හලෝ යාලුවනේ.මම ඔන්න අද නම් ගෙනාවෙ සොෆ්ට් එකක්වත් ජිල්මාට් එකක්වත් නෙමෙයි.මේ දවස් වල I.T.N එකේ යන කතා මාලාවක් වන Legend Of The Seeker හෙවත් ඔයාලගෙ භාශාවෙන් කියනවා නම් ''සත්‍ය ගවේශක'' කියන T.V Series එක සම්පූර්ණයෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුල්වන් ලින්ක් කෑලි ටිකක් තමයි.මොනා උනත් කියනන් ඕන ලංකාවෙ චැනල් වලින් මේ කතා වලට දාන නම් නම් බලු වටින්නෑ.!!errr >_< හරි කතා ඕන නෑ බලමු මේක ඩවුන්ලෝඩ් කරගන්නෙ කොහොමද කියල.Labels
අන්තර්ජාලය ජය ගැනීමට
(38)
Android
(35)
නිකන් ලබගහ හැකි දේවල්
(33)
කම්පුටෙර් වැඩ කිඩ
(31)
Windows මෙහෙයුම් පද්ධතිය
(27)
මුදුකාංග නොමිලේ බාවිතා කරන්න
(24)
බාගත කරන හැටි
(19)
Facebook විස්තර
(17)
පරිගණක ක්‍රීඩා ගැන
(15)
හොද වෙබ් අඩවි ගැන
(14)
APK+data
(13)
උදව්
(13)
මෙහෙයුම් පද්ධතිය
(9)
Mobile Phones
(8)
ඩවුන්ලෝඩ් කරමු
(8)
ස්මාට්ෆෝන්
(8)
Internet Security
(7)
ඇන්ඩ්‍රොයිඩ්
(7)
අනම් මනම්
(6)
අනම් මනම් .
(6)
රූට් කිරීම
(5)
Cheats
(4)
TV Show
(4)
Virus Guard
(4)
HOW to DO
(3)
highly compressed
(3)
යහමග
(3)
Cracks !
(2)
Custom rom
(2)
I Phones
(2)
Printers
(2)
TV Series
(2)
Themes
(2)
Tricks!
(2)
ඩොන්ගල්
(2)
මුදල් සොයමු
(2)
Blogging
(1)
COC
(1)
Computer Hardware
(1)
Drivers
(1)
FIX
(1)
Gameplay
(1)
Hack
(1)
Networking
(1)
Root
(1)
cartoons
(1)
iOS
(1)
ධර්මය තුලින් ( ධර්ම දානය )
(1)
HOT ! !
{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න
SONY U එකට උපරිම SONY එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE එක විතරයි එක 4.0 , Android 4.0,, එත් මේ ROM එක 4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...
Showing posts with label TV Show. Show all posts
Showing posts with label TV Show. Show all posts
Legend Of The Seeker සම්පූර්ණ කතාව ඩවුන්ලෝඩ් කරගන්න ඕනිද??
හලෝ යාලුවනේ.මම ඔන්න අද නම් ගෙනාවෙ සොෆ්ට් එකක්වත් ජිල්මාට් එකක්වත් නෙමෙයි.මේ දවස් වල I.T.N එකේ යන කතා මාලාවක් වන Legend Of The Seeker හෙවත් ඔයාලගෙ භාශාවෙන් කියනවා නම් ''සත්‍ය ගවේශක'' කියන T.V Series එක සම්පූර්ණයෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුල්වන් ලින්ක් කෑලි ටිකක් තමයි.මොනා උනත් කියනන් ඕන ලංකාවෙ චැනල් වලින් මේ කතා වලට දාන නම් නම් බලු වටින්නෑ.!!errr >_< හරි කතා ඕන නෑ බලමු මේක ඩවුන්ලෝඩ් කරගන්නෙ කොහොමද කියල.සුජාත දියණිය සම්පූර්ණ කතාවම ඩවුන්ලෝඩ් කරගන්න ඕනිද?
හලෝ යාලුවනේ.මේ දවස් වල රූපවාහිණියේ යන කතාවක් තමා සුජාත දියණි කියන්නෙ.ඉතින් මේක දවසක් හරි බලාගන්න බැරි උනොත් කට්ටියට නිකන් කෑවේ නෑ වගේ.ඒක හින්දා මම හිතුවා ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගන්න ටොරන්ට් එකක් දුන්නොත් හොදයි කියල. 2003 දී Dae Jang Geum නමිනුයි මෙය කොරියාවේදී විකාශය උනේ. ඇමරිකානු ඩොලර් මිලියන 15 වියදමකින් නිර්මාණය කල මේ වෘර්තාන්තය එලි දක්වපු මුල් වතාවේදීම ඩොලර් මිලියන 40ක අදායමක් උපයලා තියනවාසුපිරිම TV Show 5ක්ම Download කර ගන්න
ඔන්න මම ඔයාලට අද ගෙනාව පට්ට බාන්න ටිකක්. අනිවාරයෙන්නම ඔයාල ආස වෙයි මේවට. මම ඔයාලට අද දෙන යන්නේ TV
serious ටිකක්. ඉස්සර මේ TV serious එකක්
ගියේ සතියට එක දවසයි ඒවගේම විනාඩි 30ක්
වගේනෙ. ඉතින් ඊළඟ කොටස බලන්න අපි දත කාගෙන
සතියක් බලන් ඉන්න උනා නේද? හදිස්සියේ වත් ඊළඟ සතියෙ බලන්න බැරි උනා නම් කොහොමද අපේ හිතට දැනුනු දුක නේද ? ඔන්න ඉතින් ඒකාලේ හරියට බලා ගන්න බැරි උනා නම් අයෙත් එක සැරේම
ඔක්කොම බලා ගන්නකො දැන් ...
නාලිකා 450කට අධික ප්‍රමාණයක් එකම මෘදුකාංගයක් ඔස්සේ නැරඹීමට සහ සවන් දීමට හැකි Radon TV Movie Radio Player මෘදුකාංගය
යාලුවනේ, මම හැමදාම ඔයාලට කියන්නෙ ගොඩක් වැදගත්වෙන තොරතුරු ටිකක්නෙ, අද වෙනසකටත් එක්ක කියන්න යන්නෙ මෘදුකාංගයක් ගැන මම හිතනවා තිතර අන්තර්ජාලය පාවිච්චි කරන අයට සහ විදෙස් ගතව සිටින අයට මෙය ගොඩක් වැදගත් කියලා, වැඩි කතා එපා, ඒහෙනම් බලන්න මේ කියන්නෙ මොකක්ද? කියලා, ඒ වගේම මගේ ලිපි වලට ප්‍රතිචාර දක්වන සහ දැක්වූ ඔබ සැමට ස්තූතියි!
ලොව පුරා අන්නර්ජාලය ඔස්සේ විකාශනය කරනු ලබන රූපවාහිනී හා රේඩියෝ නාලිකා 450කට අධික ප්‍රමාණයක් එකම මෘදුකාංගයක් ඔස්සේ නැරඹීමට සහ සවන් දීමට හැකි Radon TV Movie Radio Player මෘදුකාංගය පිළිබද විමසීමක් කරන්නයි මේ සූදානම.
Subscribe to:
Posts (Atom)
