හිතන විදියට ඔයාල ගොඩක් ආස ඇති DJ සින්දු අහන්න එ වගෙම DJ කරන්න.හැබයි පුතො එක ලෙසි පහසු දෙයක් නෙමෙයි.
මොකද කිව්වොත් DJ කරන්න ඔන වෙන Boards,Mixers පට්ට ගනන් නිසා.එ වගෙම එවා බාවිතයත් අපහසුයිනෙ......

ඉතින් මම ඔයාලට ගෙනාවෙ Songs Dj කරන්න එ වගෙම mix කරන්න පුලුවන් සොෆ්ට් කැල්ලක්.මෙක ගැන නම් ඔයාල
ට කියල දෙන්න දෙයක් නැ.මොකද මෙක මම පොඩි කාලෙ ඉදන් තියෙන සොෆ්ට් එකක්.

හැබැයි ඉතින් අපි දෙන්නෙ උනු උනුවෙ අලුත් බඩු නෙ..:පි
මෙක තමා මෙකෙ අලුත්ම Version එක.මෙකෙ නම තමයි Virtual DJ Pro v7.0.මම දන්න විදියට මෙකෙන් කරන DJS ඇත්තම DJ Board එකකින් කරන DJ එකකින් වෙන් කරල ටිකක් අපහසුයි.එ තරමටම

මෙකෙන් සුමුදුවට ඇඩෙන්න DJ කරන්න පුලුවන්........
ඔයාල බලනව ඇතිනෙ අලුත් කිව්වට මෙකෙ තියෙන විශෙශත්වෙ මොකද්ද කියල නෙ..:පි
මෙක අනිත් පරන වර්ශන් වලට වඩා ගොඩක් වාසි සහිත එකක්.....බාවිතයත් සරලයි.

එ වගෙම මෙකෙ එක පාරට සින්දු 4ක් මික්ස් කරන්න පුලුවන්.......ආසයි නෙ :)
හරි හරි කතා ඇති ඔන්න පල්ලෙහා ලින්ක් එක..:)

    ඩවුන්ලොඩ්(Download)                                                         

                                                          ScreenShots



මෙක ඩවුන්ලොඩ් කරල ඉන්ස්ටොල් කරන්න.වැඩි වැඩක් නැ.හැබයි ඉතින් කි එක දෙන්න තියෙනවා.එක නම් පොඩි වැඩක්.කි එක දෙන්න විතරයි තියෙන්නෙ.වැඩ..මොකක් හරි අවුලක් ගියොත් මට කියන්න :ඩි එහෙනම් අදට මම කැපුනා..

පසුව ලියමි-: ලින්ක් එක වැඩ නොකර තිබූ බැවින් අලුත් වශන් එකක් අප්ඩේට් කර පෝස්ට් එකට දැමුවෙමි.සිදු වූ ප්‍රමාද දෝශයට අපගේ බලවත් කනගාටුව.