ඕගොල්ලෝ හැමෝම දන්නා දෙයක් තමයි කල් යනකොට SONY සමහර Phone වලට Updates එන්නේ නැහැ ඒ උනාට අපිට අතින් පයින් කරගන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා.. අන්න එහෙම updates එන්නේ නැති Phone එකක් තමා Sony U , SONY U එක ගත්තම එකට අවේ android 4.01 වෙනකන් විතරයි ඊට අමතරව එකට kiktkat jellybean ඔය වගේ OS දාන්න පුළුවන් . මීට කලිනුත් SONY U එකට updates ටිකක් අපි ගේනවා . ඒ වගේම අදත් ගෙනාවේ එකටම rom එකක්.
මේකත් xperia u එකට ගහුව පට්ටම stock rom එකක්.
bugs නැහැ 100% stable rom එක.....
මේක android 4.1 rom එකක්
light bar වැඩ , ram එකත් 150mb වගේ free කරගෙන ඉන්නවා
bugs නැහැ 100% stable rom එක.....
මේක android 4.1 rom එකක්
light bar වැඩ , ram එකත් 150mb වගේ free කරගෙන ඉන්නවා
මේක ගහන්නත් ඉතින් අනිවා bootloder අන්ලොක් කරලා CWM දාලා තියෙන්නෙ ඕන.
Flash කරන්නෙ මෙහෙමයි.
මුලින්ම මේ zip ටික ගන්න (download now click කරන්න)
ROM - http://d-h.st/GKn
DEBLOATING ZIP - http://dl-1.va.us.xda-developers.com/2/2/2/0/6/6/9/DebloatingPackage.zip?key=yMG1pfe3h19A21ZyJ05NIw&ts=1435152209
Google Apps - http://d-h.st/CUx
මුලින්ම CWM ගිහින් පරන රොම් එකේ bacup එකක් දාගන්න එක ඇගට ගුනයි.
හරි දැන් අර rom එකේ zip file එක flash කරන්න
Rom zip එක flash කලාට පස්සෙ අර debloating.zip එක flash කරන්න
Rom zip එක flash කලාට පස්සෙ අර debloating.zip එක flash කරන්න
අන්තිමට google apps zip එක flash කරල දාන්න
ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නෙ....
පළවෙනි පාරට boot වෙනකොට ටිකක් වෙලා යයි ,ඒක් දෙවෙනි පාර boot කරනකොට් හරියනව.
පළවෙනි පාරට boot වෙනකොට ටිකක් වෙලා යයි ,ඒක් දෙවෙනි පාර boot කරනකොට් හරියනව.
එහෙනම් try කරලම බලන්න , සුභ දවසක් ඔයාලට
1 comment:
Machn poddak kiyala diyanko cmw daaganna heti
Bootloader unlock karala thiyenne
Post a Comment