ඔබේ computer එකෙන් Delete උන Data වගයක් අපහු restore කර ගන්න ඕනෙද? ඇත්තටම මේ විදිහට පුළුවන් ඔබේ පරිගණකය format කලට පස්සෙත් Format කරද්දී ගිය data ටික අපහු ගන්න . එකට කරන්න තියෙනෙන් හරිම simple වැඩක් . මේක මම නම් ගොඩක්ම කලේ Tune Up වලින් එත් එකෙන් පලුවන් මට මතක විදිහට පොඩි වැඩ ටිකක් . එත් තව Software ටිකක් තියෙනව ඒ වගෙන් පුළුවන් පුළුවන් Delete උන Films ,Games , දන්නවනේ ඔකොම ඉතින් පුලවන්. මම දැන්නම් දැනට තියෙන හොදම Software ටික . කරන හැටි නම් කියල දෙන්න දෙයක් නැහැ මොකද ඒවා ඔපෙන්කරපු ගමන් ඔයාටම පුළුවන් බල ගන්න මොනාද දැන්කරන්න ඕනේ කියල ... සහ මම දැන්නම් හොදම Download links මේවා download කර ගන්න .
මේ sowtware එක install කරපු ගමන්ම කෙලින්ම බහින්නේ recover වැඩේට තමා . මේවා කරන්න බය වෙන්න ඕන නැහැ මොකද හ්ද්ඩ් එකට මුත් වෙන්නේ නැහැ ..
Pandora Recovery 2.0.7
Recuva Free
මේකෙන් HDD එක Speed scan කරනවා මොකද මේක FAT, exFAT and NTFS file systems වලට තම මේ වැඩේ කරන්නේ .Recuva Free :- මේකෙන් HDD එක Speed scan කරනවා මොකද මේක FAT, exFAT and NTFS file systems වලට තම මේ වැඩේ කරන්නේ
Undelete 360
මේකේ Internet එඅත් තියෙනව scan වෙන speed එක නම් එචර හොද නැහැ කියල. මම නම් මේක උසේ කරලා නැහැ එත් මේක හොදම sofware අතර තියන න්සිඅ තම මේකත් දන්නා හිතුනේ ඔව් ඒ වගේම virous නිසා දෙලෙටේ උන files පවා මේකෙන් ලැබෙනවා එක නිසා චුට්ටක් බලාගෙන හොදද ලොකු විරෝඋස් එකක් වගේ නම් එකත් එයි තෝරලා බේරලා රෙසොරේ කර ගන්න . මේකේ window එකකින් පෙන්නවා රෙස්ටෝරේ කරන්න පලුවන් files ඕන එක restore කර ගන්න
Wise Data Recovery
මේකෙන් නම් list මුකුත් පෙනන්නේ නැහැ කෙලින්ම පෙනන්ව delete උන දේවල් කලින් sofware වල නම් list වගෙත් පෙන්නවා ඒවගෙන් දෙක තුනක් මමත් use කරලා තියෙනව මම ගොඩක් උසේ කලේ Tuneup එක තම මේ ලිපිය පටන් ගන්නකොටැහැ ඒ ගනමතක් කලේ එක ගොඩක් simple මේකත් හොදි මේකත් බලන්නකෝ. මම නම් Use කරලා නැහැ
TuneUp Undelete
TuneUp Undelete tuneup කියන්නේ නම් ගොඩක් Option තියෙන Software එකක්. මේකේ එන එක ඕප්තිඔන් එක තම මේ data Recover කරන එක . මේකන් පලුවන් දවස ,3 කට කලින් දෙලෙටේ කරපුව ගන්න. games උනත් මට මතක විදිහට ගන්න පලුවන් එක නිසා මේකත් ට්‍රය් කරන්න මමත් use කල. ඉමගේස් නම් කොහොම්දත් හොදටම ගන්න පුළුවන් . මේක විතරක් නම් ගන්න බහ එත් මුළු sofware එකම ඔගොලොන්ට බාගන්න වෙයි එක නිසා මුළු tuneup එකම බා ගන්න
මේ හැමදෙයක්ම මමත් හොයා ගත්තේ Internet එකෙන් ඒ වගේම මම උසේ කරපුවත් මෙතන තියෙනව එත් මම හිතවා මේක එකම post එකකින් දැම්මොත් ඔගොලොන්ට හොයා ගන්න වගේම downlaod කර ගන්නත් ලෙසයි කියල. ඕගොල්ලෝ මේවා උසේ කරලා චොම්මෙන්ට් කරන්නත් අමතා කරන්න එපා එතකොට තව කෙන්ක්ට බල ගන්න පලුවන් වැඩේ සාර්ථකද කියල. මම මේ දල තියෙන්නේ දැනට (2014) තනා හොදම දේවල් තමයි .එහෙනම් recover කරලම බලන්නකෝ
No comments:
Post a Comment