HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

කොරියන් Galaxy S2 එක International JellyBean 4.1.3 කරගමුද?

ඉතින් යාලුවනේ ඔන්න අදත් මම ආව ඔයාලට වැදගත් වෙයි කියල හිතන පෝස්ට් එකකුත් අරගෙන.මේක දාන්නත් හේතුව තමයි අපේ යාලුවෝ කිහිප දෙනෙක් මේක ගැන මගෙන් කරුණු අහපු එක.ඒ වගෙම ගොඩක් අය මේක කරගන්න ගිහින් ඇනගෙන තිබුනා.එයාල ගැනත් හිතල තමයි මම මේක දාන්න කියල හිතුවේ.කලින් ගැලැක්සි S එකට වගේ නෙමෙයි මේකට නම් සුපිරියටම මේක International ෆෝන් එකටත් වඩා හොදට වැඩ කරනවා.හොදයි ඉතින් මේක කරන්නෙ කොහොමද කියල අපි බලමු.

ඉතින් යාලුවනේ අපි මේ කරන්න හදන්නෙ ගැලැක්සි S2 කොරියන් එක හෙවත් SHW-250S/K කියන මාදිලි දෙක International Version එක කරගන්න එක තමයි.බොහෝම සරල ක්‍රමයක් තියෙන්නෙ.කලින් වගේම කියන්න ඕන මේකෙ කරල එන අතුරු ආබාධ වලට මම වග කියන්නෙ නෑ.නමුත් මම මේක දැම්මෙත් කලින් වගෙම ෆෝන් 4ක විතර ටෙස්ට් කරල තමයි.ඒවයි නම් දැන් කිසිම අවුලක් නැතුව වැඩ..!!ඒක නිසා පොඩි හරි අවුලක් එනව නම් එන්න තියෙන ඉඩ බොහොමත් කුඩායි.!!

හරි.මේක කරන එකෙන් ඔයාලට කලින් ගැලැක්සි S එකට වඩා හොද වාසි ප්‍රමාණයක් තියෙනවා.ඒකට හේතුව මේක ගැලැක්සි S2 එකට ආපු Official JellyBean Firmware එකම තමයි අපි අද ඔයාලගෙ කොරියන් ෆෝන් එකට ෆ්ලෑශ් කරන්න හදන්නෙ.ඒක නිසා ඔරිජිනල් හෙවත් ඉන්ටනැශල් S2 එකේ තියෙන ඔක්කොම Features කිසි වදයක් නැතුව ඔයාලට මේක නිසා අත්විදින්න පුලුවන්.කිසිම ප්‍රශ්නයක් මේ Firmware එකේ නෑ.ඒක නිසා ඔයාලට කොරියන් එපා වෙලා තිබ්බ නම් මෙන්න මේක නිසා ආයිත් ආස හිතෙයි.හරි අපි බලමු මේක කරන්නෙ කොහොමද කියල.


අපිට මේක ඉන්ටනැශනල් කරන්න පොඩි ෆයිල් දෙකක් සහ තරමක ලොකු ෆයිල් එකක් ඕන වෙනවා.ඔයාලට වෙන වෙන හොස්ටින් සයිට් වලින් ඩවුන්ලෝඩ් කරන්න ගිහින් ගතවන කාලය ගැන හිතල කිසිම කරදරයක් නැතුව ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් වෙන්න මීඩියාෆයර් එකේ ලින්ක්ස් ටිකක් මම හොයාගත්ත.පොඩි පොඩි ෆයිල්ස් ටික හොයාගන්න තමයි කරදර උනේ.ඒවත් ලේසියෙන් ගන්න මම හොද හොසිටින් සයිට් එකකට අප්ලෝඩ් කරා.


හොදයි අපි බලමු මේක කරන්නෙ කොහොමද කියල.මුලින්ම ඔයාල ඔයාලගේ ගැලැක්සි එස් එනිකෝල් එකට හරියන USB Drivers හොයාගන්න ඕනිනේ.ඉතින් පල්ලෙහා මම දාල තියෙන්වා ඩ්‍රයිවර්ස් ලින්ක් එක.ඒක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න.


ඩවුන්ලෝඩ්((Download Samsung USB Drivers))


ඩ්‍රයිවර්ස් ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න.ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරගැනීමේදී මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් කොමෙන්ට් කරල අහන්න.වින්ඩෝස් 8 වලට නම් පොඩි අවුලක් එයි.කොමෙන්ට් කරල අහන්න.මම කියල දෙන්නම් වින්ඩෝස් 8 වලදි ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරගන්න විදිය.ලැජ්ජ වෙන්න එපා.කොමෙන්ට් පාරක් දාන්න.


 හරි ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරගත්තට පස්සෙ අපිට මේ ෆ්‍ර්ම්වෙයාර් එක ෆ්ලෑශ් කරගන්න සොෆ්ට්වෙයාර් එකක් ඕනි වෙනවා.අපි ඒකට බාවිතා කරන්නෙ ඉතාම අඩු ෆයිල් සයිස් එකක් තියෙන ඒත් අම්බානෙක වැඩ තොගයක් ගන්න පුලුවන් සොෆ්ට් එකක්.ඒකෙ නම තමයි ඔඩින්.මම පල්ලෙහා දාල තියෙනවා ලින්ක් එක.ඒක ඩවුන්ලෝඩ් කරගන්න.


 ඩවුන්ලෝඩ්((Download Odin3-v1.85))


 මේක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සෙ එක්ස්ට්‍රැක්ට් කරගන්න.දැන් තියෙන්නෙ අපි ෆ්ලෑශ් කරන්න හදන ෆර්ම්වෙයාර් එකට අදාල PIT ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න.ඔන්න ඒක මම දාල තියෙනවා පල්ලෙහා ලින්ක් එක.ඒකත් ඩවුන්ලෝඩ් කරගන්න.


ඩවුන්ලෝඩ්((Download PIT))  


හරි ඒකත් ඩවුන්ලෝඩ් කරගත්තට පස්සෙ තියෙන්නෙ අපෙ ජෙලිබීන් ෆර්ම්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්න තමයි.ඒකෙ කොටස් 3ක් තියෙනවා.3ම ඩවුන්ලෝඩ් කරගන්න ඕන.ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් තුනම මම ප්ල්ලෙහා දාල තියෙනවා.ඒ ලින්ක් 3ම තියෙන ෆයිල් 3ම ඩවුන්ලෝඩ් කරගන්න.ෆයිල් ෆෝමැට් එක වෙනස් කියල බය වෙන්න එපා.කොටස් තුනම ඩවුන්ලෝඩ් කරගන්න.

ඩවුන්ලෝඩ්((Download JellyBean Firmware)) පලමු කොටස


ඩවුන්ලෝඩ්((Download JellyBean Firmware)) දෙවන කොටස


ඩවුන්ලෝඩ්((Download JellyBean Firmware)) තෙවන කොටස


මම කලින් කිව්ව වගේ මේ ලින්ක් වල තියෙන ෆයිල්ස් ටික ඔක්කොම ඩවුන්ලෝඩ් කරගන්න.දැන් නිව් ෆෝල්ඩර් එකක් සාදන්න.ඒකට ඉහතදි ඩවුන්ලෝඩ් කරගත්තු ෆර්ම්වෙයාර් එකේ කොටස් තුනම කොපි කරගන්න.දැන් එහි අඩංගු I9100XWLS8_HOME.zip වශයෙන් ඇති ෆයිල් එක හෙවත් මෙම ෆර්ම්වෙයාර් එකේ පලමුවෙන් ඩවුන්ලෝඩ් කරගත් ෆයිල් එක මත රයිට් ක්ලික් කර එක්ට්‍රැක්ට් කරගන්න.එවිට පාස්වර්ඩ් එකක් ඉල්ලයි.මම පහත පාස්වර්ඩ් එක දාල තියෙනවා.එහෙම ඉල්ලුවොත් ඒක දෙන්න.


PasswOrd:-Dabin's LAB


එවිට සුලු ප්‍රොසෙස් වීමකින් අනතුරුව I9100XWLS8 I9100XXLS8 I9100FOPLS3  ME.tar.md5 වශයෙන් නමක් ඇති අලුත් ෆයිල් එකක් සෑදෙයි.හරි අපි දැන් ඕන හැම දෙයක්ම හදාගෙන ඉවරයි.දැන් තියෙන්නෙ වැඩේ කරන්න තමයි.!! ;) ;) පාස්වර්ඩ් එක එහෙම්ම කොපි කරගන්න.හරිද.
ඔන්න දැන් අපි දෙවනුව ඩවුන්ලෝඩ් කරගත්ත ඔඩින් සොෆ්ට් කෑල්ල ඕපන් කරගන්න.එවිට පහත ආකාරයේ වින්ඩෝවක් ඔයාලට දැකගන්න පුලුවන් වෙයි.



දැන් ඔබගේ දුරකතනය 50%ක් හෝ චාර්ජ් එක තිබේදැයි බලන්න.ඇති නම් දුරකතනය ක්‍රියා විරහිත කොට එහි ඇති බැටරිය ගලවා නැවත බැටරිය දමන්න.දැන් Volume Down((සවුන්ඩ් අඩු කරන එක)) සමග Home Button((මැද බට්න් එක)) සමග පවර් බට්න් එක එකවර තත්පර 5ක් පමණ ඔබාගෙන සිටින්න.දැන් ෆෝන් එක පහත ආකර මෝඩ් එකකට පැමිණනු ඇත.




මෙම මෙනූ එකට පැමිනීමෙන් අනතුරුව ෆෝන් එක ඩේටා කේබල් එක මගින් පරිගණකයට සම්බන්ද කරගන්න.මද වෙලාවකින් අනතුරුව ඔබ පලමු පියවර සාර්තකව කර ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරගෙන ඇති නම් පරිගණකයෙන් ෆෝන් එක හදුනාගනු ඇත.හදුනාගත් පසු ඔඩින් සොෆ්ට් එක පහත ආකාර දිස්වෙනු ඇත.




දැන් PIT කියන තැනින් තෙවනුව ඩවුන්ලෝඩ් කරගන්නා ලද PIT ෆයිල් එක තෝරන්න.පසුව පහල ඇති PDA යන ස්තානය ක්ලික් කර I9100XWLS8 I9100XXLS8 I9100FOPLS3  ME.tar.md5 යන අපේ ෆර්ම්වෙයාර් එක තෝරන්න.එවිට පහත ආකාර ගනු ලැබේ.



දැන් ඔඩින් වල ඇති ස්ටාට් යන බට්න් එක මත ක්ලික් කරන්න.එවිට විනාඩි 5ක් හෝ 10ක් පමණ වන තෙක් ෆ්ලෑශ් වීම සිදු වේ.ෆ්ලෑශ් වී අවසානයේ ඔබගේන් දුරකතනය ඉබේම රීස්ටාට් වේ.දැන් ඔබ සාර්තක ලෙස ඔබගේ කොරියන් Galaxy S2 එක International එක කරගෙන අවසානය.වෙනදා ෆෝන් එක ඔන් වනවාට වඩා යම් වැඩි කාලයක් පලමු බූට් වීමේදි ගනී.එම නිසා ෆෝන් එක විනාඩි 10ක් වගේ කාලයක් ඇතුලත ඔන් වීම සිදු වේ.පලමු බූට් වීමට වැඩි කාලයක් හෙවත් විනාඩි 10ක පමණ කාලය යන නිසා තැති නොගන්නා ලෙසටත් බැටරිය ගැලවීමෙන් වලකින් ලෙසටත් කාරුණිකව දන්වා සිටිනවා.මද වේලාවකින් පසුව ඔබගේ දුරකතනය බූට් වේ.දැන් ඉතින් වැඩේ ගොඩ..!! :D :D එකෙන්ම ජෙලිබීන් කන්න තමයි තියෙන්නෙ.!!ආසයි නේ.!! ;) ;)

කිසියම් හේතුවක් නිසාවෙන් ෆෝන් එක ඔන් නොවේ නම් වහාම කොමෙන්ට් එකක් මගින් විමසන්න.මම හැකි ඉක්මනින් ෆෝන් එක හදාගන්න විදිය ඔයාලට කියල දෙන්නම්.රූට් කර කර ගන්න ඕන නම් කොමෙන්ට් එකක් දාන්න.සල්ලි සල්ලි කියල බලන්න එපා අපෙන් අහන්න.ෆෝන් එක ඔයාල කලින් මේ විදියට කරල හරි ගියේ නැත්තම් ඒත් කොමෙන්ට් කරන්න.මම හදාගන්න විදිය කියන්නම්.නිකන් අපරාදෙ කඩවලට සල්ලි දෙන්න යන්න එපා.!!ඉතින් යාලුවනේ.මම එහෙනම් අදට කැපෙන්වා.මම ඔයාලගෙ කොමෙන්ට් එකක් බලාපොරොත්තු වෙනවා.මේකෙ වැරැද්දක් එහෙම හරි මේකෙන් ඔයා ගොඩ ගියානම් හරි කොමෙන්ට් එකක් දාල අපිට කියන්න..!! මම ගියා එහෙනම්.ටටා බායි කස්ටිය. :) :) 


                                                                         **xoxo**
                                                               **RcG NetwOrkZ**

77 comments:

amila said...

me widiyata galaxy note 2 ekath update karaganna puluwanda

RçG ÑëtwÖrkz said...

Korean ekakda broo???

Kusal Kalhara said...

mata kiyala dennako galaxy s4(SHV E300K eka update krna widiya?

Unknown said...

SHW-M250K
මේකටත් මේක වැඩද?

RçG ÑëtwÖrkz said...

ඔව් මගෙ මිත්‍රයා.!!! :)

Vishmitha said...

galxy s 4 korea ekata meka karathahakida???

RçG ÑëtwÖrkz said...

මම අනිත් සැම්සුන් කොරියන් ෆෝන්ස් වගේම ඔරිජිනල් ඒවා නම් අල්ලල තියේ සහෝ.!!ඒත් කොරියන් ගැල්ක්සි S4 එක නම් අල්ලල බලල නෑ.ඒක නිසා හරියටම කියන්න අමාරුයි..!! :(

Unknown said...

mchn mage 4n 1 LG Optimus L3 meka Root karaganna kramayak kiyapan. Super One Click Software 1n hari giye nee.

Unknown said...

machan etakota RADIO ekat weda karaida......?
kiyapan macho....

kasun said...

ane ban kihanko LG optimus su870 international karala root karana hatith kiyala diyanko
mata epa wela thiyenne 4n eke wadakata nathi korian app pirila....

Unknown said...

2wniyta gatha http://www.mediafire.com/download/266etdn514dbg38 download karta aka extract karnna den nane. mage windows 8 thyenne. plz help.....

Unknown said...

Wede ela ...plz puluwannam shv-e210l eka international karana vidiha kiyala denawada.plzzz

Unknown said...

Wede ela ...plz puluwannam shv-e210l eka international karana vidiha kiyala denawada.plzzz

Unknown said...

man meken korian s2(shw-m250s) international kala serama hariyamata wada eth screen lock 1a watenne nane kochchara try kalath eka wada karanne na partten lock 1a wath wena kisima lock 1ak wath watenne nane ai e? serama hari gihin eka witharak wada naththe ai?

RçG ÑëtwÖrkz said...

මුලින්ම කියන්න ඕන සොරි රිප්ලයි කරන්න පරක්කු උනාට.!! :'( Super One CLick එකෙන් කරද්දි ආපු එරර් එක මොකක්ද සහෝ.!!?? ඔයා ඩ්‍රයිවර්ස් හරියට දාගත්තද??? ඒක හරි ගියේ නැත්තම් මේකෙන් ට්‍රයි එකක් දෙන්න..!! http://download.unlocksamsungonline.nl/SRSRoot-Setup.exe

RçG ÑëtwÖrkz said...

Ow sahoo.!! e wagema imei ekath pennanna gannawa.!! meka thamai sarthakama convert eka.!! ;) Korean Phones walin thiyena.!! ;)

RçG ÑëtwÖrkz said...

ලගදිම දාන්නම් සහෝ.!! ;) ;) Keep In TouCh.!! ;) ;)

RçG ÑëtwÖrkz said...

පරක්කු උනාට සමාව ඉල්ලනවා.!! මෙහෙමයි සහෝ.!! ඔයා ඔය පාට් 3ම ඩවුන්ලෝඩ් කරගත්තට පස්සෙ තමයි එක්ස්ට්‍රැක්ට් කරන්න දෙන්නෙ.නැතුව එක එක එක්ස්ට්‍රැක්ට් කරන්න බෑ..! ඒ කිව්වෙ ඔයා දැන් ඔය ෆයිල් 3ම ඩවුන්ලෝඩ් කරල මුලින් ඩවුන්ලෝඩ් කරපු I9100XWLS8_I9100XXLS8_I9100FOPLS3_HOME.zip කියන ෆයිල් එක එ‍ක්ස්ට්‍රැක්ට් වෙන්න දන්න.!! එතකොට ෆයිල් 3ම එකතු වෙනවා.!! ;) ;) හරි ගියේ නැත්තම් කියන්න.මම හදල දෙන්නම්.!! ;) ;) ;)

RçG ÑëtwÖrkz said...

එල එල.!! (‍Y) ඒකත් හදාගන්න පුලුවන් සහෝ.!! Recovery Mode එකට ගිහින් එතනින් Factory Reset කරන්න ඊට පස්සෙ Wipe Cache කරන්න.!! එතකොට හරි යයි.!!! මේක වෙන්න හේතුව keystr කියන ෆයිල් එක නැති වීම.!!හරි ගියේ නැත්තම් කියන්න.!! මේක හදාගන්න ඕන තරම් ක්‍රම තියෙනවා.!! ;) ;)

Unknown said...

mama meka shw-m250s ekekata demme wede gada hebei PLAY STORE yanne be ane eka hadaganne widiha ikmanata kiyala dennekoooooooooooo

Unknown said...
This comment has been removed by the author.
Unknown said...

factory reset karala wipe cache kara eth hari giye na lock 1a watennema na

Unknown said...

මේ විදියට Samsung Galaxy S2 HD 4G LTE 1 (SHV 120K) update කරගන්න බැරි වෙයිද මචං....... Officially පුළුවන්නම් කොහොමද කියලත් කියන්න... :)

Unknown said...
This comment has been removed by the author.
Unknown said...

machan mama me widihata okkoma kala.dan msg wada karanne na machan.unfortunately stopped kiyala watenawa.anith ewa okkoma hari.ekata mokada karanne??

RçG ÑëtwÖrkz said...

හරි සහෝ.!! එහෙනම් අපිට ඕක රූට් කරගන්න වෙනවා.!! ඒකට ඔයාට මෙන්න මේ පොඩි ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා.!! http://d-h.st/hcS මේක ඩවුන්ලෝඩ් කරගෙන කලින් විදියටම ෆෝන් එක ඕෆ් කරල ඉවර වෙලා Odin Open කරල Phone එක ඩවුන්ලෝඩ් Mode එකට අරගෙන((ගන්න විදිය උඩ මම දාල තියෙනවා)) PC එකට USB Cable එකෙන් සම්බන්ධ කරගන්න.!! ඊට පස්සෙ කලින් විදියටම ඔඩින් එකෙ PDA කියන එක ක්ලික් කරල අපි දැන් ඩවුන්ලෝඩ් කරපු ෆයිල් එක දෙන්න.!! ඊට පස්සෙ ස්ටාට් කරන්න.!! දැන් ෆෝන් එක රූට් වෙලා ඉවරයි.!! දැන් ෆෝන් එක ඔන් කරල ඇන්ඩ්‍රොයිඩ් මාකට් එකෙන් Terminal App එක ඩවුන්ලෝඩ් කරගෙන ඒකෙ මෙන්න මේ Command එක ගහන්න.!!


su
cp /efs/imei/keystr /efs/imei/keystr.bak
echo ON >> /efs/imei/keystr
chmod 0744 /efs/imei/keystr
chown 1000.1000 /efs/imei/keystr
reboot

ඔන්න ඔහොම ටයිප් කරල Enter කරන්න.!! මතක ඇතුව මේක දෙතුන් පාරක් හරියටම හරිද කියල බලල එන්ටර් කරන්න.!! :3 :3 ඊට පස්සෙ Error එකක් එයි ඒක ගනන් ගන්න එපා.!! ඊට පස්සෙ ෆෝන් එක රීස්ටාට් වෙයි.!! දැන් ඔන් උනාට පස්සෙ Menu එක ඇවිත් තියෙයි.!! ඒ වගේම තව තව පොඩි පොඩි අනිත් අවුල් ටිකත් හරි ගිහින් තියේවි.!! ;) ;) හරි ගියේ නැත්තම් කියන්න.!! තේරුනේ නැත්තම් අහන්න.!! ;)

RçG ÑëtwÖrkz said...

හරි සහෝ.!! මට මේකට උත්තර දෙන්න පරක්කු උනාට මුලින් සමාව ඉල්ලනවා.!! ඔයා Phone එක ඕෆ් කරල Volume Up Key එකයි Power Key එකයි එක පාරට ඔබාගෙන ඉන්න.!!තත්පර 5ක් විතර.!! ඊට පස්සෙ මෙනු එකකට යයි.!! අන්න එකෙන් Factory Reset කියන එක දෙන්න.!! ඊට පස්සෙ Yes delete all කියන එක දෙන්න.!! ඊට පස්සෙ Wipe Cache Partition කියන එක දීල ඒකත් Yes කරන්න.!! දැන් Reboot/Restart කියන එක දෙන්න යාලුවා.!! උඩට පල්ලෙහාට යන්න Volume Buttons Use කරන්න.!! දැන් ඒ ලෙඩෙත් හරි.!!! ;) ;) හරි ගියේ නැත්තම් හෝ තේරුනෙ නැත්තම් ආයිත් අහන්න සහෝ.!! :D

Unknown said...

for the loss of lock screen & no power option can use the * # 87976633 #.

Ishan said...

loku help akak shv-e120l jeli been rom aka mata hoyala dannako loku help akak

Gayan Rupasinghe said...

machan meka ollah s2 ekatath wedada

Unknown said...

machan meka SHV-E129S Samsun 4G LT phone akatath weda karanawada

RçG ÑëtwÖrkz said...

Mdodel number eka mokakda yaluwa???

RçG ÑëtwÖrkz said...

Mekai Bro..!! :) Oya gawa thiyenne KOrean LTE Version eka nisa Oyata me firmware eka flash karoth LTE Nathi wenwa.!! ekata hethuwa me firmware eka i9100ta ena eka.!! International S2 eke LTE nathi nisa thamai mehema wenne.!! eth mata oyata oona nam puluwan Oya gawa thiyena ekata Jelly Bean Official Firmware ekak denna.!! ;) naththam KIES walata COnnect karala officially update karagannath puluwan.!! :)

Unknown said...

Bro puluwannan mata Jelly Bean Official Firmware aka hari nattan KIES walata connect karala Officialy update kara ganne kohomada kiyala kiyanna puluwanda

Ishan said...

shv-e120l jely been rom aka mata hoyala danna kawruwath nadda

Ishan said...

plz big help bro

RçG ÑëtwÖrkz said...
This comment has been removed by the author.
RçG ÑëtwÖrkz said...

https://mega.co.nz/#F!IxJTDDQQ!TTgzxjX8d7EnzemoIj0ogg menna meken oona karana file eka downlaod karala odin wala pda ekin select karala kaln widiyatma phone eka download mode ekata dala flash karanna brooo.!! :) :)

RçG ÑëtwÖrkz said...

https://mega.co.nz/#F!IxJTDDQQ!TTgzxjX8d7EnzemoIj0ogg menna meken oona karana file eka downlaod karala odin wala pda ekin select karala kaln widiyatma phone eka download mode ekata dala flash karanna brooo.!! :) :)

RçG ÑëtwÖrkz said...

https://mega.co.nz/#F!IxJTDDQQ!TTgzxjX8d7EnzemoIj0ogg menna meken oona karana file eka downlaod karala odin wala pda ekin select karala kaln widiyatma phone eka download mode ekata dala flash karanna brooo.!! :) :)

Unknown said...

mama install karanakota current giya. dan mage phon eka on wenne nane. kohomada dan on karanne. plz hlp me bro.

x said...

මචන් ලොකු උදච්චක් ඕන කරනවා. මන් ලග korean sky im730s ෆොන් එකක් තියෙනවා.. මම ඒක රෑට් කරලයි තියෙන්නේ. ඒකට ජෙලි බීන් 4.2.2 ඉන්ටනැෂනල් ෆර්ම්වෙයා එකක් තියෙනවා කියලා නෙට් එකේ තියෙනවා.. ඉතින් මචන් පුලූවන්නම් උදව්වක් විදිහට මට ඒක කරන විදිහ කියලා දෙනවද.
https://www.facebook.com/SkyA730s?ref=br_tf
ඔය ලින්ක් එකේ තිබුනා සයිනොජන්මුඩ් කියලා එකක් මම ඒකත් ෆෑල්ස් කලා එට පස්සේ විනාඩ් 10 විතාර බලා හිටියා ඇනිමේෂන් එකෙන් එහාට ගියේ නෑ.. මම ආයේ රිකවරි කලා.. දැන් ෆොන් එක නම් වැඩ ඒ වුනත් මට ජෙලි බ්න් ෆර්ම්වෙයා ගහන හැටි කියලා දනේන.. ලොකු උදව්වක්...

මගේ මේල් එක pdeep64@gmail.com

Unknown said...

machan e kiyanne radio eka weda karanne playstore eken app ekakin internet walinda ? netnam me vertion ekatamaena radio ekenda ? poddak explain karala dapanko kollo.......

Unknown said...

etakota machan 4.1.3 version ekei 4.1.2 version ekei wenaskam monawada..?
mage tiyenne 4.1.2 machan eka korean nisa radio eke frequency eka ta mehe chenal ahuwenne kiyanne attada?......... reply ..

Unknown said...

AIYYE USB DRIVER AKE LINK EKAT GIHIN GANNE MONA SOFTWARE EKADA ? PLZ AIYEE IKMANATTTT

Unknown said...

aiye usb drivers eka download denne na eka kohomada banne? anith ewa baawa plzzzz

Unknown said...

thanx machan reply 1ta.... :)

RçG ÑëtwÖrkz said...

ela ela.!! ;)

Unknown said...

Mekedi api firmware kotas 3k dawn karala mul 1 witaraine extract karala ganne... Anith ewa 2ta mokada karannee??? Ewa dawnload karanne ai????? Plz tel meeee... I can't understand...!!!!

RçG ÑëtwÖrkz said...

Hariyata post eka kiyawanna yaluwa.!! karana widiya dala thiyenawa hariyatama.!! therenne nathi wenna widiyak nane!! dala thiyenne sinhalen ne.!! :/

Prebbtec said...

Galaxy S2 LTE - SHV-E110S මේකට international firmware එක පුලුවන්ද?

RçG ÑëtwÖrkz said...

මේකනෙ සහෝ.! S2 LTE කියල S2 එකේ වෙන International Version එකක් නෑ.!! තියෙන්නෙ i9100 ව්තරයි..!! ඒ Firmware එක ෆ්ලෑශ් කරොත් 4G නැති වෙනවා..!! ඒක නිසා වෙන කස්ටම් රොම් එකක් තමයි ගහන්න වෙන්නෙ.!! :(

Premium Software World said...

man meka kara. ok. eth emei no eka samahara velavata vitharai vada. sim ekath emei eka vada karanakota vitharai vada karanne. help ekak dennako. ikmanata

Unknown said...

yaluu magge s2 eka mehema kara eth on wenna boot wenakota aye ristart wenawane on wenne nene eka kohomada hada ganne

manjula said...

me i9100 rom 1 dammama CLI wetenne udin da, madinda?

kasun Sanjith said...

ela machan ela.......................... thx thx

D.M said...

Galaxy NOTE 3 korian ekatath INTERNATIONAL KARAGANNA WIDIYAK KIYANDAKOOOOOOOO PLZZZZZZ.........................

copirightcbk said...

machan xtouch x401 phone ekata International JellyBean 4.1.3 hari thiyana Version update karana widiha gena kiyala dennako.

Supun said...

meke machan okkoma elatama kala lock screen power button leda okkoma hari ath
on wenakota kahapata triangal 1k atule ! lakuna watenawane.... Meka hadaganne kohomada ban?
machan help ekak dipan

Unknown said...

saho flash wenna godak wela yanawada??

Unknown said...

firmware eka extrac wena password eka ganne ne.mokada machan karanne.

Unknown said...

firmware eka extrac wena password eka ganne ne.mokada machan karanne

Unknown said...

Mcn mata galaxy S2 4G LTE (Shv e110s) Interntional karana widiha kiyanawada bro??

RçG ÑëtwÖrkz said...

http://dl2.sammobile.com/PVFbQlkrLD0kIyNGLCFQRkVYKjw_JjUlI186NDw-Rw4dGFNJWERMXFQ./I9210XXUAMF1_I9210COVUAMF1_COV.zip menna meka download karagena extract karaganna broww.!! iita passe oya mama kiyala thiyena widiyata odin eken flash karanna.wade hari yai.file eka oken download karaganna bari nam http://www.sammobile.com/firmwares/3/?download=17841 menna me link ekata gihin free register wela download karaganna.!! :D ;) mama meka oya device eke test karala tiyee.!! (Y) elatama wada :D ;) mokak hari aulak nam kiyannoo.reply late unata sorry ah.!! :D

Unknown said...

macho SHV-E110S tath me vidiyata jellybean danna puluwanda??

Unknown said...

macho mage phone eka shv-e210s 4G LTE meka international karanta puluwanda bro?

Anonymous said...

mageth oya demawenawa meka hada ganne kohomada pls help 1 denna oya kiyapu widihata kara hari giye na wena kramayak nedda?

nalin1234 said...

Sky vega a 770k phone eka me vidihata karaganne kohomada...

Shanaka's Flutter Projects said...

ගොඩාක් හොඳ ලිපියක්. මේකත් බලන්න. වැදගත් වෙයි. http://adf.ly/19QgC7 සිප්සර නව තාක්ෂණික බ්ලොග් අඩවියක්.

Unknown said...

shv e 120s international convert kranne kohomada machan plz....

Unknown said...

m130k any call galaxy k mama root karana athara tura twice cureent giya after phone eka on karrana baa me sada mata help karnn akenek inwada mage emil ekata hoo memagin hari pilituru labadeena ariyarathnasunil @yahoo.com thanks

Unknown said...
This comment has been removed by the author.
Unknown said...

I9100XWLS8_HOME.zip file eka එක්ට්‍රැක්ට් karanna denne naha. err ekk nawa. mage pc eka windows 8.1

DUMINDA P. THENNAKOON said...

malli s3 and s4 international kerana system eka kohomada?

Unknown said...

Meka hariyanne nadda shv-e11os me s2 ekata..mekata hariyana ekak kiyannako...oyage number eka denna puluwanda..0789790379

Unknown said...

Shv-e11os mekata wada karanwada eka

Unknown said...

mahchan shv e330s conver karanne kohomada

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS