HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

Bootable Windows 7 DVD එකක් හදා ගන්න ඔනෙද?

සුබ දවසක් හමොටම මෙ දවස් වල අපෙ blog එක  නැගල යනව සුප්පෙට. ඇයි දන්නවද? මෙ හච් වැඩෙ නිසා. සමහරු හොදටම බනිනව.සමහරු නොසැහෙන්න ස්තුති කරනවා. එත් අපෙ අදහස තමා, ගොඩක් කට්ටිය ඔක  දැනගෙන ඉදල අතලොස්සක් දෙනාට කියන්නෙ නතුව එ ට්‍රික් එක පොඩ්ඩයි දන්නෙ කියල හිතා ගෙන  වැඩ ගොඩක් කරගෙනයි කියන එක. හබැයි බනින කට්ටිය දක්කම එක ඔගොල්ලන්ටත් පෙනවනෙ. හොදයි කොහොම හරි අපි මතෘකවට බහිමුකො. එක තමා බුටබල් වින්ඩොව්ස් 7 සිඩ් එකක් හදා ගන්න විදිහ.  මෙක දන්න හිතුවෙ කොඩක් කට්ටිය කිව්ව නිසා ඇත්තෙන්ම අහුව නිසා.


වින්ඩොව්ස් 7 බුටබ්ල් Disc  එකක් හදන්න මුලින්ම ඔබට ඔන වෙනවා windows 7 සියලුම Files. එ ටික නම් Net එකෙන් බාන්න බැරියැ .  එ වගෙම ඔයට ඔන වෙනව Power iso  වගෙ Image burn කරන Software එකක්. .  අපිට මෙතනදි ඔන වෙන්නෙ. Power Iso Software එක විතරමයි.

Steps

1. හොදයි  දැන් windows 7 files and Folders තියෙන තැන open කරන්න.















2. Power Iso එක Open කරලා එකට අර ඔබ Download කර ගත්ත  Windows 7 Files Drag කරලා දා ගන්න.  Click Add >>>  Select all >> Add













3.  දැන් ඔගොල්ලන්ට පෙන්න තියෙනව  නෙද ඔක්කොම Folder List එක. Files එක්කම.
    අමතක කරන්නෙ  නැතුව DVD 4.7 GB P කියන එක ( අර දකුනු අත පත්තෙ යටින් තියෙන    එක ) Select කරන්න.














4. අත්තටම මෙ 4 වෙනි Step එක තමා හොදම සහ අවශයම පියවර. මම පල්ලෙහා දලා තියෙන
  File එක Download කරගෙන. අත්තටම එ දාල තියෙන File  එකෙ නමින්ම එක Save කර  ගන්න.   boot se7en.bif
 File එක  Desktop එකට Save කර ගන්න.  දැන් අපි මෙ File එක අපි Power iso එකට දෙන්න ඔනෙ.  අන්න ඉට පස්සෙ තමා එක Bootble DVD එකක් වෙන්නෙ. 
Action tab > Click Add > Add boot information > Browse  කරලා අර Desctop එකට Save කර ගත්ත File එක දෙන්න.  දැන් ඔක්කොම හරි වැඩෙ හරි. හරියටම හරිද කියල බලන්න නම් වම් අත පැත්තෙ යට බලන්න. එතන වැටිල අති Bootable Image කියලා.














5.  දැන් Burn tab >>  Burning Speed එක 4X >> file ඔක්කොම හරිද කියලා බලන්න>> Click Burn.
  *දැන් මෙක Windows 7 Bootble Disc එකක්. ඔබට පුලුවන් මෙකෙන් Windows 7 ඔනම වෙලවක Install කර ගන්න.  


Final talk එක :- මෙ මම දාලා තියෙන bootable File එක ඔනම Windows 7 64bit &32bit) එකක් සදහාම වැඩ කරනවා. එක නිසා කිසි අව්ලක් වෙන එක්ක් නැහැ. එ වගෙම මෙක අර Niro එකත් එක්ක කරන සෙල්ලම වගෙ නමෙ හරිම ලෙසියි . ඔගොල්ලො ගාව DVD එකක් නැත්තම් හදිස්සියකදි pen එක Use  කරලා Windows දා ගන්නත් පුලුවන් . 
එක කොහොමද කරන්නෙ කියලා මෙතනින් බලන්න .  

පෙන් ඩ්‍රයිව් එකෙන් වින්ඩෝස් ගහන්න ආසද?






2 comments:

Unknown said...

මේ විදියට ඕනෙම windows os 1ක් bootable කරගන්න පුලුවන්ද.මේකෙ boot se7en.bif කියන file එක අනෙක් windows os ඒවයේ හොයාගන්නේ කොහොමද?

Sakira said...

You can also check this app : mod apk head basketball

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS