HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

Download Google Play Store Apps For Free( සල්ලි දෙන්නෙ නැතුව නොමිලෙම බා ගන්න ).

හලො යාලුවනෙ කොහොමයි ඉතින් . ගොඩක් කාලෙකට  පස්සෙ තමා ඔන්න පොස්ට් එක්ක් දාන්නෙ. අපිට ඉතින් දැන් වෙලව  නැනෙ මෙ බ්ලොග් එක ඔබ ඔබ ඉන්න . වෙලාවක්  හම්බ උන ගමන් තමා ඔන්න වටිනා කියන යමක් අරන් ආවෙ. අද මම කියන්න යන්නෙ  Google Play Store  Apps නොමිලයෙම ඇප්ස්  බා ගන්න හැටි . මම හිතන්නෙ ගොඩක් කට්ටිය මෙක දන්නෙ නැහැ . එ කිව්වෙ ඔය සල්ලි  දිලා ගන්න තියෙන එවා අපිට පුලුවන් අන්තර් ජාලය හරහා බා ගන්න..  



මුලින්ම මෙක කියවන්න  :)
ඇන්ඩ්‍රොයිඩ් මාකට් එකෙ ඇප්ස් PC එකට ඩවුන්ලොඩ් කරගන්න ඔනිද?

මෙකත් බලන්න :D 




මොනවද මෙ Applications ? 

ඔගොල්ලො Smart Phone  එකක් Use කරන්වා නම් ඔගොල්ලන්ට ගොඩක් ඇප්ස් ඔන වෙනව. අත්තටම සල්ලි ගොඩක් වශ්ප වෙන්වා. අර උඩින් දාල තියෙන විඩියෙන් පුලුවන් නොමිලයෙ තියෙන apps ඔගොල්ලන්ගෙ Phone එකට Install කරන්නෙ . එත් මම හිතන්නෙ Free එවා විතරයි. නමුත් ඔගොල්ලන්ට අද ඉදන් පුලුවන් ඔන app එකක් ඔගොලන්ගෙ Phone එකට දා ගන්න.

වැඩෙ පටන් ගමු ? 

ඔව් ඔගොල්ලො දාන්න විදිහට ඔගොල්ලොන් ගෙ Phone එකෙ තියෙන්වා 3GB විතර . පරි ගනකයෙන් phone එකට දාන ඔනම APP එකක් බලන්නත් පුලුවන්? ඔව් . මුලින්ම Phone එක PC එකට Connect කරන්න එකෙ වෙනම Apps කියල Folder එකක් හදන්න .   සාමන්යෙන් Sony phone වලට නම් ඈස්ට්‍රො කියල app එක්ක තියෙනව මෙ වැඩෙට ඔය use කරන්නෙත් Sony Phone එකක් නම් මෙක ඇති.  මෙ දාලා තියෙන්නෙ එකෙ Pic එකක්.












හරි අපි බලමු ඔබට මෙන්න මෙ App එක ගන්න ඔනෙ කියලා .  ඔගොල්ලොනට කරන්න තියෙන්නෙ මෙකෙ APK File එක සහ data File එක නෙට් එකෙන් බා ගන්න විතරයි . එට පස්සෙ මම අර කිව්ව විදිහට Apk කියන File එක APP  කියන Folder එකට දාන්න.

  අර data files  Android ---> data    කියන  තැනට දාන්න. ඉට පස්සෙ තමා apk කියන එක OPEN කලාම APP එක iNSTALL  වෙන්න ගන්නවා.  පලවෙනි  සැරෙ APP එකක් RUN කරනකොට INTERNET USE කරන්න වෙන්වා. එත් බය වෙන්න එපා සත 5 කපෙන්නෙ නැහැ.  ඔන්න ඉට පස්සෙ ඇප් එක වැඩ ...





ඔන්න මම මෙ GAME එක fREE ගන්නයි යන්නෙ :) 




 ඔන්න ඔහොම gOOGEL කරලා ගන්න ඔන ගෙම් එකෙ හරි වෙනත් එකක DATA AND APK එක බා ගන්න ! ඉට පස්සෙ මම අර කිව්ව විදිහට pHONE එකට දාන්න. PC එකෙන් INSTALL කරන්න දෙයලක් නැහැ . එක PHONE එකෙන් aUTO කරයි  ....   හොද FILE බලලා බා ගන්න ...




ඔන්න මම නම්  ගෙම් එක pHONE එකට දා ගත්තා .... එහෙනම් ඔන්න අපි ගියා ... මොකක් හරි අව්ලක් නම් කියන්න...













                                                   

2 comments:

Dhanushka said...

http://fileice.net/download.php?file=43fsz me link ake thina file aka banna widiyak kiyannako..

RçG ÑëtwÖrkz said...

Scam ekak broo.!! ahu wenna epa.!! Survey complete karanna lankawe amarui.!! :(

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS