HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

Microsoft Security Essentials දා ගත්තද?

Microsoft Security Essentials
කියන්නෙ වර්තමනයෙ ගොඩ්ක් දෙනා බවිතා කරන Software එකක්.අත්තට්ම virus guard    
එකක් Microsoft සමාගම විසින් නිර්මානය කරපු. මෙක ඔගොල්ලන්ගෙ පරිගනකයට නියම විදියෙ අරක්ශාවක් ලබා දෙනවා කිව්වොත් වඩාත් නිවරදියි :)  හොදයි අපි Software එකට බස්සොත්  මෙකෙ තියෙනව Auto update වෙන System එකක්. එ වගෙම ඔනම කෙනකුට බවිතා කරන්න පුලුවන් විදිහෙ සරල interface එකක් . ඔගොල්ලොන්ට මතක ඇති අපි  මිට කලින්
ගොඩක් Virus grad  ගැන කිව්ව මෙ .. Kaspersky  Northan  මතකයි    නෙ ? එවත් හොදයි මෙකත්  නියමයි කියල හිතුන නිසා තමා මෙ ලිපිය දාන්න හිතුනෙ.

1)මෙ Software එකෙ tabs හතරක්  තියෙනවා. අපි මුලින්ම බලමු Home Tab එක. දකුනු අත පත්තෙ තියෙනව Scan Moods . ඔයාට පුලුවන් අවස්තවෙ  හැටියට කමති එකක් Select කරල Search පරක් දාන්න. එ වගෙම ඔහගොල්ලන්ගෙ පරිගනකයෙ මොනව හරි Virus තියෙනවනම් මෙ Home page  එකන්ම බල ගන්න පුලුවන්

















2) Update    Microsoft  අයතනය විසින් නිකුත් කරපු අලුත්ම Updates ඔබ ලබාගෙන තියෙනවද නැද්ද කියල ඔබට පුලුවන් මෙ tab එකෙන් බලා ගන්න. ඔබ අන්තර්ජලයට සම්බන්ද වි අති විට Auto Update විම අරබෙනවා.  සමාන්යෙන් දවසකට සැරයක් වගෙ Update වෙනව. 

















3) History   දැනට Delete කරපු Virus වගෙම . දනට අල්ලපු  Virus ද මෙතනින් පෙන්නන්වා.  ඔගොල්ලොනට පුලුවන් Delete කරන්න ඔන එවා Select කරන්නත්. 

4)Settings ඔගොල්ලොන්ට පුලුවන් වයිරස් අල්ලන්න ඔන විදිහ වෙලව වගෙ මෙතනින් වෙනස් කරන්න.


















මමත් මෙක තමා ගොඩක් කල් ඉදන් පවිච්චි කරන්නෙ. තාම නම් කිසිම අව්ලක් උනෙ නැහැ. update වෙන්වා. වයිරස් අල්ලනවා කිසි අව්ලක් නැහැ. මම Windows 7 තමා use  කරන්නෙ.  මෙකෙ ලොකුම දෙ තමා Free use කරන්න පුලුවන් කම. මම මගෙ Computer එකට Motherboard එක්ක් ගත්තම එකත් එක්ක 1 year License එකකුත් හම්බුනා. එක නිසා වෙන්න ඇති මම කිසි අව්ලක් නැතුව මෙක තවම පාවිච්චි කරන්නෙ. කොහොම උනත් License Files එහම හොය ගන්න අමරු වෙන එකක් නැහැ .



Downloads:

No comments:

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS