ඔයාගෙ ස්මාට්ෆෝන් එකට ඩ්‍රයිවර්ස් හොයාගන්න නැද්ද??

ඉතින් යාලුවනේ.!!ඔන්න මම පොරොන්දු උන විදියටම තවත් පෝස්ට් එකක් අද දානවා.මම මේක දාන්න ප්‍රදානම හේතුව තමයි මම දාන ඇන්ඩ්‍රොයිඩ් සම්බන්ද පෝස්ට් ව...

{BomBom : Free SMS to all Phone} ඕනෑම දුරකතනයකට FREE SMS යවන්න

Tharaka Devinda | 8:08 PM | |
| Post views:


මේ දවස් වල අලුත් පරපුර යවනවා කියන්නේ මර SMS  යවිල්ලක්නේ යවන්නේ BUs  එකේ හිටගෙන Bus  හෝල්ට් එකේ හිටගෙන Phone  එකට එබීගෙන ලග ඉන්න උන් මොක්කුද දන්නෙත් න bus  එක යනවද දන්නෙත් නැ  කොටනවා කොටනවා කොටනවා අනේ අප්පේ බලන් ඉන්න ආසයි . හිටගෙන බැරි නම් ඕන විදියාට SMS  යවන්න දැන් APPS  ගොඩයිනෙ . Whatsapp  , Viber මෙන්න මේ app  වලට වැඩ වෙනස් දෙය කරන්න පුපුවන් app  එක ගැන තමයි අද කියන්නේ . මේකෙන් පලුවන් ඕනෑම network  එකකට SMS  යවන්න Free..




Download  ( Google Play link)


Download  කරලා ඔකේ රට හැටියට ලංකාව දෙන්න  ඒවගේම +94 දල ඉස්සරහට බින්දු දන්නා එපා ම දැන් ඔයාට පලුවන් Free  SMS  යවන්න ඒ වගේම Phone  එකේ Contacs  ගන්නත් පලුවන් ඔතන ඇති + Button  එකක් . දැන් හරි නේද ?

 චාටර් ගොන්පීතර තුප්පහි වැඩ වලට යොදා නොගන්න . 


No comments:

Post a Comment

ඔබ මිට අමතරව දෙයක් දන්නවා නම් එකත් එකතු කරන්න .

Related Posts Plugin for WordPress, Blogger...
 
 

Comments