ඉතින් යාලුවනේ.!!ඔන්න මම පොරොන්දු උන විදියටම තවත් පෝස්ට් එකක් අද දානවා.මම මේක දාන්න ප්රදානම හේතුව තමයි මම දාන ඇන්ඩ්රොයිඩ් සම්බන්ද පෝස්ට් වලදි අපෙ යාලුවොන්ට එයාලගේ ස්මාට්ෆෝන් පරිගණකයට සම්බන්ද කරද්දි මුහුණපාන්න වෙන ප්රදානම ලොකුම ප්රශ්නෙ.ඒක තමයි පරිගණක්යෙන් එයාලගෙ ස්මාට්ෆෝන් හදුන ගන්නෙ නැති එක.ඒකට ඉතින් වෙනම ඩ්රයිවර්ස් දන්න වෙනවනෙ..!!ඒත් ඉතින් එහෙම ඩ්රයිවර්ස් කොහෙන් කියල හොයන්නද නේද.!!
අපේ ෆෝන් එකට ගැලපෙන ඩ්රයිවර්ස් හොයන්න ඉතින් අපේ දුප්පත් ඩේටා කොනෙක්ශන් එකෙන් 400MB විතර නිකන් අපරාදෙ යනවට කවුද කැමති නේද.එහෙම කරලත් අන්තිමට හොයාගන්න බැරි උනාම ආසයි නේ..!!සමහර ඩ්රයිවර්ස් එන්නෙ එයාලගෙ Suite Software එකත් එක්කමයි.ඉතින් ඩ්රයිවර්ස් එහෙම ඕන උනාම මුලු සොෆ්ට් එකම දාන්න ගියාම එපා වෙනවා නේද.මට හුගක් යාලුවෝ එයාලගෙ ඩ්රයිවර්ස් සම්බන්ද ගැටලු කියපු හින්දා තමයි මම මේක දාන්න කියල හිතුවෙ..!!
හරි මම අද ඔයාලට දෙන්න යන්නෙ ඔයාලගෙ ඇන්ඩ්රොයිඩ් ස්මාට්ෆෝන් පරිගණකයට සම්බන්ද කරද්දි තියෙන්නෙ ඕනම කරන ඩ්රයිවර්ස් පැක් ටිකක්.මම ප්ල්ලෙහා දානවා.දැනට තියෙන ප්රසිද්ද වගේම අපේ යාලුවෝ හුගක් ගාව තියෙන ඇන්ඩ්රොයිඩ් ස්මාට්ෆෝන් වලට අදාල ඩ්රයිවර්ස් මම පල්ලෙහා දාල තියෙනවා.
ප්ල්ලෙහා දාල තියෙන ලින්ක්ස් වලින් ඔයාලගේ ස්මාට්ෆෝන් මාදිලියට අදාල ඩ්රයිවර්ස් ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න.බොහොම සරලයි..!!
Manufactures Models Drivers
Dell Steak 7 and More.!! Download
FoxcOnn More..!! Download
Fujitsu More.!! Download
HiSenSe More..!! Download
Huawei Acend D1,U8180 and More.!! Download
Lenovo A750 and More..!! Download
MeiZu Mx2.MX,M9 And More..!! Download
KT Tech EV-S100 and More..!! Download
Cool PaD W711.N930 and More..!! Download
Oppo Finder x907,x905 and More.!! Download
Pegatron More..!! Download
Sharp SH-01D,SH8298U and More..!! Download
ZTE U880,V880 And More..!! Download
XiaOmi M2,MI One,MI Plus and More..!! Download
ඔන්න ඔයාලට ඇතිවෙන්න ඔයාලගේ ස්මාට්ෆෝන් එකට හරියන ඩ්රයිවර්ස් උඩ මම දාල තියෙනවා.ඔයාලගෙ දුරකතන මාදිලියට((Brand-ManuFacturer)) අදාල ඩ්රයිවර්ස් ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න.ඩ්රයිවර්ස් ඉන්ස්ටෝල් කරන එක ගොඩක් ලේසී..!!
ඉතින් යාලුවනේ..!මම හිතනවා මේ ඩ්රයිවර්ස් ටික ඔයාලට හුගක් වැදගත් වෙයි කියල..!!මේ ඩ්රයිවර්ස් ඉන්ස්ටෝල් කරගැනීමෙදි හරි ලින්ක් වල මොකක් හරි ප්රශ්නයක් නම් කෙලින්ම අපෙන් අහන්න..!!කොමෙන්ට් එකක් මගින් හෝ මූනු පොතෙන් හරි..!!ඔයාලගෙ වෙනත් ඩ්රයිවර්ස් හෝ ඕනෑම ප්රශ්නයක් අපට කොමෙන්ටුවක් මගින් ඉදිරිපත් කරන්න.අපි හැකි ඉක්මනින් ඊට පිලුතුරු ලබා දෙමු.ඔයාල මේකෙන් මොනා හරි ප්රයෝජනයක් ගත්ත නම් කොමෙන්ට් එකක් මතක ඇතුව දාන්න..!!! එහෙනම් මම කැපුනා..!!!ටටා බායි කට්ටිය.ආයිත් මේ වගේ වැදගත් පෝස්ට් එකකින් සෙට් වෙමු..!! :) :)

**xoxo**
**RcG NetwOrkZ**
No comments:
Post a Comment