අද කලේ ගොඩක් කට්ටිය බවිත කරන්නේ Mozilla Firefox නේ . ගොඩක් කට්ටියගේ නම් Slow නැතව ඇති. නමුත් සමහර කට්ටියට නම් Firefox ගොඩක් කලකට කලින් එපා වෙලා ඇති මොකද Firefox Open කරපු ගමන් හිර වෙන්න ගන්නවනේ .තමන් Open කරපු page එක Load වෙනකන් අත් දෙක පැත්තකට කරන බලන් ඉන්න ඉතින් කව්රු උනත් කැමති නැ නේ
ඔන්න එහනම් FireFox Page Loading වෙන හැමෝටම නියම දෙයක් තියෙනවා .. පහත පියවර අන්ගමනය කරලා බලන්න ..
මෙන්න Firefox පාවිචිචි කරන අයට වෙබි පිටු ඉක්මනින් Load වෙන්න හදා ගන්න ක්රමයක්, මේක තමයි Speedyfox,
කරන්න තියෙන්නේ මෙචිචරයි.
මුලින්ම Software එක බාගන්න
>>>>Download Software <<<<<
ඊට පස්සේ Firefox Close කරලා දාන්න, Firefox Run වෙනකොට මේක කරන්න බැහැ
දැන් Speedyfox වලට ගිහින් Profile, Path කියන ඒවා වෙනස් නොකර කෙලින්ම Speed my Firefox කියන Button එක Click කරන්න
දැන් ඒ Speedyfox Close කරල Firefox වලට ගිහින් බලන්න,වෙනදට වඩා Firefox Speed වෙලා ඇති.
මෙක හැම වෙලාවෙම කරන්න ඔනෙ නැහැ එක පාරක් කරාම ඇති!
අරුණ මහේෂ් එදිරිසිංග
අප බ්ලොග් අඩවියට නිතර පිව්සෙන හා තමන්ගේ දැනුම අප බ්ලොග් අඩවියේ පටකයන් සමග බෙදා ගැනීමට වඩාත් උත්සුක වන අරුණ මහේෂ් එදිරිසිංග සහෝදරයා විසන් මෙම ලිපිය ප්රකාශ කරන ලදී

No comments:
Post a Comment