ඔයාගෙ ස්මාට්ෆෝන් එකට ඩ්‍රයිවර්ස් හොයාගන්න නැද්ද??

ඉතින් යාලුවනේ.!!ඔන්න මම පොරොන්දු උන විදියටම තවත් පෝස්ට් එකක් අද දානවා.මම මේක දාන්න ප්‍රදානම හේතුව තමයි මම දාන ඇන්ඩ්‍රොයිඩ් සම්බන්ද පෝස්ට් ව...

Phone එකේ තිබ්බ Contacts Delete උනා නේද ?

Tharaka Devinda | 11:48 PM | |
| Post views:

ආ !!! Phone එකේ තිබ්බ Contacts Delete  උනා නේද . ආ !!! එකේ තිබ්බ උනා නේද . පපුව පලෙන්න වගේ එනවද? උන ගන්න වගේ එනවද? දෑන් ඉතින් පලයන්කො වටේ. අර නම්බර් එකත් උනා නේද. දෑන් මොක්ද කරන්නෙ. අයි අව්ල් ද?  අව්ලක් නෑ එලකිරි බඩ්ඩක් තියෙනවා. එකෙන් පුලුවන් Delete contacts අයෙම ගන්න. කඩ්ඩෙන් කියනවනම් Recovery කර ගන්න. මෙ එක ගොඩක් කට්ට්ය බවිතා කරනවා. ඔයට ඔන වෙන්නෙ Recover කරන්න ඔන  Sim එකයි.  Sim එක ගහන්න
sim card  Reader එකකුයි.  මෙ Software එකෙ වෑදගත්කම තමා. තමගෙ අත පසු විමකින් Delete  උන Contacts , Messages , Reminders  අපහු ගන්න පුලුවන් විම. අව්ලක් වෙන එක්ක් නහෑ ගොඩක් දවස් Sim  එක පත්තකට දලා තිබ්බට TRY එකක් දිලා බලන්න..

Features:
Sim card data recovery utility rescue contact number from memory of sim card.
* Application retrieves all accidently erased read and unread Sim card SMS.
* Safely restores all hidden messages back on your computer.
* Tool recovers deleted SMS from Inbox and Outbox directories of sim memory.
* Fetch all inaccessible text messages from Sim memory.
* Best data recovery software fetches Service Provider name and location.
Data recovery programs retrieve International Mobile Service identity (IMSI) and ICC-ID.
* Securely retrieve lost information within minute time.
* Software has interactive user friendly data recovery wizard.

මෙන්න මෙ වලට මෙක වෑඩ කරනවා :) 
Windows VISTA, Windows XP, Windows 2000, and Windows 2003 server, Windows Me, Windows NT and Windows 98.


>>>>> DOWNLOAD<<<<-----> 2MB

එක කරන්න හරිම ලේසි. කියල දෙන්න තරම් දෙයක් නෑති තරම්...  
හරි නේද අර නම්බෙර් එක හම්බුනා නේද? 





2 comments:

  1. thank u oyage application ekata. puluwannam mata sim reader software ekak hoyala denna. mage laga tiyena softwaere ekata diolog sim read karanne ne

    ReplyDelete
    Replies
    1. මෙන්න මෙ වගේ එකක් ගන්න කඩෙන් https://www.google.lk/search?q=sim+card+Reader&oq=sim+card+Reader&aqs=chrome.0.69i57j69i62l3.289j0&sourceid=chrome&ie=UTF-8

      Delete

ඔබ මිට අමතරව දෙයක් දන්නවා නම් එකත් එකතු කරන්න .

Related Posts Plugin for WordPress, Blogger...
 
 

Comments