HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

රූට් කරගන්න බැරි වෙච්ච ෆෝන් එහෙම තියෙනවද?

හලෝ යාලුවනේ.!! හද්ද කාලෙකට පස්සෙ ඔන්න අදත් මම ආව ඔයාලට ෆට්ට වටින පොඩි සොෆ්ට් කෑල්ලක් අරගෙන.ඇත්තටම දැනට අවුරුදු 2කට 3කට විතර කලින් නම් රූට් කරනවා කියන්නෙ තරමක වෙහෙසකර කාර්යයක් තමයි.ඒ වගේම රූට් කරන්න තිබ්බ ක්‍රම් ඉතාම අල්පයි.නමුත් අද වන විට තත්වය හාත්පසින්ම වෙනස් වෙලා තියෙනවා.නවීන රූටින් ක්‍
රම ගොඩාක් විවිද ආකාරයෙන් විවිද ජංගම දුරකතන මාදිලි වලට නිර්මාණය කරල තියෙනවා.

Download Google Play Store Apps For Free( සල්ලි දෙන්නෙ නැතුව නොමිලෙම බා ගන්න ).

හලො යාලුවනෙ කොහොමයි ඉතින් . ගොඩක් කාලෙකට  පස්සෙ තමා ඔන්න පොස්ට් එක්ක් දාන්නෙ. අපිට ඉතින් දැන් වෙලව  නැනෙ මෙ බ්ලොග් එක ඔබ ඔබ ඉන්න . වෙලාවක්  හම්බ උන ගමන් තමා ඔන්න වටිනා කියන යමක් අරන් ආවෙ. අද මම කියන්න යන්නෙ  Google Play Store  Apps නොමිලයෙම ඇප්ස්  බා ගන්න හැටි . මම හිතන්නෙ ගොඩක් කට්ටිය මෙක දන්නෙ නැහැ . එ කිව්වෙ ඔය සල්ලි  දිලා ගන්න තියෙන එවා අපිට පුලුවන් අන්තර් ජාලය හරහා බා ගන්න..  

Windows Start Button එක Customize කරන්න


                                                                     
හැමදාම දකින කුකුලගෙ කරමලෙ වගෙ හමදාම දකින Windows Button එක   එපා වෙලාද උන්නෙ ? එහෙනම් තියෙනවා වැඩක් කරන්න. එකට ඔන කරන්නෙ පොඩ් Software කැල්ලක් විතරයි . එක Use කරල ඔබට පුලුවන් ඔබෙ Widows 7 ලොහගො එක වෙනස් කරන්න . නමක් වගෙ එකක් දා ගන්න

ඔබෙ Pen Drive එක Recycle Bin එක විදිහට use කරන්න

හලො කට්ටිය කොහොමද. ගොඩ කලෙකින් තමා මෙ Post එකක් දාන්නෙ. අවුලක් නැනෙ. මට ගුගල් කරන කොට  හොද යමක් හම්බුනා.  ඇත්තටම මෙක ලගදි Develop කරපු Sofware එකක් මෙකෙන් ප්ලුවන් වෙනව. තමනෙ usb drive එක  Recycle Bin එක විදිහට use කරන්න .   එක ඇත්තටම බොහො වෙලවට ඔබට ගොඩක් ලොකු පහසුවක් වෙයි. එහෙනම් බලමු.

සිoහලෙන් ටයිප් කරන්න මෙන්න ලෙසිම විදිය.

කොහොමද යාලුවනෙ..:ඩි කාලෙකින් තමා පොස්ට් එකක් දාන්නෙ.මට මාර මාර සින් තොගයක්ම උනා.එකයි කාලෙකින් පොස්ට් එකක් දාන්නවත් ඔයාලා අහල තියෙන Quiz වලට පිලිතුරු දෙන්නත් බැරි උනෙ.අනෙ තරහ වෙන්න එපා.මම අද ඉදන් ආයිත් වෙනදා වගෙම ඔයාලට උදව් කරන්නම්.:)

ලොකයෙ නවින ආරක්ශයක ක්‍රමයක්

පලමුව කියන්න ඔන මෙ ලිපිය කියෙව්වයෙන් පස්සෙ 1100C  Phone එක අයෙම නැගල එයි . කවුරු මොන Phone එක ගත්තත් කොටන්න කරන්න ලග පාත තියෙන්නෙ මෙ Phone එකනෙ. ඇත්තටම  මෙ Phone එකෙන් තව ගොඩක් වැඩක් කරන්න පුලුවන්. එ කියන්නෙ හදිස්සියකදි මෙ Phone එකෙන් ගොඩක් වැඩ කරන්න පුලුවන් .  එ වෙලවෙ වෙන කරන්න පුලුවන් දෙවල් පොඩ්ඩක් වෙන්න පුලුවන් තියෙන්නෙ ,ඔබගෙ ජිවිත අරක්ශකයා ලෙස ඔබගෙම ජන්ගම දුරකතනය බවිතා කල හැකි බව ඔබ දන්නවාද? බලන්න ඔබට කල හැකි දෙ ..

සින්හලෙන් කරන බ්ලොග් හො වෙබ් අඩ්වියකට Google Adsense ගන්නෙ මෙහෙමයි

සුබ දවසක් හැමොටම. අපි ඉතින් හැමදම ලිපි පල කරන්නෙ නැහැනෙ එ උනාට Visters ලගෙන් නම් අඩුවක් නැහැ. දවසකට ගොඩක් කට්ටිය එනවා. බනිනවා යනවා. හිනා වෙනවා පින් දෙනවා . හි හි . නිකන් පිස්සුයි වගෙ. හොදයි අද මම කියන්නෙ ඔගොල්ලො සින්හලෙන් blog අඩ්වියක් හො වෙබ් අඩ්වියක් කරන්ව නම් එකට කොහොමද  Google Adsense ගිනුමක් Active කර ගන්නෙ කොහොමද කියල. එත් ඔගොල්ලො බලනව ඇති මෙවා කියෙව්වට ඇයි මම තාම Adsence ගිනුමක් හදලා මෙකට Ads දාලා නැත්තෙ කියල. එකට නම් පොඩි හෙතුවක් තියෙන්වා .

Legend Of The Seeker සම්පූර්ණ කතාව ඩවුන්ලෝඩ් කරගන්න ඕනිද??

හලෝ යාලුවනේ.මම ඔන්න අද නම් ගෙනාවෙ සොෆ්ට් එකක්වත් ජිල්මාට් එකක්වත් නෙමෙයි.මේ දවස් වල I.T.N එකේ යන කතා මාලාවක් වන Legend Of The Seeker හෙවත් ඔයාලගෙ භාශාවෙන් කියනවා නම් ''සත්‍ය ගවේශක'' කියන T.V Series එක සම්පූර්ණයෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුල්වන් ලින්ක් කෑලි ටිකක් තමයි.මොනා උනත් කියනන් ඕන ලංකාවෙ චැනල් වලින් මේ කතා වලට දාන නම් නම් බලු වටින්නෑ.!!errr >_< හරි කතා ඕන නෑ බලමු මේක ඩවුන්ලෝඩ් කරගන්නෙ කොහොමද කියල.

කොරියන් Galaxy S2 එක International JellyBean 4.1.3 කරගමුද?

ඉතින් යාලුවනේ ඔන්න අදත් මම ආව ඔයාලට වැදගත් වෙයි කියල හිතන පෝස්ට් එකකුත් අරගෙන.මේක දාන්නත් හේතුව තමයි අපේ යාලුවෝ කිහිප දෙනෙක් මේක ගැන මගෙන් කරුණු අහපු එක.ඒ වගෙම ගොඩක් අය මේක කරගන්න ගිහින් ඇනගෙන තිබුනා.එයාල ගැනත් හිතල තමයි මම මේක දාන්න කියල හිතුවේ.කලින් ගැලැක්සි S එකට වගේ නෙමෙයි මේකට නම් සුපිරියටම මේක International ෆෝන් එකටත් වඩා හොදට වැඩ කරනවා.හොදයි ඉතින් මේක කරන්නෙ කොහොමද කියල අපි බලමු.

Airtel වලින් Unlimited Internet යන්න ආසද?

සුබ දවසක් හමොටම. ඔගොල්ලොන්ට දුකද Hutch වලින් Free Internet යන්න බැරි උන එකට. අයියො සල්ලි කිව්වලු. සැලෙන්න එපා අනෙ! සැලුනත් අව්ලක් නැ ඉතින්. මෙ සෙල්ලන් ඔක්කොම කොහොම කරනවද කියලා සමහරු බලනවා ඇති නෙද? මෙහෙම්යි. ඔය Airtel. Mobitel ,Dilog , මෙ ඔක්කොන දෙවල් වල තියෙන්නෙ සරල සිදුවිම් පෙලක්. සරල සිදුවිම් වැලක් ඇත්තටම . මම මෙ ක්‍රමයෙන් මගෙ Phone එකට ගොඩක් games, Mp3, Videos, Applications වගෙ Download කර ගත්තා. කිසි අව්ලක් උනෙ නැහැ. මම  Download

Bootable Windows 7 DVD එකක් හදා ගන්න ඔනෙද?

සුබ දවසක් හමොටම මෙ දවස් වල අපෙ blog එක  නැගල යනව සුප්පෙට. ඇයි දන්නවද? මෙ හච් වැඩෙ නිසා. සමහරු හොදටම බනිනව.සමහරු නොසැහෙන්න ස්තුති කරනවා. එත් අපෙ අදහස තමා, ගොඩක් කට්ටිය ඔක  දැනගෙන ඉදල අතලොස්සක් දෙනාට කියන්නෙ නතුව එ ට්‍රික් එක පොඩ්ඩයි දන්නෙ කියල හිතා ගෙන  වැඩ ගොඩක් කරගෙනයි කියන එක. හබැයි බනින කට්ටිය දක්කම එක ඔගොල්ලන්ටත් පෙනවනෙ. හොදයි කොහොම හරි අපි මතෘකවට බහිමුකො. එක තමා බුටබල් වින්ඩොව්ස් 7 සිඩ් එකක් හදා ගන්න විදිහ.  මෙක දන්න හිතුවෙ කොඩක් කට්ටිය කිව්ව නිසා ඇත්තෙන්ම අහුව නිසා.

පෙන් ඩ්‍රයිව් එකෙන් වින්ඩෝස් ගහන්න ආසද??


ඉතින් යාලුවනේ සුපිරි පෝස්ට් සෙට් එකකට පස්සෙ මම අදත් ඔයාලට සුප්පා පෝස්ට් එකක් දාන්න හිතාගෙන ආවා.සමහර විට මේක ඔයාල ගොඩක් අය දන්නවත් ඇති.ඒත් ඉතින් මේක දන්නෙ නැති අයත් හුගක් ඇතිනෙ.ඉතින් ඒ අය ගැන හිතල තමයි මම මේක ඔයාලට කියල දෙන්න හිතුවේ.ඉතින් මේකෙත් පොඩි ෆන් එකක් තියෙනවා.මෙහෙම ගහද්දි අපිට ලොකු වාසි කිහිපයක්ම තියෙනවා.

Microsoft Security Essentials දා ගත්තද?

Microsoft Security Essentials
කියන්නෙ වර්තමනයෙ ගොඩ්ක් දෙනා බවිතා කරන Software එකක්.අත්තට්ම virus guard    
එකක් Microsoft සමාගම විසින් නිර්මානය කරපු. මෙක ඔගොල්ලන්ගෙ පරිගනකයට නියම විදියෙ අරක්ශාවක් ලබා දෙනවා කිව්වොත් වඩාත් නිවරදියි :)  හොදයි අපි Software එකට බස්සොත්  මෙකෙ තියෙනව Auto update වෙන System එකක්. එ වගෙම ඔනම කෙනකුට බවිතා කරන්න පුලුවන් විදිහෙ සරල interface එකක් . ඔගොල්ලොන්ට මතක ඇති අපි  මිට කලින්

Hutch අන්ලිමිටඩ් ඉන්ටනෙට් නොමිලේ(ඕනෑම ඩොන්ගල් එකක් සදහා)



හලෝ යාලුවනේ.මම ඔන්න අදත් ආව සුපිරි පෝස්ට්  එකක් අරගෙන.මේක නම් ඉතින් අර කලින් දාපු ඩයලොග්ලගෙ ඉන්ටනෙට් වගේ කරගන්න අමාරු නෑ.ඒ වගේම ඊටත් වඩා ගොඩක් විශ්වාසදායකයි.ප්‍රතිපල ක්ශනිකවම ලැබෙනවා.ඉතින් මම මේක දැනගෙන නම් හුගක් දවස්.ඒත් මට මේක දාන්න වෙලාවක් ආවෙ නෑ.ඉතින් හැමෝම කියනවා වගේ වෙලාව ආවම තමයි දාන්න ඕන කියල ඉතින් මම හිතනවා මේක තමයි ඒකට නියම වෙලාව කියල.

කොරියන් Galaxy S Anycall එක International එක කරමුද?




හලෝ යාලුවනේ.මම අදත් ඔයාලට ඇන්ඩ්‍රොයිඩ් සම්බන්ද ලිපියක් දාන්න හිතුවා.මම මේක දාන්න ප්‍රදානම හේතුව තමයි මගෙ යාලුවෝ ගොඩක් අය ගාව තියෙන කොරියන් ෆෝන්ස් වල තියෙන පොඩි පොඩි ප්‍රශ්න.ඒවා හදාගන්න ගොඩක් යාලුවෝ එයාලගේ කාලය වගේම මුදලුත් වියදම් කරගන්නවා.ඉතින් මෙගෙන් හුගක් යාලුවෝ මේක කරන්නෙ කොහොමද කියල අහනවා තවත් සමහර අය මට කියල කරගන්නවා.මම හිතුවා එයාලගේ කාලයත් මුදලුත් ඉතිරි කරන්න පොඩි උදව්වක් දෙන්න.මේක පෝස්ට් එකක් විදියට දාන්න.

ඔයාගෙ ස්මාට්ෆෝන් එකට ඩ්‍රයිවර්ස් හොයාගන්න නැද්ද??


ඉතින් යාලුවනේ.!!ඔන්න මම පොරොන්දු උන විදියටම තවත් පෝස්ට් එකක් අද දානවා.මම මේක දාන්න ප්‍රදානම හේතුව තමයි මම දාන ඇන්ඩ්‍රොයිඩ් සම්බන්ද පෝස්ට් වලදි අපෙ යාලුවොන්ට එයාලගේ ස්මාට්ෆෝන් පරිගණකයට සම්බන්ද කරද්දි මුහුණපාන්න වෙන ප්‍රදානම ලොකුම ප්‍රශ්නෙ.ඒක තමයි පරිගණක්යෙන් එයාලගෙ ස්මාට්ෆෝන් හදුන ගන්නෙ නැති එක.ඒකට ඉතින් වෙනම ඩ්‍රයිවර්ස් දන්න වෙනවනෙ..!!ඒත් ඉතින් එහෙම ඩ්‍රයිවර්ස් කොහෙන් කියල හොයන්නද නේද.!!

රූට් කරන්න සුප්පා සොෆ්ට් කෑල්ලක් ඕනිද?

කොහොමද කට්ටිය ඉතින්.මම අම්බානක කාලෙකට පස්සෙ තමයි අද පෝස්ට් එකක් ලියන්න ගත්තෙ.හෙන හෙන වැඩ තොගයක් තිබ්බ හින්ද තමයි මට පෝස්ට් එකක් දාන්න කාලයක් සෙට් උනේ නැත්තෙ.ඔන්න ඉතින් මම අද ඉදල ඉස්සරහට හොද පෝස්ට් ටිකක් දාන්න හිතාගෙන ඉන්නවා.මම අද ඔයාලට ගෙනාව තවත් රූටින් ක්‍රමයක්.මේක ඉතින් ඇන්ඩ්‍රොයිඩ් බාවිතා කරන අයට ගොඩක් වටීවි කියල හිතල තමයි මම මේක දාන්න හිතුවෙ.මම කලිනුත් රූට් කරන ක්‍රම කිහිප්යක් කියල තිබ්බා.මම හිතුවා මේ ක්‍රමයත් ඔයාල දැන්ගතොත් හුගක් වටී කියල.

ලෝකය පුරාම තියෙන CCTV CAMS LIVE බලන්න

සුබ දවසක් හමොටම. අත්තටම මෙක නම් නියම වෑඩ්ක් ! ඔබ දිහා කව්ද බලන් ඉන්නව වගේ දනෙනවද? ඔව් අද කලේ මාර වෑඩනෙ තියෙන්නේ කි දෙනෙක් බලන් ඉන්නවද. පින්තුර ගන්නව්ද කව්ද දන්නේ. ඔගොල්ලො දන්නවනේ CCTVගෑන. ගොඩක්CCTVමෙ කලය වන විට අන්තර්ජලයට සම්බන්ද කර තියෙනවා. නිත්යනුකුල වු නොවු. මට නම් එ ගෑන අදහසක් නෑහෑ. කොහොම හරි කමක් නහෑ. ඔගොල්ලන්ට පුලුවන් මෙන්න මෙ විඩියට ලොකයේ විවිද CCTV වලට සම්බන්ද වෙන්න.කොකටත් කියලාIP එක Hide  කලත් කමක් නෑහෑ

Phone එකේ තිබ්බ Contacts Delete උනා නේද ?

ආ !!! Phone එකේ තිබ්බ Contacts Delete  උනා නේද . ආ !!! එකේ තිබ්බ උනා නේද . පපුව පලෙන්න වගේ එනවද? උන ගන්න වගේ එනවද? දෑන් ඉතින් පලයන්කො වටේ. අර නම්බර් එකත් උනා නේද. දෑන් මොක්ද කරන්නෙ. අයි අව්ල් ද?  අව්ලක් නෑ එලකිරි බඩ්ඩක් තියෙනවා. එකෙන් පුලුවන් Delete contacts අයෙම ගන්න. කඩ්ඩෙන් කියනවනම් Recovery කර ගන්න. මෙ එක ගොඩක් කට්ට්ය බවිතා කරනවා. ඔයට ඔන වෙන්නෙ Recover කරන්න ඔන  Sim එකයි.  Sim එක ගහන්න

Fraps- Game Record කරන්න මරු

ඔගොල්ලො ගොඩක් කට්ටිය ගමෙස් ගහන්ව නේද? ගොඩක් කට්ට්යිය තමන් ගේම් ගහන විදියYouTube එකට Upload  කරනවා දෑකලා තියෙනවද? මම හිතන්නෙ එක ඔගොල්ලොත් කරන්න කෑමති ඈති. අන්න එකට තමා Fraps තියෙන්නෙ. Fraps කියන්නේ ගමෙස් රෙකොර්ඩ් කරන හොදම Software එක. මේකෙන් තව පුලුවන්. ගම් ගහන Screen Shot කොට ගන්නත්. Record කරන ඔක්කොම ගමෙස් සුපිරියට Record වෙන්ව. හෑබෑයි Upload කරන්න බෑර්‍ර තරමට එක File ලොකු වෙනව (2 GB,5GB,1GB) .විනඩි 5 record  කලත් 1 GB  වගේ එනව. එත් කිසි අව්ලක් නෑහෑ. එකටත් ක්‍රමයක් තියෙනවා. එක පස්සෙ බලමුකො . ඉස්සෙල්ලම මෙ Sofware එක Download කරන් ඉන්න

Portable Photoshop CS6 Extended 13.0.1 Multilingual High Compressed

අපි හමොම දන්න Photoshop මාලවේ නවතම CS නිකුත් කිරිම වන  Photoshop CS6  ප්‍රමනයෙන් ඉතා විශාල නිසා හමොම වගේ කරන්නෙ මේක කඩෙන් ගන්න එකනෙ . නමුත් ගොඩක් විශල ප්‍රමනයේ File පොඩි කිරිමෙ උපක්‍රම තියෙන නිසා වර්තමනය වෙනකොට _ සමහර අය එ වගේ ලොකු _Files_ පොඩි කරල අන්තර්ජලයට මුදා හරිනව හමොටම Download  කර ගන්න කියල.Upload කරපු කෙනා කවෘ උනත් හමොම කරන්නෙ එ වගෙ Files දෑක්ක ගමන් එ File එකDownload & Uplaod කරල තමන් කලා වගෙ තම තමන්ගෙ  බ්ලොග් පිටුවල දානවා. අන්න එ වගේ තමා මමත්.Download  කරල හෑමදාම  Upload කලා.. අන්තිමට එ වඩෙ මටම එපා උනා.

Avast Internet Security 8 අලුත් එක 2050 වෙනකන් දාගන්න ඕනිද?


හලො යාලුවනෙ.මුලින්ම කියන්න ඕන මම මේක දාන්න හේතුව මගේ යාලුවෝ වගේම ගොඩක් අය මගෙන් අහන දෙයක් තමයි මගෙ වයිරස් ගාඩ් එක මොකක්ද ඒකෙ කී එකක් තියෙද.අනේ මටත් දාල දෙන්න කියන එක.ඉතින් මම හිතුව ඔයාල හැමෝටම දෙන්න.හැබැයි මම කලින් දාපු පෝස්ට් එකකුත් එකතු කරල තමයි මම මේක දාන්නේ.ඇවාස්ට් ෆට්ට කියල හැමොම දන්නවා දැන් ඔනිම කෙනෙක්.ඉතින් ඇවාස්ට් වල අලුතින්ම ආපු සංස්කරණය ඔයාලට අද දෙන්න කියල මම හිතුවා.

HTC One ගැන ඔයාල දැනගතයුතු හැමදේම



කොහොමද කට්ටිය.දවස් කිහිපයකට පස්සෙ ඔන්න අදත් මට පෝස්ට් එකක් දාන්න කාලයක් සෙට් උනා.ඉතින් මම අද ඔයාලට ගෙනාවෙ සොෆ්ට්වෙයාර් එකක් හරි ජිල්මාට් එකක් හරි නෙමෙයි.ගියපාර මම ඔයාලට ගෙනාව Samsung Galaxy S4 එක ගැන.ඒවා ඉතින් සුපිරි ස්මාට්ෆෝන් තමා.මම අද ඔයාලට ගෙනාවෙ HTC සමාගමෙන් ගහපු HTC One එක.ඇත්තටම දැනට තියෙන සුපිරිතම ස්මාට්ෆෝන් අතර ප්‍රථම ස්තානය මේකට ලැබිල තියෙනවා.මේ පාර HTC සමාගම ඒ අයගේ සාම්ප්‍රධායික HTC ස්මාට්ෆෝන් හැඩයෙන් ඔබ්බට ගිහින් අමුතුම ලුක් එකක් තියෙන නවීන පන්නයේ ෆෝන් එකක් නිර්මාණය කරල තියෙනවා.කට්ටිය නම් කියන්නෙ ඉතින් ඇපල් සමාගමේ හැඩය සහ සැම්සුන් සමාගමේ සංකල්ප බාවිතා කරල මේක නිපදවා තියෙනවා කියල තමයි.

Samsung I9500 Galaxy S4 ගැන දැනගන්න



හලෝ යාලුවනේ.හද්ද කාලෙකින් තමයි මට පෝස්ට් එකක් දාන්න කාලයක් සෙට් උනේ.අපිට ඉතින් දැන් වෙනද වගේ නිදහසේ ඉන්න කාලයක් නෑනේ අෆ්ෆා.යාන්තම් කලාතුරකින් වගේ තමයි ගෙදර ඉන්නෙ.ඒ ඉන්න වෙලාවටත් නොයෙකුත් වැඩ යෙදෙනව.ඔය අස්සෙ තමයි ඉතින් අපිට පෝස්ට් එකක් දාන්න කාලය ඉතුරු කරගන්න වෙලා තියෙන්නෙ.හරි හරි ඉතින් ඔන්න නිදහසට කාරණා සෙට් එකක්ම කිව්ව.:පි

සුජාත දියණිය සම්පූර්ණ කතාවම ඩවුන්ලෝඩ් කරගන්න ඕනිද?

හලෝ යාලුවනේ.මේ දවස් වල රූපවාහිණියේ යන කතාවක් තමා සුජාත දියණි කියන්නෙ.ඉතින් මේක දවසක් හරි බලාගන්න බැරි උනොත් කට්ටියට නිකන් කෑවේ නෑ වගේ.ඒක හින්දා මම හිතුවා ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගන්න ටොරන්ට් එකක් දුන්නොත් හොදයි කියල. 2003 දී Dae Jang Geum නමිනුයි මෙය කොරියාවේදී විකාශය උනේ. ඇමරිකානු ඩොලර් මිලියන 15 වියදමකින් නිර්මාණය කල මේ වෘර්තාන්තය එලි දක්වපු මුල් වතාවේදීම ඩොලර් මිලියන 40ක අදායමක් උපයලා තියනවා

WindOwS 8 Ultimate,Professional සහ අනිත්වා Active කරගන්න එක කේස් ද?

එහෙනම් ඔන්න මම හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල කිව්වා හොදේ.ඉතින් යාලුවනේ මම හද්ද කාලෙකින් තමා පෝස්ට් එකක් දාන්නෙ මේ.අම්මෝ මට දැන් නම් හරියට කන්නවත් වෙලාවක් නෑනේ.ඒකනේ කේස් එක.නැත්තම් මම අනිවා ඔයාලට හොද එල පෝස්ට් සෙට් එකක් දානවා.මොනා කරන්නද ඉතින්.මම ඉඩ තියෙන වෙලාවට අනිවා පෝස්ට් එකක් දාන්න හිතාගෙන ඉන්නවා.එලනේ...!!! :ඩි හරි හරි කතා ඇති.අද මම ඔයාලට දෙන්න හිතුවා අලුතින් ආපු ජනෙල් 8 එකේ ඇක්ටිවේටර් ටිකක්.මේවා ඔනීම එකක් 32Bit 64Bit වලට වැඩකරනවා.මම ටෙස්ට් කොරල බලල තමා දැම්මේ.

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS