HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

සුජාත දියණිය සම්පූර්ණ කතාවම ඩවුන්ලෝඩ් කරගන්න ඕනිද?

හලෝ යාලුවනේ.මේ දවස් වල රූපවාහිණියේ යන කතාවක් තමා සුජාත දියණි කියන්නෙ.ඉතින් මේක දවසක් හරි බලාගන්න බැරි උනොත් කට්ටියට නිකන් කෑවේ නෑ වගේ.ඒක හින්දා මම හිතුවා ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගන්න ටොරන්ට් එකක් දුන්නොත් හොදයි කියල. 2003 දී Dae Jang Geum නමිනුයි මෙය කොරියාවේදී විකාශය උනේ. ඇමරිකානු ඩොලර් මිලියන 15 වියදමකින් නිර්මාණය කල මේ වෘර්තාන්තය එලි දක්වපු මුල් වතාවේදීම ඩොලර් මිලියන 40ක අදායමක් උපයලා තියනවා


හැබැයි මුලින්ම කියන්න ඕන මම නම් ඔයල මල ජරා කතාවට ආස නෑ.(Vampire Diaries Forever :P) හැබැයි
මම අද දෙන්න හදන්නෙ ඔරිජිනල් කතාව.ඒ කිව්වෙ සින්හලට හඩකවලා නම් නෑ.නමුත් ඉ0ග්‍රීසි උපසිරසි මේකත් එක්කම තියෙනවා.කොහොමත් රූපවාහිනිය සහ අනිත් ඒවා හඩකවන හැටි බලු වටින්නෑ.අර කඩියයි තඩියයි පේන්නෑ.හිරු එකේ.

හරි කතා ඇතී.ඔන්න පල්ලෙහා දාල තියෙනවා ලින්ක් එක ඒක ටිකක් සයිස් එක ලොකුයි.නමුත් හොද කොලටියක් තියෙනවා.ජාතිකේ යනවට වඩා හොද කොලිටියක් තියෙනවා.ඒ වගේම මේ ටොරන්ට් එකට සීඩර්ස්ලත් ගොඩක් ඉන්නවා.

ඒක නිසා ඔයාලට ඉතා හොද ඩවුන්ලෝඩ් වේගයක් ලබාගන්න පුලුවන් වෙනවා.මේ ටොරන්ට් එක ගැන බය වෙන්න දේකුත් නැ.

මම මේක ඩවුන්ලෝඩ් කරල බලල තමා ඔයල වෙනුවෙන් මේක දාන්න හිතුවේ.එහෙනම් ඩවුන්ලෝඩ් කරගෙනම බලන්නකෝ.මම ගිගාබයිට් 36 ටොරන්ට් එකක් සහ ගිගබයිට් 20ක ටොරන්ට් එකක් වශයෙන් ටොරන්ට් දෙකක් දාල තියෙනවා.ඔයාලට කැමති එකක් ඩවුන්ලෝඩ් කරගන්න.දෙකේම උපසිරසි අඩ0ගු වෙනවා.



ප්ල්ලෙහා දාල තියෙනවා හොදම කොලිටි රිප් එකෙ ලින්ක්ස්.නමුත් ඒක ගිගාබයිට් 36ක් පමණ වනවා.

ඩවුන්ලෝඩ් සුජාත දියණි 36GB

මැගන්ට් ලින්ක් එකෙන් ගන්න.

ටොරන්ට් ෆයිල් එකෙන් ගන්න.

මෙතන ප්ල්ලෙහා දාල තියෙන්නෙ ගිගාබයිට් 20 ටොරන්ට් ෆයිල් එක.ඒක ඉහත ටොරන්ට් එක තරම් කොලටි නොමැති උවත් දැනට රූපවාහිණිය තුල විකාශය වන වැඩසටහනට වඩා තරමක් කොලිටිය හොද වේ.පහත ටොරන්ට් එක මැග්නට් එකෙන් ගැනීමට හැකිනම් වඩාත් සුදුසු වේ.මන්ද යත් එහි සීඩර්ස්ලා ගාන වැඩි අතර ඩවුන්ලෝඩ් ස්පීඩ් එක වැඩි කරගැනීමට හැකියාව ඇත.

ඩවුන්ලෝඩ් සුජාත දියණි 20GB 

මැග්නට් එකෙන් ගන්න.

ටොරන්ට් එකෙන් ගන්න.

ඉහත දාල තියෙන ඕනිම ලින්ක් එකකින් ගන්න පුලුවන්..

ඔයාලට ඕනි නම් මැග්නට් ලින්ක් එක උඩ ක්ලික් කරල ඩවුන්ලෝඩ් කරන්න.නැත්තම් ටොරන්ට් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන ඒකෙන් ඩවුන්ලෝඩ් වෙන්න දාන්න.මේක වඩුන්ලෝඩ් කරද්දී ඔයාල සාමාන්යෙන් බාවිතා කරන ටොරන්ට් එක හෝ vuze ටොරට් ක්ලයන්ට් එක මගින් වැඩි වේගයක් ලබාගත හැකිය.


((Recommend VUZE)) Vuze ගැන දැනගන්න මෙතන ඔබන්න.Vuze බාවිත කිරීම හා ඩවුන්ලෝඩ් කිරීම

මේ ටොරට් ෆයිල් එක මට ලබා දුන්නේ මගේ හොද මිත්‍රයෙක් වන කසුන් රනසි0හ((Kasun Ranasinghe)).එයාටත් ඔන්න මම ස්තූති කරා.



ඉතින් යාලුවනේ අදනම් ඉතින් කියන්න දෙයක් නැ.එහෙනම් ඉතින් අපි කැපුනා.තවත් වැදගත් පෝස්ට් එකකින් හමුවෙමු.මේ පෝස්ට් එක සම්බන්දයෙන් හෝ වෙනත් අපගේ හෝ වෙනත් අයකුගේ පෝස්ට් එකක් සම්බන්ද ගැටලු තිබේ නම් සල්ලි සල්ලි කියල බලන්න එපා අපෙන් අහන්න.කොමෙන්ට් එකක් මගින් හෝ වෙනත් ක්‍රමයකින්.පුලුවන් සෑම වෙලාවකම අනිවා හෙල්ප් එකක් දෙනවා.මේක ඩවුන්ලෝඩ් කරල බලල හොද නරක ගැන පොඩි කොමෙන්ට් එකක් දාන්නකෝ...එතකොට අනිත් යාලුවන්ටත් ලොකු අත්වැලක් වේවි...එහෙනම් ඔන්න මම කැපුනා.ටටා බායි කට්ටිය.පසුව හමුවෙ........!!!එතකන් සුබ අනාගතයක්"ලු"




                                                                                  **xoxo**
                                                                                     **RcG NetwOrkZ**


2 comments:

Unknown said...
This comment has been removed by a blog administrator.
Ravindu Chamara said...

@sachin prabash :Thank you sahooooo...!!!

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS