හොදයි අද දවසේ දාන දෙවෙනි ලිපිය . මට කියල දෙන්න හිතුන කොහොමද Right-Click Enable කර ගන්නේ කියලා . ඒ කියන්නේ ඕගොල්ලෝ දැකල ඇති සමහර website වල එහෙං ඕගොල්ලොන්ට Pitchers ඒ වගේම ලිපි වගේ දේවල් Copy කරන්න දෙන්නේ නැතුව තියෙනවා . ඒගොල්ලෝ එහෙම කරන්නේ ඇත්තටම එක එක හේතුන් මත කොහොම උනත් මේක ඉගෙන ගත්තම ගොඩක් දේවල් ඔගොලොන්ට අරන්න පුළුවන් වෙයි . එක අතකින් හරිද මන්ද මේක කියල දෙන එක අනික් අතින් කමක් නැහැ . අනේමන්ද ඉතින් ගිනි ලිහිනියනේ .
මේ ක්‍රමයේ තියෙන වාසි
මං දැකල තියෙනවා සමහර website, wallpapers දෙන අය නැත්තම් ඔය events වල photography කරන අයගේ website වල එගොලෝ බලන අයට images Download දෙන්නේ නැහැනේ හදිස්සියේ හරි ඔබත් ඒ event එකට සහබාගි උනා නම් ඔබගේ images පවා තියෙන්න පුළුවන්නේ එහෙම උනාම එක download කර ගන්න ගියාම එක කරගන්න බැරි උනාම මලපනිනවනේ එකනේ දැන් ත්රෙන්වනේ එක තම මේකේ ප්‍රදාන වාසිය .
හරි දැන් මම හිතන ඕගොල්ලෝ තේරුම් ගන්න ඇති ම්ම් මොකක් ගැනද මේ කියල දෙන්න හදන්නේ කියල . හොදයි මේක කරන්න හැම browser එකම පුළුවන් මම images එක්ක step දැන්නම් ඕගොල්ලෝ follow කරන්න
ඔතන තියෙන්නේ ඔය ජනප්‍රිය java case එකක් java ගැන කියල දෙන්න බැ ඉතින් මත දන්නේ ටිකනේ හරිම ලොල් . ඒ script එක run වෙන එක නවත්තන එක තමා අපි කරන්නේ .
Internet Explore
- Internet explore ගිහින් Settings යන්න .
- Security Settings
- Scripting
- Active Scripting Disable කරන්න
- Ok කරන්න
Google Chrome
- Settings යන්න
- privacy යන්න
- content Settings-----> java Scrips
- Do not Allow කියන එක click කරන්න
Mozilla Firefox
- Menu Bar යන්න
- Tools යන්න
- Options යන්න
- රුපයේ පැහැදිළ පෙන්වා ඇතිනේ අන්න එක Disable කරන්න .
හරි ඔන්න ඔය වගේ තම අපි java run වෙන එක නවත්තන්නේ . ඕක කලට පස්සේ ඕගොල්ලොන්ට පුළුවන් right click enable කරන්න . වැඩ ඉවර උනාට පස්සේ අයෙම ඕව තිබ්බ විදියට හද ගන්න . මෙහෙමයි දැන් මේක දන ගත්ත කියල වෙන Site වලින් Post copy කරන්න වගේ දේවල් කරන්න යන්න එපා තමන්ගේම අනන්‍ය තාවයක් අන්තරජාලය තුල ගොඩනගා ගන්න . මොනම කරකයවත් 2.50 වැඩ කරන්න එපා . හොදයි ඒ වගේම අම්ම දාන්නම් Google Store එකේ Plugins ටිකකුත් .
1 comment:
wade nam ela eth ape un honda deyak dunnath hora weda walatane ganna balanne khma unath suba pathum. www.hcd.link
Post a Comment