
සමහරු නම් දැනටමත් මෙක ගැන දන්නව ඇති..මෙකෙත් ඉතින් ඇතිනෙ නොදන්න කියල අය ටිකක්.එ අයට තමා මෙක.ඔයාල අහලා ඇති ටොරන්ට් ගැන.එ වගෙම ඔයල දැන් විකාරෙන් වගෙ ටොරන්ට් ඩවුන්ලොඩ් කරනව ඇති නෙද..එත් පොඩි අවුලක් තියනවා නෙද..ස්පිඩ් මදි වගෙ නෙද???එහෙනම් මෙන්න ඔයාල හොය හොය හිටපු බාන්ඩෙ.
මෙක ගැන කියනව නම් මෙක කට්ටිය කියනව වගෙ torrent client සොෆ්ට්වෙයර් එකක්.මෙකෙ නම vuze.මෙකෙන් ඔයලා idm එකෙන් ෆයිල් එකක් ඩවුන්ලොඩ් කරන ස්පිඩ් එකට සාපෙක්ශ වෙගයකින් ෆ්යිල් එකක් ඩ්වුන්ලොඩ් කරන්න පුලුවන්.මෙකත් ඉතින් ෆ්රි දෙන සොෆ්ට්වෙයර් එකක්..හැබැයි පට්ට පට පට..:) කතා ඇති පහල ලින්ක් එක තියනව ඩව්න්ලොඩ් කරල ඉන්ස්ටොල් කරලම බලන්නකො..වැඩෙ හරි ගියත් නැතත් අපිට කියන්න..ඩ්
ඩවුන්ලොඩ්(Download)
මෙක xp වලට දානව නම් ඔයලගෙ පරිගනකයෙ ජාවා තියෙන්න ඔනි.නැත්නම් මෙය ඉන්ස්ටොල් විම පටන් ගැනිමට පෙර ඩවුන්ලොඩ් විමක් ඉල්ලයි.එකට ඩවුන්ලොඩ් යන්න ක්ලික් කර මද වෙලාවකින් ඔබගෙ පරිගනකය තුල vuze ඉන්ටොල් විම ඇරබෙ..:)
මෙය හා සම්බන්දව හො අනෙකුත් පරිගනක අශ්‍රිත ගැටලු ඇත්නම් අප වෙත යොමු කරන්න.ඔබට හැකි උපරිම වෙගයෙන් පිලිතුරු දිමට අපි සුදානම්..:ඩ්
5 comments:
niyamai
බිට්ටොරන්ට් මිට වඩා හොඳ නැද්ද ? මම පාවිච්චි කරන්නේ ඒක.
එක හොදයි..බට් මෙක හොදායි..:පි
eka nane macho
file deleted
Post a Comment