හැමදාම දකින කුකුලගෙ කරමලෙ වගෙ හමදාම දකින Windows Button එක එපා වෙලාද උන්නෙ ? එහෙනම් තියෙනවා වැඩක් කරන්න. එකට ඔන කරන්නෙ පොඩ් Software කැල්ලක් විතරයි . එක Use කරල ඔබට පුලුවන් ඔබෙ Widows 7 ලොහගො එක වෙනස් කරන්න . නමක් වගෙ එකක් දා ගන්න
මෙ Software එකෙන් පුලුවන් ඔබෙ පරිගනකයෙ තිබෙන System Files වෙනස් කරන්න . එහෙම්යි කියල දැන් තියෙන ඔක්කොම Files Open ක්කරල වෙනස් කරන්න යන්න එපා. මලල සෙකර තමා ඉතින් . Com එක අයෙම ඔන් වෙන එකක් නැහැ ඔන්න. Restart වෙවිම තියෙයි . එක නිසා මෙ කියන වැඩෙ විතරක් කරන්න වග බලා ගන්න .
හදිස්සියෙ හරි මොනව හරි උනොත් අයෙම windows දාන්න වෙනව ඔන් !
හරි වැඩෙ මෙහෙමයි මම පල්ලෙහා දාල තියෙන List එකෙ විදිහට වැඩෙ කරගෙන යන්න .
Step 1:
A – Run “Resource Hacker” සහ open කරන්න මෙ File එක “%windir%\Explorer.exe”.
B – ඔගොල්ලන්ට පුලුවන් වෙයි මෙතන File වර්ග 3 ක් බලා ගන්න එතනින් “String Table” කියන එක ඔබන්න
C – "Start " කියන වචනය ඔතනින් හොයා ගන්න ඉට පස්සෙ තමන් කමති අකුරක් වචනයක් Type කරන්න . ඉට පස්සෙ [Compile Script] button එක ඔබන්න.
D – “Explorer.exe” එක “MyStart.exe” විදිහට Save කරන්න . එක Explorer.exe, විදිහටම save කරන්නෙ නැතුව තමන් කැමති නමක් දාලා save කරන්න .
E – “Resource Hacker” එකෙන් exit වෙන්න .
Step 2:
A – Start බටන් එක ඔබල Run BOX එක ගන්න
B – “RegEdit” එක Run එකෙ Type කරන්න . ඉට පස්සෙ ok බටන් එක ඔබලා “Registry Editor” program එක run කරන්න.
C – “HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\WindowsNT\CurrentVersion\Winlogon” කියන එකට යන්න එකෙ “Shell” property කියන එක හොයා ගන්න .
D “Shell” property එකෙ value එක “MyStart.exe” එකෙ replace කරන්න.
E – Quit “Registry Editor”.
F – Restart කරන්න.
Note about Registry Editor:
ඔබ මෙන්න මෙ Key එක හොයා ගත්තෙ නැත්තම් “HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\WindowsNT\CurrentVersion\Winlogon”,මෙන්න මෙක “Explorer.exe” හොයල ගන්නත් පුලුවන් , මෙක කරන්න Edit Menu එක use කරන්න | Find Next (Ctrl+F)
එහෙනම් හරි නෙද? වැඩෙ හරියටම කරන්න, මොකක් හරි උනොත් Windows අයෙම දාන්න වෙයි ඔන්න ...
2 comments:
Windows 7 සදහා Folder වල Background Change කරන්න මෙතෙක් ලංකාවේ නිර්මාණය වුනු ප්රථම හා එකම මෘදුකාංගය (Software) එක බාගත කරන්න පිවිසෙන්න http://www.powersoftsl.yolasite.com
Post a Comment