HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

මැක්සා Recovery සොෆ්ට් එකක් ඔනිද?

හෙලො යාලුවනෙ කාලෙකි.කොහෙද දැන් ඉතින් වෙලාවක් කියල එකක් තියෙන එකක් යැ.කොහොම හරි ඉතින් වෙලාවක් හොයාගෙන ඔන්න පොස්ට් කැල්ලක් දාන්න කියල හැදුවෙ.මෙක නම් ටිකක් පරන සොෆ්ට් එකක අලුත් වශන් එකක්.මෙකෙ නම තමයි ටිකක් අප්සෙට්.හෙහ්..:පි Recuva කියන එක තමයි මෙකෙ නම.ගොඩක් අය මෙක බාවිතා කරනවත් ඇති.


හැබැයි ඉතින් මෙකෙත් ඇතිනෙ දන්නෙ නැති සෙට් එකක්....අන්න එ සෙට් එකට තමයි මෙක.හරි දැන් ඉතින් සොෆ්ට් එක ගැන පොඩි හැදින්විමක් දෙන්නම්කො.....දැන් තියෙන ගොඩක් රිකවරි සොෆ්ට්වෙයාර්ස් තනිකර බොරුව කරන්නෙ.අපගෙ වටිනා කාලය කා දමමින් අපිට ඔන ෆයිල් එකෙන් කැලි කැලි තමයි රිකවර් කරන්නෙ...මෙක තනිකර ෆ්‍රි සොෆ්ට් එකක්.කි,ක්‍රැක්,පැච් අනවශය වෙ.ආසයි නෙ..!!

නමුත් මෙ සොෆ්ට් එකෙන් පුලුවන් අපි ඩිලිට් කරන ලද ෆයිල් එක සම්පුර්නයෙන්ම කිසි අවුලක් නැතුව 100%ක් හොදට රිකවරි කරගන්න පුලුවන්....

අනිත් එක මෙක රිකරි කරද්දි ගතවන කාලයත් ඉතාමත්ම අඩුයි.මෙකෙ තියෙන තව වාසියක් තමයි Removable Devices වල ඩිලිට් උන ඩෙටා කිසිම අවුලක් නැතුව එ විදියටම රිකවරි කරගන්න පුලුවන් විම.හැබැයි ඉතින් ෆොමැට් කරාට පස්සෙ නම් ඉතින් ගන්න අමාරුයි.නමුත් ඩිලිට් කර තිබුනොත් අනිවා ගන්න පුලුවන්....

දැනට තියෙන රිකවරි සොෆ්ට්වෙයාර් බොහොමයක් 7 වලදි වැඩ කරනවා කිව්වට නියමිත ආකාරයට වැඩ කරන්නෙ නැත..නමුත් මෙම සොෆ්ට්වෙයාර් එක ඉතාමත් පුදුමාකාර ලෙස බොහොමයක් ඩිලිට් කරන ලද ෆයිල්ස් ලබාගත හැකිවනවා.

අනිත් එක මෙම සොෆ්ට් එකෙ සෙටප් එක 3MB වත් නැ.හරි හරි කතා ඇති.ඔන්න ප්ල්ලෙහා තියෙනවා ලින්ක් එක.මෙකත් එකෙන්ම මිඩියාෆයර් එකට අප්ලොඩ් කරන ලදි.හෙහ් :පි


ඩවුන්ලොඩ්(Download) Recuva 1.43.2 Setup


මෙක ඩවුන්ලොඩ් කරගෙන ඉන්ස්ටොල් කරගන්න...ඉන්පසුව මෙය ඔපන් කරගන්න.පහත ආකාරයට පොඩි බොක්ස් එකක් ලැබෙ...



එහි නෙක්ස්ට් යන විදානය ලබාදි රිකවරි කරන්න අවශය ෆයිල් ටයිප් එක තොරා රිකවරි කරන්නට අවශය පාටිශන් එක හො වෙනත් ඩිවයිස් එකක තොරා නෙක්ස්ට් කර එන බොක්ස් එකෙන් Enable Deep Scan යන ටික් එක දමා ස්ටාට් කරන්න.

දැන් සච් විම ඇරබුන අතර සුලු කාලයකදි ඔබට අවශය ෆයිල් එක ආ පසු එම අවශය ෆයිල් එක හො කිහිපය ඉදිරියෙ ඇති ටික්ස් දමා යට ඇති රිකවර් කියන බට්න් එක ඔබන්න.දැන් එම ෆයිල්ස් සෙව් විමට ස්තානයක් ලබා දෙන්න.මෙම ස්තානය ලබා දිමෙදි රිකවර් කරන්න හදන පාටිශන් එක හො ඩිවයිස් එක හැර වෙනත් ස්තානයක් ලබා දිමෙන් එම ෆයිල් එක සුරක්ශිත ආකාරයෙන් රිකවර් කරගන්න පුලුවන් වනු ඇත.......

හොදයි..ඉතින් යාලුවනෙ මම යන්න කියලා.මෙක හරි නොගියොත් කොමෙන්ට් පාරක් දාන්න ඇ..ඔබගෙ කොමෙන්ට් අපිට රත්තරන් වලට වඩා වටිනවා..මෙක එල වගෙ වැඩ කරොත් හරි මොකක් හරි උනොත් හරි ඔබගෙ අදහස් කොමෙන්ට් එකක් මගින් අපිට දන්නවන්න.හැකි ඉක්මනින් එවාට පිලිතුරු ලබා දෙනු ඇත..ටටා බායි යාලුවනෙ.මෙ වගෙ මිටත් වඩා වැදගත් පොස්ට් එකකින් ආයිත් අපි හමුවෙමු..එතකම් ඔබට සුබ අනාගතයක් "ලු".:ඩ්





                                                                                  **xoxo**
                                                                                     **RcG NetwOrkZ**

2 comments:

Unknown said...

Thank you. Machan mage kalin prashneta uththare dennadda. search Engine walin search karanna puluwan widiyata Blog eka hadaganne kohamada kiyala. loku udsauwak yalu.

Remote Infrastructure Management Services said...

nice information.

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS