ඔයාගෙ ස්මාට්ෆෝන් එකට ඩ්‍රයිවර්ස් හොයාගන්න නැද්ද??

ඉතින් යාලුවනේ.!!ඔන්න මම පොරොන්දු උන විදියටම තවත් පෝස්ට් එකක් අද දානවා.මම මේක දාන්න ප්‍රදානම හේතුව තමයි මම දාන ඇන්ඩ්‍රොයිඩ් සම්බන්ද පෝස්ට් ව...

How To stop Auto Updating ON windows 10 /PRO x64

Tharaka Devinda | 11:55 PM | |
| Post views:


Windows  7 වගේ USe  කරන අයට  තිබ්බ අවුලක් තමා Windows  auto  update  වෙන එක . සමහර වෙලවට මෙහෙම auto  update  වෙන එක නිසා අනවශ්‍ය විදියට data  උනත් ඉවර වෙනවනේ . windows  10 එකේ නම් කිසි ප්‍රශ්නයක් නැහැ මේ update  වෙන එක අපිට ගොඩක් ලේසියෙන් නවත්තන්න පුළුවන් . එකට කරන්න තියෙන්නේ බොහොම පොඩි දෙයක් .




Windows  KEY + R  ඔබන්න එන dialog  box  එකේ services.msc කියල type  කරලා එන්ටෙර් කරන්න . ඊට පස්සේ windows  update  කියන එක click  කරලා run  වෙන එක Stop  කරන්න ඊට පස්සේ chcek  box  එකට ගිහින් disable  කරන්න . ඊට පස්සේ වැඩේ හරි ..
හැබැයි windows  app  store  උසේ කරනකොට අයෙ  මේක enable  කරන්න මොකද ඊට පස්සේ තමා ඕන app  එකක් download වෙලා install  වෙන්නේ . ඊට පස්සේ අයෙ  disable  කරලා දාන්න





AND thats all :) Cheers !!

1 comment:

  1. ගොඩාක් ස්තුතියි මචන්......................

    ReplyDelete

ඔබ මිට අමතරව දෙයක් දන්නවා නම් එකත් එකතු කරන්න .

Related Posts Plugin for WordPress, Blogger...
 
 

Comments