Windows 7 වගේ USe කරන අයට තිබ්බ අවුලක් තමා Windows auto update වෙන එක . සමහර වෙලවට මෙහෙම auto update වෙන එක නිසා අනවශ්‍ය විදියට data උනත් ඉවර වෙනවනේ . windows 10 එකේ නම් කිසි ප්‍රශ්නයක් නැහැ මේ update වෙන එක අපිට ගොඩක් ලේසියෙන් නවත්තන්න පුළුවන් . එකට කරන්න තියෙන්නේ බොහොම පොඩි දෙයක් .
Windows KEY + R ඔබන්න එන dialog box එකේ services.msc කියල type කරලා එන්ටෙර් කරන්න . ඊට පස්සේ windows update කියන එක click කරලා run වෙන එක Stop කරන්න ඊට පස්සේ chcek box එකට ගිහින් disable කරන්න . ඊට පස්සේ වැඩේ හරි ..
හැබැයි windows app store උසේ කරනකොට අයෙ මේක enable කරන්න මොකද ඊට පස්සේ තමා ඕන app එකක් download වෙලා install වෙන්නේ . ඊට පස්සේ අයෙ disable කරලා දාන්න

AND thats all :) Cheers !!
1 comment:
ගොඩාක් ස්තුතියි මචන්......................
Post a Comment