HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

Legend Of The Seeker සම්පූර්ණ කතාව ඩවුන්ලෝඩ් කරගන්න ඕනිද??

හලෝ යාලුවනේ.මම ඔන්න අද නම් ගෙනාවෙ සොෆ්ට් එකක්වත් ජිල්මාට් එකක්වත් නෙමෙයි.මේ දවස් වල I.T.N එකේ යන කතා මාලාවක් වන Legend Of The Seeker හෙවත් ඔයාලගෙ භාශාවෙන් කියනවා නම් ''සත්‍ය ගවේශක'' කියන T.V Series එක සම්පූර්ණයෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුල්වන් ලින්ක් කෑලි ටිකක් තමයි.මොනා උනත් කියනන් ඕන ලංකාවෙ චැනල් වලින් මේ කතා වලට දාන නම් නම් බලු වටින්නෑ.!!errr >_< හරි කතා ඕන නෑ බලමු මේක ඩවුන්ලෝඩ් කරගන්නෙ කොහොමද කියල.


මම ඔයාලට ක්‍රම දෙකකින් ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක්ස් ගෙනාව.Direct IDM එකෙන් ඕන නම් එහෙම නැත්තම් Torrent වලින් ඕන නම් එහෙම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් ලින්ක්ස් තමයි මම ගෙනාවෙ.ඔයාල හැමෝම මේ ක්‍රම දෙකෙන්ම ඩවුන්ලෝඩ් කරන්න දන්නවා ඇති කියල මම හිතනවා.හරි මම මුලින් ඔයාලට දෙන්නම් ඩිරෙක්ක්ට් ලින්ක් ටික.

මම පල්ලෙහා දාල තියෙනවා මේ කතා මාලාවට අදාල සෑම කොටසකටම අදාල Hi-Speed Hosting Site එකක ලින්ක්ස්.මම දන්නවා ඉතින් වෙන බොක හොස්ටින් සයිට් වලින් ගන්න ගියාම විදින්න ඕන දුක.හරි මම පල්ලෙහා දාල තියෙනවා.මේ කතාව Season දෙකක් පුරා දිව යනවා.ඉතින් එක Season එකක් Episode හෙවත් කොටස් 22 බැගින් කොටස් 44ක් තියෙනවා.ඇත්තටම මේ කතාව ඉතාමත් අනර්ග ගණයේ එකක් කියල මට නම් හිතුනා.මම නම් මේකෙ කැමතිම චරිතෙ තමයි Cara #MordSith <3 <3 #SmeXxY.Action/Adventure/Drama කියන තුනටම අදාලයි.හරි හරි ඔන්න පල්ලෙහා ලින්ක්ස් දාල තියෙනවා.කැමති පිලිවෙලකට ඩවුන්ලෝඩ් කරගන්න. ;) ;)

                                                                                               
Episode 22 - Tears                                                                                                  
 හරි දැන් කට්ටිය බලනව ඇති මේක දැම්මට ඩවුන්ලෝඩ් කරගන්නෙ කොහොමද කියල නේ.!! ;) මම දැන් කියල දෙන්න යන්නෙ ඩවුන්ලෝඩ් කරන්නෙ කොහොමද කියල.ඉහත දාල තියෙන කැමති කොටසක් උඩ එක් වරක් ක්ලික් කරන්න.ඉන්පසුව පහත ආකාරයේ සයිට් එකකට යයි.


 ඉහත සයිට් එකට ඔයාල ගියාට පස්සෙ තත්පර දෙකක කාලයක් එහි රැදී සිටින්න.එසැනින් ඉහත පිංතූරයේ රවුම් කර ඇති ආකාරයට Continue As Free User යන්න මත ක්ලික් කරන්න.ඉන්පසුව පහත ආකාරයේ සයිට් එකක් ඔබට දැක ගන්න පුලුවන්.


                                                                                                                                                               
දැන් ඉහත ආකරයට රවුම් කර ඇති Click To Play යන ස්තානය මත ක්ලික් කරන්න.((සැලකිය යුතුයි IDM ඉන්ස්ටෝල් කර තිබිය යුතුයි.)) එවිට පහත ආකාරයෙන් ඔබට දැකගන්න පුලුවන්.


දැන් තියෙන්නෙ ඉහත රූපයේ රවුම් කර ඇති ආකරයට Download This Vide යන්න මත ක්ලික් කර ඩවුන්ලෝඩ් කර ගැනීමයි.ඇත්තෙන්ම මේ Sockshare Hosting Site එක අපි වගේ අසරණ උදවියටත් හොදට සලකනවා.මම 900KBps 1MBps වගේ වේගයක් IDM එකෙන් ලබනවා.ඒක නිසා ඔයලට උනත් මේ විදියට ඔක්කොම කොටස් ඩවුන්ලෝඩ් කරන්න ආස හිතෙයි.

ඉහත ආකාරයට සෑම කොටසක්ම අධි වේගයෙන් IDM එක හරහා ඩවුන්ලෝඩ් කරගන්න.;) ;) ලින්ක් වල මොකක් හරි අවුලක් ගියොත් මට කියන්න.මම හැකි ඉක්මනින් වෙනස් කරල දෙන්නම්.

හරි මම දැන් IDM එකෙන් ඩිරෙක්ට් ගන්න හැටි කිව්වනේ.දැන් බලමු ටොරෙන්ට් එකකින් ගන්න.මම පල්ලෙහා දාල තියෙනවා ගොඩක් Seeders ල ඉන්න ටොරෙන්ට් ෆයිල් කිහිපයක්.ඔයාල කැමත් එකකින් ගන්න.

ඉහත දාල තියෙනවා සම්පූර්ණ Season 2 ම ඩවුන්ලෝඩ් කරගන්න ටොරෙන්ට් ෆයිල්ස්.කැමති අය කැමති විදියට ඩවුන්ලෝඩ් කරගන්න.


ඔන්න ඉතින් යාලුවනේ අදත් මම ඔයාලට ජිල්මාට් එකක් නැතත් ඔයාල ආස කරන T.V Series එකක් ගෙනාව.මම හිතනවා ඔයාල මේකට ආස ඇති කියල.ඉතින් යාලුවනේ ඔයාලට මේ ගැන හරි මම දාපු මොනා හරි දෙයක් ගැන අවුලක් තියෙනවා නම් සල්ලි සල්ලි කියල බලන්න එපා අපෙන් අහන්න.පුලුවන් හැම වෙලාවකම ඔයාලට උදව් කරන්න තමයි අපි බලාගෙන ඉන්නෙ.මේකෙ ලින්ක්ස් වලට එහෙම යන්න බැරි කමක් හරි ෆයිල්ස් ඩිලීට් වීමක් උනොත් මට පට ගාල කොමෙන්ට් එකක් දාල කියන්න.ඔයාලගෙ කොමෙන්ට් වලින් තමයි අපි දුවන්නෙ. ;) ;) මේක ඔයාල ඩවුන්ලෝඩ් කරගත්ත නම් හරි ඉදිරියේ අපෙන් වෙන්න ඕන දෙයක් තියෙනවා නම් පල්ලෙහා තියෙනවා ඉඩ.ඇති තරම් කොමෙන්ට් කරන්න.මූණුපොතේ එකවුන්ට් එකෙන් හරි කැමති එකකින්.එලස් එහෙනම් අදට මම කැපෙනවා.ආයිත් ඔයාලට වැදගත් වගේම ප්‍රයෝජනවත් පෝස්ට් එකකින් සෙට් වෙමු.ටටා බායි කට්ටිය. ;) ;)


                                                                         **xoxo**
                                                               **RcG NetwOrkZ**



                                                                                                                                                                                                     




7 comments:

Unknown said...

Mchan mekata sinhala subs nadda?

RçG ÑëtwÖrkz said...

Na bn.!!! BaiScOpe eke balapan ;) ;)

voyager said...

merlin ehema nadda

RçG ÑëtwÖrkz said...

Thiyenawa broo.!!eth dan TV eke iwra wennath awith nisai damme naththe.!! :) :)

Heshan Vichalya Perera said...

mokada aye nathuwa
http://www.baiscopelk.com/?page_id=29842
maxxa kathawa..... man nam itn eke yanna patan gaththa dawas walama season dekama torrent bawa.....

dhanushka2003 said...

meka cam copy namai ne da

sudaraka said...

thanks lihiniya.... great job

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS