Films TV Series වලට Subtitles හොයාගන්න එක කරදරයිද? ( How To find Sinhala Sub for Any Movie )

😯 හැමෝටම වැදගත් පෝස්ට් එකක් වෙයි කියලා හිතුවා.සමහරු නම් මේක දන්නවත් ඇති.නොදන්න අය හුගක් ඇති කියලා හිතලයි දාන්නෙ

Follow by Email

Tuesday, November 15, 2011

නාලිකා 450කට අධික ප්‍රමාණයක් එකම මෘදුකාංගයක් ඔස්සේ නැරඹීමට සහ සවන් දීමට හැකි Radon TV Movie Radio Player මෘදුකාංගය



යාලුවනේ, මම හැමදාම ඔයාලට කියන්නෙ ගොඩක් වැදගත්වෙන තොරතුරු ටිකක්නෙ, අද වෙනසකටත් එක්ක කියන්න යන්නෙ මෘදුකාංගයක් ගැන මම හිතනවා තිතර අන්තර්ජාලය පාවිච්චි කරන අයට සහ විදෙස් ගතව සිටින අයට මෙය ගොඩක් වැදගත් කියලා, වැඩි කතා එපා, ඒහෙනම් බලන්න මේ කියන්නෙ මොකක්ද? කියලා, ඒ වගේම මගේ ලිපි වලට ප්‍රතිචාර දක්වන සහ දැක්වූ ඔබ සැමට ස්තූතියි!

ලොව පුරා අන්නර්ජාලය ඔස්සේ විකාශනය කරනු ලබන රූපවාහිනී හා රේඩියෝ නාලිකා 450කට අධික ප්‍රමාණයක් එකම මෘදුකාංගයක් ඔස්සේ නැරඹීමට සහ සවන් දීමට හැකි Radon TV Movie Radio Player මෘදුකාංගය පිළිබද විමසීමක් කරන්නයි මේ සූදානම.


සාමාන්‍යෙයන් නම් අන්තර්ජාලය ඔස්සේ විකාශනය කරනු ලබන ටෙලිවිෂන් නාලිකාවන් නැරඹීමට හෝ රේඩියෝ නාලිකාවකට සවන් දීමට හෝ අවශ්‍ය වේ නම් ඒ සදහා අදාල වෙබ් අඩවියට පිවිසිය යුතුය. එසේ පිවිසී වෙනත් නාලිකාවක් නැරඹීමට අවශ්‍ය වූ විට එම වෙබ් අඩවියට පිවිසිය යුතුය. එසේ පිවිසී වෙනත් නාලිකාවක් නැරඹීමට අවශ්‍ය වූ විට එම වෙබ් අඩවියෙන් ඉවත් වී නැවත අනෙක් වෙබ් අඩවිය වෙත යා යුතුය. මෙය යම් වෙලාවක් ගතවන අමිහිරි කටයුත්තකි. මේ සදහා විසදුමක් සෙවීමේදී අපිට තිබෙන හොදම විසදුමක් තමයි Radon TV Movie Radio Player මෘදුකාංගය. මෙමගින් ක්ෂණිකව එක් චැනලයකින් තවත් චැනලයකට ඉතා පහසුවෙන්ම මාරු වෙන්න පුළුවන්. ඒ වගේම රටවල් අනුව වර්ගීකරණය කරන ලද චැනලයන් වෙන වෙනම නැරඹීමට හා එය කුමන වර්ගයේ චැනලයක් ද යන්නත් බලාගත හැකිය.

දැන් අපි බලමු මෙම මෘදුකාංගය ක්‍රියාත්මක කරන අයුරු. පහත දැක්වෙන්නේ මෙහි තිර රූපයක්.

                                              

ඉහත තිර රූපයේ දිස්වන ආකාරයට මෙම Player එක ක්‍රියාත්මක වෙනවා. ඔබට පේනවා ඇති මෙහි දකුණු පස ඉහල කොටසෙන් අවශ්‍ය රට (Country) තෝරාගන්න පුළුවන්. පහත තිර රූපය බලන්න. එහි රතු පාට කොටුවක් ඇදලා තියෙන්නෙ ඒකෙන් Sri Lanka කියල තොරාගන්න පුළුවන්,

                                              

එය තේරූ පසු ඊට පහළින් ඇති ලැයිස්තූවෙන් එම රටට අයිති නාලිකා කාණ්ඩ ලෙස බෙදා වෙන් කර ඇති ලැයිස්තුව මගින් අපට අවශ්‍ය කාණ්ඩයේ නාලිකාවන් පහසුවෙන් බලාගන්න පුළුවන්. අවශ්‍ය නම් All යන්න තේරුවහොත් සියලුම නාලිකා වර්ග දිස් වේවි. පහත තිර රූපය බලන්න.
                                              

ඉන් පසු එම කාණ්ඩය අනුව ඊට පහතින් දිස්වන නාලිකා ලැයිස්තුවෙන් අපට අවශ්‍ය නාලිකාව නැරඹිමට ඉතා පහසුයි. අවශ්‍ය නාලිකාව මත Double click කිරීමෙන් හෝ එය Right click කර මතුවෙන මෙනුවෙන් Play යන්න ක්ලික් කිරීමෙන් එම නාලිකාව නැරඹිය හැකිය.

ඒ විතරක් නොවෙයි. එක් චැනල් එකක් නරඹන අතරතුර වෙනත් චැනල් එකක Preview එකක් ද මෙමගින් නැරඹීමට පහසුකම් තියෙනවා. ඒ සදහා ඉහත රූපයේ ඇති මෙනුවෙන් Preview  යන්න තෝරාගත යුතුයි. එවිට දෙවන චැනලයේ Preview  එකක් පෙන්වනවා.ඒ වගේම තවත් දෙයක් මෙමගින් ඔබට වැදගත් වනු ඇතැයි සිතෙන දසුන් Record කර ගන්නත් පුළුන්, පහත රූප සටහන් වල ඒ පිලිබදව දක්වා ඇත,
                                             

තව පොඩ්ඩෙන් අමතක වෙනවා, මේක කොහෙන්ද ගන්නෙ කියල කියන්න, මේක Download කරගන්නත් තැනක් ඕනෙ නේද නැතුව බැනේ...:D




ස්තූතියි! ඔබට

සුභ දවසක්

21 comments

Roshan delete November 17, 2011 at 8:18 PM

wow !! Thanks mama hoya hoya hitiya

nadisha delete November 17, 2011 at 8:19 PM

ow !! elakiri !!! habai internet speed aka kiyak oneda maka wada karanna?

Shanika delete November 17, 2011 at 10:40 PM

wow !! Thanks !! makanam niyamaiiii !!! hodata wada karanwa account akk illanath ne !!! niyamaii !! ilove THIS !!!! channel godak tiyanwa !!!!

bandara delete November 17, 2011 at 10:41 PM

wow !!! ELAkiri kollo !!! maka nam niyamai kolloo !!! account ona ne thamii !! mama oita kalin use karapu aka channel adwaun dana .. anik awa unloak karanna money ona !! maka nama niyamaiii

Anonymous delete November 17, 2011 at 10:42 PM

Thanks !!!

Anonymous delete November 17, 2011 at 10:43 PM

wow !! elakiri !! niyamaii :D

Anonymous delete November 17, 2011 at 10:44 PM

Thanks !! niyama lipiyak !! <3

Anonymous Hacker delete November 18, 2011 at 6:33 AM
Komentar anda telah dihapus!
Anonymous Hacker delete November 18, 2011 at 6:37 AM

Thanks everyone...Our Pleasure..!! KEEP IN TOUCH
@Nadisha-ehema special speed ekak need na..500Kpbs upward hodata buffer wenawa..500Kbps walta wada wadi nam hodata qualityata balanna puluwan..specially 2Mbps wage thiyenam 720P unath balanna puluwan..:)

Anonymous delete November 19, 2011 at 8:50 AM

mmmm .. niyamaii :) kawada me hacker :P

Podi man delete November 20, 2011 at 7:47 AM
Komentar anda telah dihapus!
Amith delete November 30, 2011 at 11:46 PM

මම මේක ඩවුන්ලෝඩ් කරා.. ඉන්ස්ටෝල් කරපු ගමන්ම update කරන්න ආ‍වානේ.. දැන් ම‍ේග තියෙන්නේ 7.5.

Tharaka Devinda delete November 30, 2011 at 11:47 PM

ow onnam update karanna natuwa innath pluwan :D api dunna software aka godai neda? :D

Anonymous delete December 3, 2011 at 1:43 AM

internet eke speed eka kochchara withara oneda?

Anonymous delete December 11, 2011 at 3:23 AM

අනේ මගෙ pc එකේ මේක install වෙන්නෙ නනේ....help me

Anonymous delete December 19, 2011 at 4:48 AM

පට්‌ට සොෆ්ට්‌වෙර් එක මචන්.......
blog eka niyameta karanawa oyala... thawath hondata karannna mama wish karanawa......

Tharaka Devinda delete December 19, 2011 at 4:57 AM

බොහොම ස්තුස්ති ! කාගේද මේක Install වෙන්න නැත්තේ ? එහම වෙන්න නම් බැහැ.මොකද මේක ගොඩක් කට්ටියගේ වැඩ කළා . මම ඔන්ලිනේ ඉන්න වෙලවක මට කතා කරන්න මම Team Viewer හරහා ඔබේ පරිගණකයට ඇවිත් උදව් කරන්නම් ..... මේක 100MB/s වල හොදට වැඩ කරනවා ....... ඕන තරම් තියෙනවා .....

roshan delete February 14, 2012 at 8:01 PM

mama meka godak kal indala use karanawa.....ekama aulakata thiyenne porn video thiyana eka thamai....

joe2cool delete April 26, 2012 at 11:58 AM

ela machooo,,,patta tv eka,,ubalata wedi wediyen kebenna oona,,,keep it up & all the best

ඉසුරු ලක්ෂාන් delete February 23, 2013 at 9:40 AM

patta wadak aaaaa සුපිරියි..........
පට්ට පටපට..

Asintha Ariyarathna delete September 13, 2013 at 4:10 AM

Thankxxxx

ඔබ මිට අමතරව දෙයක් දන්නවා නම් එකත් එකතු කරන්න .